මට මොකද වෙන්නෙ?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වෙලාවෙ රට යන්ඩ එපා, මේවගෙ මෝඩයො දන්න ලබ්බක් නැ, කටාර් ගිහින් ලෙඩක් හැදුනොත් බල්ලෙක්වත් නැ උබට,හරි හමන් ප්‍රතිකාරය නැ.. ඒක හින්ද කොරෝනා හොද වෙනකන් හොදම දේ ලoකාවෙ ඉන්න එක.. මෙහෙ ජිවත් වෙන්ඩ ක්‍රමයක් හොයා ගනින්, මම නම් දකින්නෙ ඒකයි හොදම
    Mehe jeewath wenna kramayak nane pakoubalage maha ewun me rata kala inne nodakin too wage ekek
     
    • Wow
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mehe jeewath wenna kramayak nane pakoubalage maha ewun me rata kala inne nodakin too wage ekek
    මම කිවෙ යතාර්තය, රට ඔය කියන තරන් සුන්දර නැ, විශේශයෙන් කොරෝනා එක්ක.. මනුස්සයෙක් අමාරුවෙ වැටිල ඉද්දි තවත් ඌව වලටම තල්ලු කරන්ඩ මෝඩ උපදෙස් දීල වැඩක් නැ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම කිවෙ යතාර්තය, රට ඔය කියන තරන් සුන්දර නැ, විශේශයෙන් කොරෝනා එක්ක.. මනුස්සයෙක් අමාරුවෙ වැටිල ඉද්දි තවත් ඌව වලටම තල්ලු කරන්ඩ මෝඩ උපදෙස් දීල වැඩක් නැ..
    බහුකාපන් පොන්නයා
     
    • Sad
    Reactions: Heshan Daminda

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    1. ගෙදර අයිතිය ක්ලියර් කර ගන්න. (තුන් මාසේ දානෙන් පසු) භාගයක් හරි සම්පුර්නම හරි.
    2. රට යන ජොබ හරියට සෙට් වුනොත් ගෙදර හරි ක්‍රමයකට ලෝයර් කෙනෙක් අල්ලලා කුලියට දීපන්. නැත්නම් ලංකාවට එන දවසක උඹට
    ගේත් නෑ. උඹට හිතෙන හිතෙන දවස් වලට නැවත සමහරවිට එහෙ ඉන්න කෆීල් (ස්පොන්සර් ) ලංකාවට එන්න දෙන එකක් නෑ. ඔය හැමදේටම
    මුහුණ දෙන්න බලාගෙන රට පලයන්.අර එරෝසන් කිව්ව වගේ රට කියන තරම්ම සුන්දරත් නෑ. මීටරෙන් ගේම ගැහුවොත් නරකත් නෑ.
    3. උඹට ලංකාවේ ඉඳන් ඔන්ලයින් වැඩ කරල සල්ලි හොයන්න පුලුවන්නම් එක කරපන්.මේකේ එලකිරියෙක් කියල තිබුණු විදියට
    කොලිටි බෝඩර්ස් ලා දෙතුන් දෙනෙක් දාගෙන (ගූ පැකට් නැතුව ) ගෙදර පාලුවටත් එක්ක සහ ගෙදරින් ආදායමක් ගන්න.
    4. මේ හැමදේම ගැන තීරණ මේදවස් වල ගන්න එපා.තව මාස දෙක තුනකින් බියර් එකකුත් ගහගෙන නිවී සැනසිල්ලේ කල්පනා කරපන්.
    එතකොට හොඳම දේ උඹේ ඔලුවට එනවා.අපි කිව්වට කරන්නත් එපා.
    5. .හවුල් බිස්නස් නම් කරන්න යන්න එපා.විශේෂයෙන්ම නෑදෑයොත් එක්ක. අන්තිමේදී ඇඳන් ඉන්න රෙද්දත් ලිහන් යන්නේ.
    6. වැදගත්ම දේ හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිස්සුන්ට. ඒ නිසා ඒවට හිත ශක්තිමත්ව මුහුණ දීපන්.අතීතය ගැනම හිත හිතා ඉන්නේ නැතිව.
    පෙරලුන පිට හොඳයි කියල.
    7. එහෙනම් අපි ගියා කොල්ලෝ. උඹේ ආදරණීය තාත්තට නිවන් සුව ලැබේවා!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගෙවල් කුලියට දෙන කතාව යන නිසා කියන්නෙ, නෑදෑයෙක්ට එහෙම වැරදිලාවත් දෙන්ඩ එපා, කොහෙ සයින් කරල දුන්නත් අන්තිමට ගේ නැති වෙනව
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    හදිස්සි තීරණ ගන්න එපා සහෝදරයා. කවුරුත් කියන එක නෙමෙයි තමන් කැමති දේ කරන්න. ඉස්සෙල්ලාම මනස සැහැල්ලු වෙනකං පොඩි කාලයක් ඉන්න ඔය ඔන්ලයි වැඩේ කරගෙන එකෙන් ආදායමක් එනන්වනම්. ඊට පස්සේ තීරණේ කරන්න. හොඳ යාළුවෙක් ඉන්නවනම් කතා කරන්න. නැත්තම් මේ කිරියෙත් ඉන්නවනේ හොඳ උන්. ඒ කාගේ එක්ක හරි කතා කරපං මචං.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය ගෙවල් කුලියට දෙන කතාව යන නිසා කියන්නෙ, නෑදෑයෙක්ට එහෙම වැරදිලාවත් දෙන්ඩ එපා, කොහෙ සයින් කරල දුන්නත් අන්තිමට ගේ නැති වෙනව
    :yes::yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    den awe bn ada dwstma

    kattiya sehenna hoda upades dila tyenwane mchan.
    hodata e tika kywala ubama thirannaya krahan.

    mn nm kemathi uba rata penala tika kalekata hari lankawen ath wela innawa nam.
    aththama bluowth den ubata mehe redenna taram hethuwakuth ituru wela nene.
    jiwite wenas karagann methana idan.

    good luck mchn
    wish u all the best
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රට පලයන් මචන්,
    ගේ බදු/කුලී දෙන්න.
    අක්ක ඉන්නවනේ බලාගන්න........
    උබට change එකක් ඕන.
    ඔය තත්වෙට ආවම
    හිතට මාර අවුල්.
    පිටින් බලන් ඉන්න අයට තේරුම් ගන්න බෑ........
    ඒ හින්ද පලයන්
    busy වෙද්දී හිත හිතා ඉන්න වෙලාවක් නෑ........
    කාලයත් එක්ක උබටම තේරුම් යයි
    දැන් relax කියලා.........GL
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    තාත්තා අන්තිමට හිටපු ගේ ලොවෙත් විකුණන්න නම් එපා මචන්!
    සල්ලි හම්භ කරන්න පුළුවන් ඒත් ගෙදර, පාවිච්චි කරපු බඩු ආයේ හදන්න බැහැ!
    ගේ රෙන්ට් එකට දෙනවා උනත් බඩු කාමරේකට දාලා වහලා මිසක් දෙන්න එපා.

    රට යන්න එපා
    උඹගේ ගෙදරට ලඟ ටවුන් එහෙකට ශොප් එකක් අරන් ඒකේ නැවතිලා ෆිවර් කරපන්
    ගොඩ දා ගන්න පුළුවන් මචන් ජීවිතේ