මට මොකුත් ඕනෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට මොකුත් ඕනෙ නෑ

    උඹලට මාව තේරෙනවනං ඒකත් ලොකු දෙයක් මචංල :love:

    මං වගේ එකෙක් උඹල ආශ්‍රය කරන යාලුවො අතර නැද්ද බං :)

    ලංකාවටම මං විතරද :lol:

    අන්තිමට බේත් ගත්තෙ චැනල් කරල චැනල් කරල එපා වෙලා සල්ලි නාස්ති කරං මීගමුවෙ මහ ඉස්පිරිතාලෙන්
    මට මේ මේ මේ දුර්වලකං තියෙනව කිව්වම
    මෙන්න බොලේ කියපි මට කිසිම දුර්වල කමක් නෑලු, නිකං මම ඍණාත්මකව හිතනවලු :baffled:

    මෙච්චර කලක් මම ඍණාත්මකව ඉඳල ආතල් එක්ක ගත්ත වගේනෙ කතාව :lol:

    ගොඩක් දුරට මගේ මේ අසනීපෙ ලක්ෂණ Adult ADHD තියෙන කෙනෙක්ගෙ හා සමානයි

    `
    `
    `

    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    hyperfocus කියන්නෙ අවධානෙ වැඩියි කියන එකට නෙමේ
    මගේ අත්දැකීමෙ හැටියට කියනවනං සමස්තය අවධානය දෙන්නෙ නැතුව එක දේකට විතරක් අවධානෙ දෙනව
    narrow focus, අනිත්ව එතකොට අමතක වෙනව :yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ඇති ලෙඩක් නෑ, හැබැයි උඹ මේ අදෝනා දාල මේකේ දෙතුන්දෙනෙක් ලෙඩකරනවා ෂුවර්.
    මේ උට්ටේ ඉන්නේ නැතිව එළියකට බැහැලා ආතල් එකේ හිටපන්. කෙල්ලෙක් ටෝක් කරපන්.:love::love: කිසිම දෙයක් සෙට්වෙන්නේ නැත්තන් පල්ලියේ ගිහිං ගීතිකා කියපන්, නැත්තන් තමුන් ආස දෙයක් කරපන්. එතකොට උඹේ ඔය තියෙන මරිමෝල් ගතිය ඇරිලා යයි:):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹට ඇති ලෙඩක් නෑ, හැබැයි උඹ මේ අදෝනා දාල මේකේ දෙතුන්දෙනෙක් ලෙඩකරනවා ෂුවර්.
    මේ උට්ටේ ඉන්නේ නැතිව එළියකට බැහැලා ආතල් එකේ හිටපන්. කෙල්ලෙක් ටෝක් කරපන්.:love::love: කිසිම දෙයක් සෙට්වෙන්නේ නැත්තන් පල්ලියේ ගිහිං ගීතිකා කියපන්, නැත්තන් තමුන් ආස දෙයක් කරපන්. එතකොට උඹේ ඔය තියෙන මරිමෝල් ගතිය ඇරිලා යයි:):)

    එළියට බැහැල මම කොහෙ යන්ඩද
    පාරෙ බයික් එකේ ළඟකට ගියත් ඔලුව කචල් වෙලා බය හිතෙනව
    ආශ්‍රය කරන්ඩ යාලුවෙක්වත් නෑ ළග පාත
    ඒකයි මේ උඹලටම වද දෙන්නෙ :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළියට බැහැල මම කොහෙ යන්ඩද
    පාරෙ බයික් එකේ ළඟකට ගියත් ඔලුව කචල් වෙලා බය හිතෙනව
    ආශ්‍රය කරන්ඩ යාලුවෙක්වත් නෑ ළග පාත
    ඒකයි මේ උඹලටම වද දෙන්නෙ :P
    බයික් යන්න බැරිනං පයින් පළයන්. උඹට සිරාවටම අවුල්නන් පන්සලකින් පල්ලියකින් පටන්ගනින්. ඕවට ගිහිං මනස්ගාත ඔලුවේ දාගන්නේ නැතිව පාඩුවේ මලක් පහනක් තියලා හිත නිදහස්කරගත්තම ඔය අවුල් පොඩ්ඩ පොඩ්ඩ ඇරිලා යයි. ගන්න බේතක් වුනත් වෙනදට වඩා ඇඟට අල්ලයි. ඔලුව නිදහසේ තියාගනින්, කොනකින් පටන්ගනින්
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    බයික් යන්න බැරිනං පයින් පළයන්. උඹට සිරාවටම අවුල්නන් පන්සලකින් පල්ලියකින් පටන්ගනින්. ඕවට ගිහිං මනස්ගාත ඔලුවේ දාගන්නේ නැතිව පාඩුවේ මලක් පහනක් තියලා හිත නිදහස්කරගත්තම ඔය අවුල් පොඩ්ඩ පොඩ්ඩ ඇරිලා යයි. ගන්න බේතක් වුනත් වෙනදට වඩා ඇඟට අල්ලයි. ඔලුව නිදහසේ තියාගනින්, කොනකින් පටන්ගනින්
    :)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බයික් යන්න බැරිනං පයින් පළයන්. උඹට සිරාවටම අවුල්නන් පන්සලකින් පල්ලියකින් පටන්ගනින්. ඕවට ගිහිං මනස්ගාත ඔලුවේ දාගන්නේ නැතිව පාඩුවේ මලක් පහනක් තියලා හිත නිදහස්කරගත්තම ඔය අවුල් පොඩ්ඩ පොඩ්ඩ ඇරිලා යයි. ගන්න බේතක් වුනත් වෙනදට වඩා ඇඟට අල්ලයි. ඔලුව නිදහසේ තියාගනින්, කොනකින් පටන්ගනින්

    :yes::):love:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එළියට බැහැල මම කොහෙ යන්ඩද
    පාරෙ බයික් එකේ ළඟකට ගියත් ඔලුව කචල් වෙලා බය හිතෙනව
    ආශ්‍රය කරන්ඩ යාලුවෙක්වත් නෑ ළග පාත
    ඒකයි මේ උඹලටම වද දෙන්නෙ :P

    aththatama ubata thiyenne hema deyakma weradi widiyata hithana eka,

    oya PC eke wadi wela inne nethuwa poddak workout karala awidapan , aduma tharam dura yanna barinam gewal laga hari ude hawsa.

    hema deyakma baha kiyala nikan methane kotagena inna epa, uba thawa leda wenawa,

    uba apita athal denawada danne ne ban, apith ubata advise dela apitath uba wage weida danne ne
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹට ඇති ලