මට මොකුත් ඕනෙත් නෑ ගන්න හිතෙන්නෙත් නෑ

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මට මොකුත් ඕනෙත් නෑ ගන්න හිතෙන්නෙත් නෑනේ බන්. තියෙන සල්ලි වලට හරි මොනවත් ගන්න හිතෙන්නෙත් නෑ, අවශ්‍යත් නෑ.
    මම ඔහේ job එක කර කර ඉන්නවා. ආයේ game ගහනවා, film බලනවා, youtube බලනවා , කියවනවා. මේකද සරල ජීවිතේ?
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    Lamai nedda
    බැඳලා නෑ. ලමයි ට ආසත් නෑ.
    ඔබ සොවාන් වෙලා එහෙනම් ඉන්නේ...
    එහෙමත් හිතෙනවා වෙලාවකට.

    Aulak na itin ubata hodai nam ohoma hitapan
    ඒත් අවුලක්ද කියලා හිතෙනවා නේ.

    :oo: TESTOSTERONE අඩු ඇති.
    එහෙම වෙන්න පුලුවන්ද? 😮 මට ඒ අවශ්‍යතා තියෙනවා. වැල බලනවා.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    mata ewahn.........20%k dennm awuruddata. [epawelanam dan diyan]
    මම ඇතත්ටම දකින දකින fundraiser වලට සල්ලි දානව. ඒත් වැඩි කරදර නැතුව clicks කිපයකින් පුලුවන් ඒවට. අනිත් ඒවට කම්මැලි මිසක් සල්ලි නිසා නෙමේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම ඇතත්ටම දකින දකින fundraiser වලට සල්ලි දානව. ඒත් වැඩි කරදර නැතුව clicks කිපයකින් පුලුවන් ඒවට. අනිත් ඒවට කම්මැලි මිසක් සල්ලි නිසා නෙමේ.
    ehenm ube awulk na. me covid seen eka nisa gedaramane. ekayi oya vidiyata hithenne. matath welawakata kisima adahasak na jivithe gana............
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ජිවිතේ අරමුණක් නැති උනාම ඔහොම වෙනවා
    බුද්දාගමේ නම් අගම දහමට නැබුරු වෙයන්
    උබට ඔහොම හැමදාම ඉන්න බැනේ හිතපන් අවුරුදු 10 වගේ මොකද වෙන්නේ කියල
    අවුරුදු 20 වගේ
    අවුරුදු 30 වගේ නාකි වෙලා
    මැරෙන මොහොත ගැන හිටපන්
    මැරිලා සතෙක් වෙලා ඉපදෙන්න උනොත්
    නිකන් කල්පනා කරලා බලපන්
    සෝවාන් උන කෙනෙක් නිකන් ඉන්නේ නැ ඊලග මාර්ගපල ලබා ගන්න උත්සහ වෙනවා
    වෙලාව නාස්ති කරන්න එපා
    තප්පරෙන් තප්පරේ ලං වෙන්නේ මරණයට