Mehe jeewath wenna kramayak nane pakoubalage maha ewun me rata kala inne nodakin too wage ekekමේ වෙලාවෙ රට යන්ඩ එපා, මේවගෙ මෝඩයො දන්න ලබ්බක් නැ, කටාර් ගිහින් ලෙඩක් හැදුනොත් බල්ලෙක්වත් නැ උබට,හරි හමන් ප්රතිකාරය නැ.. ඒක හින්ද කොරෝනා හොද වෙනකන් හොදම දේ ලoකාවෙ ඉන්න එක.. මෙහෙ ජිවත් වෙන්ඩ ක්රමයක් හොයා ගනින්, මම නම් දකින්නෙ ඒකයි හොදම

