මට මොකුත් ඕනෙත් නෑ ගන්න හිතෙන්නෙත් නෑනේ බන්. තියෙන සල්ලි වලට හරි මොනවත් ගන්න හිතෙන්නෙත් නෑ, අවශ්යත් නෑ.
මම ඔහේ job එක කර කර ඉන්නවා. ආයේ game ගහනවා, film බලනවා, youtube බලනවා , කියවනවා. මේකද සරල ජීවිතේ?

TESTOSTERONE අඩු ඇති.