හෙට එකක් තියනව.. කරුම බන් වෙඩින් නම්..
මුන්ට යාලු උනා නම් පැනල යන්න බැරිද මගුල් තියන්නේ.
ගිය මාසේත් ගාල්ලේ පැත්තේ එකකට ගියා ඒ හුත්තල හරියට කන්න දුන්නේ නෑ .
ටේබල් එකේ හැදී ගෑරුප්පු තියලා තිබ්බ. හවස් 2ට විතර lunch එක ඇරියේ. එතකන් ටේබල් වලට බයිට් පැකට් එකක් කඩල පොඩි පිරිසියක්ට දාල තිබ්බේ. ඒ උට්ට කන්න මොකටද යකෝ හැදී ගෑරුප්පු .
බොන උන් හොරෙන් හොරෙන් spa යනවා වගේ පිටිපස්සට හොරු වගේ ගිහින් බොනවා.