අපි මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම උදව්ව කරමු. මම මේ සෙනසුරාද නුවර යනව ගෙදර කට්ටිය එක්ක. ලංකාතිලකෙ පැත්තෙ නම් යන්න දැනට අදහසක් නෑ. හැබැයි, වැරදිලාවත් යැවුනොත් මම ගානකුත් දීල, මේ අම්මගෙයි, ලෙඩාගෙයි පොටෝ ටිකක් අරන් එන්නම්, account no, phone no, address වගේ විස්තරත් එක්ක. ඊට පස්සෙ FB පේජ් ඇඩ්මින් කෙනෙකුට දීල පබ්ලිසිටි එකක් දෙමු. මට හිතෙන විදියට ඒක තමයි කරන්න පුලුවන් හොඳම උදව්ව. මට කලින් ඒ පැත්තෙ ඉන්න කෙනෙක්ට ඉස්සරවෙන්න පුලුවන් නම් හොඳයි. මොකෝ ලංකාතිලකෙ පැත්තෙ යැවෙයිද කියල ෂුවර් නෑ, යැවුනත් මේ අම්ම ඒ වෙලාවෙ ඉඳියිද ෂුවරුත් නෑ නෙ.




Kohomari api wisthara tikak hoyamuko mekata udwa karanna..
රෙප් නම් මොනාද මචං මැරෙන කොට ගෙනියන්න කියලයෑ.
මිනිස්සුන්ට ඇත්ත දිරවන්න බැරි වෙද්දි වේදනාව පිට වෙන්නෙ නෙගටිව් රෙප් වලින්.



![]()
මට මේ අම්මව මුණ ගැහෙන්නේ මම නුවර ලංකාතිකට විහාරය වදින්න යනකොට ගල් පඩියක් උඩට අමාරුවෙන් ඉඳගෙන යන එන අයට මොකද්දෝ ටිකට් එකක් දික් කරන ගමන්
අර අපේ ජාතික පුරුද්දට වගේ මටත් හිතෙනවා මේක හොයන්න. මම අම්මත් එක්කම එතන ඉඳගෙන පොඩි චැට් එකක් සෙට් උනා . අම්මට වයස 85.එයාගේ පුතාගේ වකුගඩු දෙකම නරක් වෙලා අමාරු වෙලා ඉන්නේ . අම්මා එයට දෙන්න සල්ලි කියක් හරි හොයනවා . මුලදී හිතුවේ මේක බොරුවක්ද කියලා . අමා මට කතා කරා ගෙදර යන්න පුතා බලන්න. පන්සල ළඟම ගෙදර .
මාරම දුකක් දැනුනා බං . අම්ම කෙනේග්ගේ පුතෙක් වෙනුවෙන් තියන ආදරේ මොකද්ද කියලා පට්ට විදිහට දැනුනා . අපි ආතල් ගන්න කොච්චර සල්ලි නාස්ස්ති කරනවද බං .
මට එවෙලාවේ පුළුවන් විදිහට උදවුවක් කරා . මට නම හරියට මතක නෑ . කුමාරිහාමි කියල මතකයි .
මචන්ලා කවුරු හරි දැනුන එකෙක් ඉන්නවනම් ආතල් ගන්න නස්ස්ති කරන සල්ලි වලින් පොඩි හරි උදවුවක් කරපල්ලා . ලංකාතිලක පන්සල ලඟම ඉන්නේ.
බලපල්ලා එ අහිංසක් හිනාව . එකේ තියන දුක්බර බලාපොරොත්තුව

නෑ නෑ රෙප් දුන්නේ ත්රෙඩ් එක දාපු කෙනා වැඩිමල් කියලා දැන ගත්තු ගමන් දෙවනි වතාවේ ගරු සරු ඇතුව කතා කරපු නිසා..
මේ වගේ ෆෝරම් වල එකිනෙකාව පේන්නේ නෑනේ.. ඉතින් එහෙම එකේ තමන් නොපෙනී ඉඳගෙන වැඩිමල් කෙනෙකුට ගරුත්වයක් දීලා කතා කරන අය අඩුයි..
අන්න ඒක අගය කරන්නයි රෙප් දුන්නේ..

මට කොහොමත් එලකිරිය දැන් එපා වෙලා තියෙන්නෙ බං මේකෙ කිසි ඩිසිප්ලීන් එකක් නෑ. ඒ නිසා එක අකවුන්ට් එකකින් එන්නෙ නෑ. මේකෙ ඇඩ්මින් පිස්සු කෙලිද්දි අපි මේකට කබුරලා මොනවා කරන්න්ද. දැන් නම් ආතල් එක අරන් බෑන් වෙනකන් ඉදලා අලුත් එකකින් ආයෙ එනවා. ලග ලගම රතු වෙනවා මෙන්න මේ පොස්ට් එක නිසා
http://www.elakiri.com/forum/showpost.php?p=24062159&postcount=8
oba uthum miniseki. ane saththai mage laga salli naha habai salli tikak labunama yawanna bank details puluwan nam ewanna. obata godak pin. budusarani![]()