මට මොකුත් ඕනෙ නෑ
උඹලට මාව තේරෙනවනං ඒකත් ලොකු දෙයක් මචංල 
මං වගේ එකෙක් උඹල ආශ්‍රය කරන යාලුවො අතර නැද්ද බං
ලංකාවටම මං විතරද
අන්තිමට බේත් ගත්තෙ චැනල් කරල චැනල් කරල එපා වෙලා සල්ලි නාස්ති කරං මීගමුවෙ මහ ඉස්පිරිතාලෙන්
මට මේ මේ මේ දුර්වලකං තියෙනව කිව්වම
මෙන්න බොලේ කියපි මට කිසිම දුර්වල කමක් නෑලු, නිකං මම ඍණාත්මකව හිතනවලු
මෙච්චර කලක් මම ඍණාත්මකව ඉඳල ආතල් එක්ක ගත්ත වගේනෙ කතාව
ගොඩක් දුරට මගේ මේ අසනීපෙ ලක්ෂණ Adult ADHD තියෙන කෙනෙක්ගෙ හා සමානයි
`

Last edited: