මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මේකත් බලල කැමතිනං සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාපල්ල..

    මමත් මේ චැනල් එක නිතරම බලනවා. VideoKatha එකත් හොදයි. මේ විඩියෝ එක හැමෝම අනිවාර්යයෙන් බලන්න.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං උඹ කියන දේ ඇත්තක් තියෙනවා.උදාහරණයක් විදියට ගත්තම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය දෙක සංයෝගවෙලා හැදෙන ජලය මගින් ගින්දර නිවන්න පුලුවන් ඒ කියන්නෙ දාහ්‍ය ද්‍රව්‍යයක් නෙමෙයිනෙ.නමුත් හයිඩ්‍රජන් කියන්නෙ හොද ඉන්දනයක් ඔක්සිජනුත් එහෙමයි. එහෙනම් ඇයි මේ මුලද්‍රව්‍ය දෙක දෙවිදියකට හැසිරෙන්නෙ.මටත් ඕක ඉස්සර තිබුන ගැටලුවක්. නමුත් රසායන විද්‍යාව උගන්වපු සර්ගෙන් ඇහුවම කිව්වෙ හොද උපාසක අම්ම කෙනෙක්ගෙයි තාත්තකෙනේගෙයි දරැවෙක් පල්හොරෙක් වෙන්න පුලුවන් කියලා.පරමාණු වලට අනන්‍ය වූ මූලික ලක්ෂන තිබුනට ඒවා එකතුවෙලා සංයෝග සෑදුනාම එහි පවතින්නෙ එම සංයෝගයේ ලක්ෂණ.මේකට මූලිකවම හේතුවෙන්නෙ එම පරමාණු අතර ඇතිවන රසායනික බන්ධන ආදියයි කියල තමයි අපිට නම් කියල දුන්නෙ.මේගැන වැඩිවිස්තර නෙට්එකේම ඇති බන් හොයල බලපන්.

    ඔව් පරමාණුක සැකැස්ම /බන්ධන වල ස්වභාවය ආදිය මත ගුණය වෙනස්වනවා වෙන්න පුලුවන් :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරාවට ..මේකේ ඉන්න සමහර එවුන් හිතන විදිය දැක්කහම සරුත් ඒ වගේ පොරක් වෙන්න ඇති කියලා හිතෙනවා... මොකද රාමුවක් ඇතුලේ කොටු වෙලා...එතනින් එයාට යන්න බෑ..තමන්ම හිර වෙලා ..

    Originally Posted by laknath123
    එතකොට ගුණය රඳා පවතින්නේ කොහෙද කියලා මටත් හිතුනා බං.:sorry:. ඉස්සර හිතුනෙම රත්තර වුනත් කෘතිමව හදන්න පුලුවන් කියලා කිට්ටවු තියෙන මූලද්‍රව්‍යයක පරමාණුවක ඇතුලෙ තියෙන එව්වා එකක් දෙකක් එහා මෙහා කරන්න පුලුවන්කම තිබ්බා නම් :lol:

    olu bakka

    මචන් මෙහෙම කරන්න පුලුවන්කම තිබිල තියෙනවා. ඉස්සර සමහරු යකඩ රත්තරන් කරන්ව කියල අහල නැද්ද? ඉලෙක්ට්‍රෝනයක් එහා මෙහා කරල ඕක කරන්න පුලුවන් බන්. ඔය වගේ තාක්ෂනයන් පැරැන්නො ගාව තිබ්බ. ප්‍රතිගුරුත්වය ගැන එහෙම අහල ඇතිනෙ.හැබැයි එයාලා මෙහෙම කරාම මෙහෙම වෙනවා කියල දැනන් හිටිය මිසක් ඒවයෙ ඇතුලාන්තය දැනන් හිටියෙ නෑ.

    මචන් උඹ පහළ කිව්වා වගේ රත්තරන් උනත් කෘතීමව හදන්න පුළුවන් ඇති දැනට කරගන්න බැරි උනාට අපි කාටවත්.. එහෙම කියන්නේ මොකද දන්නවද මම ...:baffled:

    01. කාබන් වලින් කෘතීමව දියමන්ති හදනවනේ දැනට තියෙන තාක්ෂණයෙන් .. කල්පිතයක් යථාර්තයක් කරපු තැනක් නේද ඒ ... ( ඒ composition අවස්ථාව.. )

    02. සූර්යයාගේ වෙන nuclear fusion එකේදී H >>> He බවට පත් වෙනවා නම් අනික් එලිමන්ට්ස් වලටත් ඒක කරන්න පුළුවන් විය හැකියි...(elemental-wise අවස්තාව ) දැනට බැරි උනත් ඉස්සරහට එහෙම කරන්න පුළුවන් පද්ධති හැදේවි..

