මට මේ මාසේ වෙඩින් 04ක් තියෙනවා.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    හෙට එකක් තියනව.. කරුම බන් වෙඩින් නම්..
    මුන්ට යාලු උනා නම් පැනල යන්න බැරිද මගුල් තියන්නේ. :baffled:

    ගිය මාසේත් ගාල්ලේ පැත්තේ එකකට ගියා ඒ හුත්තල හරියට කන්න දුන්නේ නෑ .
    ටේබල් එකේ හැදී ගෑරුප්පු තියලා තිබ්බ. හවස් 2ට විතර lunch එක ඇරියේ. එතකන් ටේබල් වලට බයිට් පැකට් එකක් කඩල පොඩි පිරිසියක්ට දාල තිබ්බේ. ඒ උට්ට කන්න මොකටද යකෝ හැදී ගෑරුප්පු .

    බොන උන් හොරෙන් හොරෙන් spa යනවා වගේ පිටිපස්සට හොරු වගේ ගිහින් බොනවා. 🥴

    දැනුයි ගිහින් ගෙදර ආවේ..

    කුජීතයි උට්ටෝ .
    අද ගිය එකේ බයිට් වත් තිබ්බේ නෑ හවස 1.30/ 2 වෙනකන්

    ගාල්ලේ උන් වෙඩින් ගන්න හැටි බයිට් කරල ආවේ අද :baffled:

    Galle wala ona taram banquet hall tinawa with good service,,,godak un aduwatane hoyanne akai wede..


    Owa galle wala adu kule unge tamai ..price adu nisai owage ganne .coastal belt ake balapan high end onanam
    ------ Post added on Jun 7, 2023 at 9:11 PM
    අද ගිය එක බීච් එක ගාව තිබ්බේ බන්..
    කුජීතයි service එක නම් .
    මම ගිය පජාතම වෙඩිම .
    ඒ බිල්ඩින් එක පරණ සුද්දගේ කාලේ ගෙයක් වගේ එකක්. ඒ ලබ්බ කිසි විදියකට maintain කරල නෑ .

    මුන් බොන්න දුන්නු විදිය කලින් එකටත් වඩා කුජීතයි. 🥴
    ------ Post added on Jun 8, 2023 at 6:23 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    palaweni wedding eken wena kenek genapu giht ekak ussala eelanga ekata eka thagi denna. 2nd wedding ekedith ekama repeat karanna. puluwan nam bothalekuth ussanna. wedding ekata ena nada wena nangilawa deal karannath puluwan anith paththen ena ayata. hondata kala ballata denna kiala ithuru kama tikkuth bedagena thawa welakuth shape karaganna puluwan.

    dj/band eke ehema mic ekak wage ekak issuwoth thawath ganak hoya ganna puluwan.

    beepu nadayonge sakku walata bahina ekath karanna puluwan iwaseema thiyanawa nam.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,072
    113
    wedding 4 kiyanne Rs 40,000 k vath salli denna veyi neda 4 ta ma?
    පිස්සුද බං පවුලෙ ලගම නෑයොනං මූ බැදපු එකෙක්නං එන්න කියලා තියෙන්නෙ පවුලෙ ඔක්කොටොමනං ගෑනියි ලමයිනුයි එක්ක ගිහිං හැමෝම කාල බීලා මූට 10ක් දීලා එන්න බෑනෙ? දැන් ප්ලේට් එකක් කීයද? අඩුම 15/20 ක් වත් එකකට දෙන්න වෙනවා පවුලම යනවනං. එතකොට වෙඩින් එකට දෙන්න වෙන ගනන්ම 60-80 අතර වෙනවා අනිවා. ආය මූට ශර්ට් දෙකක්වත් ගන්න වෙයි පවුලෙම 4ක් තියන නිසා එකම අදින්න බෑනෙ? තව බ්ලේසර් රෙන්ට් එකට ගන්න ගෑනිට සාරි ගන්න මේකප් දාන්න ලමයි ඉන්නවනං උන්ට ඇදුම් ගන්න වාහන වලට තෙල් ගහන්න etc ඔක්කොම එකතු උනාම 100k - 120k වගේ යයි වෙඩින් 4ම කවර් කරාම

    වෙඩින් එක තියන උනුත් ණය වෙනව, එන උනුත් ණය වෙනව. දෙගොල්ලොම පුදුම මානසික පීඩාවකට පත් වෙන්නෙ. මොකටද බන් මේ වෙඩින් කියන ඒවා තියන්නෙ.
    කොරෝනා අස්සෙ දෙපැත්තෙන්ම 50කට විතර කියලා බැන්ද උන් තමා සිරාම ලක් කාරයො 😍 කිව්වෙ නෑ කියලා තරහා වෙන්නත් බෑනෙ කාටවත්
    ------ Post added on Jun 8, 2023 at 7:10 PM
     
    • Wow
    Reactions: ara88