මට මේ සින්දුව හොයලා දෙන්නකෝ හෙයලා දෙන්නක&#3549

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට මේ සින්දුව හොයලා දෙන්නකෝ

    මට ජානක වික‍්‍රමසිංහ ගේ

    සත් රුවන් ආර මුතු බැඳි මුහුදු පවුරකින් සුළ කළ සුන්දර තම්බපන්නියේ...................
    කියන සින්දුව තියෙන කෙනෙක් හෙයලා දෙන්නකෝ...................


    :):):):):):):):):):):):)
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    14wau8m.jpg
     

    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0
    සත් රුවන් ආර
    මුතු බැදි මූදු පවුරකින් සුළකළ
    පුන්‍ය භූමි වූ මනරම් තම්බපන්නියේ
    තම්බපන්නියේ...
    පලා පෙති බැදන් ගෙල වට
    රණ හංස පියාපත් සලමින
    පායාලා පාන සඳකඩ
    රන් වනින් දිලේ