    හැබැයි ඕවා වෙද්දී මේ සිස්ටම් එක අන්බැලන්ස් වේවි.. එහෙම වෙන්න වෙන්න තව තවත් අමුතුම දේවල් මේ ලෝකේ වේවි... ඒවා දකින්න මෙතන ඉන්න කිසි කෙනෙක් ජීවත් වෙන එකක් නැති වේවි ...ඒත් එහෙම යුගයක් ඒවි...
    .:oo:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං උඹ කියන දේ ඇත්තක් තියෙනවා.උදාහරණයක් විදියට ගත්තම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය දෙක සංයෝගවෙලා හැදෙන ජලය මගින් ගින්දර නිවන්න පුලුවන් ඒ කියන්නෙ දාහ්‍ය ද්‍රව්‍යයක් නෙමෙයිනෙ.නමුත් හයිඩ්‍රජන් කියන්නෙ හොද ඉන්දනයක් ඔක්සිජනුත් එහෙමයි. එහෙනම් ඇයි මේ මුලද්‍රව්‍ය දෙක දෙවිදියකට හැසිරෙන්නෙ.මටත් ඕක ඉස්සර තිබුන ගැටලුවක්. නමුත් රසායන විද්‍යාව උගන්වපු සර්ගෙන් ඇහුවම කිව්වෙ හොද උපාසක අම්ම කෙනෙක්ගෙයි තාත්තකෙනේගෙයි දරැවෙක් පල්හොරෙක් වෙන්න පුලුවන් කියලා.පරමාණු වලට අනන්‍ය වූ මූලික ලක්ෂන තිබුනට ඒවා එකතුවෙලා සංයෝග සෑදුනාම එහි පවතින්නෙ එම සංයෝගයේ ලක්ෂණ.මේකට මූලිකවම හේතුවෙන්නෙ එම පරමාණු අතර ඇතිවන රසායනික බන්ධන ආදියයි කියල තමයි අපිට නම් කියල දුන්නෙ.මේගැන වැඩිවිස්තර නෙට්එකේම ඇති බන් හොයල බලපන්.

    කොස්ට් එෆෙක්ටිව් විදිහට හදාගන්න පුළුවන් නම් අනාගත ශක්ති අර්බුදයට සහනයක්....:baffled:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    anwashya dewal hithala pissek wenna epa,, chimpanzee lagei human lagey brain eke wenasa 4%,, kohomada wenasa e unata.
     
    Dec 1, 2013
    188
    30
    0
    මේකයි බං කියන්නෙ, හයිඩ්‍රජන් පරමාණුවෙ තියෙන්නෙ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනවත්, හීලියම් වල තියෙන්නෙ හීලියම් ඉලෙක්ට්‍රෝනවත් කියල කියන්ඩ බෑනෙ.. දෙකේම තියෙන්නෙ එකම ඉලෙක්ට්‍රෝනනෙ බං.. සංඛ්‍යාවෙන් විතරයිනෙ වෙනස් වෙන්නෙ.

    මච උඹට ඔහොම හිතෙන්න තවත් හේතුවක් තියෙනව.
    පොඩ්ඩක් මේකත් කල්පනා කරල බලපන්කො.
    රත්තරන් කෑල්ලායි රිදී කෑල්ලකයි පාට වෙනස්නෙ.ඒ දෙකට තියෙන්නෙ ගුණ 2ක්. ඒ වගේම එක වගේ ගුණත් තියෙනව. විද්යුත් සන්නායක ගුණය වගේ. ඊට පස්සෙ උඹ බලපන් රත්තරන් පරමානුවකුයි රිදී පරමානුවකුයි දිහා. උඹට පාටෙ වෙනස පේනවද? නෑ. මොකද ඒක අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නැති නිස. ඉතින් උඹ හිතනව රත්තරන් පරමනුවෙයි රිදී පරමානුවෙයි පාටෙ වෙනසක් නෑ, වෙනස් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන විතරයි කියල.

    අනිත් එක ඔය පරමානුක ව්යූහය කියන්නෙ සන්කල්පයක්. ඒ සන්කල්පය මතයි විද්යාව ගොඩ නැගිල තියෙන්නෙ. කවද හරි අනාගතේ දවසක ඔය සන්කල්පය බිඳෙන්නත් පුලුවන්. එතකොට කියයි පරමානුවක් ඔය විදිය නෙවෙයි මේ විදියටයි හැදිල තියෙන්නෙ කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මේ ත්‍රෙඩ් එකට ගහල තියෙන ටැග් ටික බලපල්ල :(
    දැනුයි මම දැක්කෙ

    8 පාස් නැති අනාතයො බන්. උන්ට මේවා තේරෙන්නෙ නෑ. චූ කරල නිදියන්න විතරයි දන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ලොක්කයිය;18812703 said:
    මච උඹට ඔහොම හිතෙන්න තවත් හේතුවක් තියෙනව.
    පොඩ්ඩක් මේකත් කල්පනා කරල බලපන්කො.
    රත්තරන් කෑල්ලායි රිදී කෑල්ලකයි පාට වෙනස්නෙ.ඒ දෙකට තියෙන්නෙ ගුණ 2ක්. ඒ වගේම එක වගේ ගුණත් තියෙනව. විද්යුත් සන්නායක ගුණය වගේ. ඊට පස්සෙ උඹ බලපන් රත්තරන් පරමානුවකුයි රිදී පරමානුවකුයි දිහා. උඹට පාටෙ වෙනස පේනවද? නෑ. මොකද ඒක අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නැති නිස. ඉතින් උඹ හිතනව රත්තරන් පරමනුවෙයි රිදී පරමානුවෙයි පාටෙ වෙනසක් නෑ, වෙනස් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන විතරයි කියල.

    අනිත් එක ඔය පරමානුක ව්යූහය කියන්නෙ සන්කල්පයක්. ඒ සන්කල්පය මතයි විද්යාව ගොඩ නැගිල තියෙන්නෙ. කවද හරි අනාගතේ දවසක ඔය සන්කල්පය බිඳෙන්නත් පුලුවන්. එතකොට කියයි පරමානුවක් ඔය විදිය නෙවෙයි මේ විදියටයි හැදිල තියෙන්නෙ කියල.

    :yes::yes::yes: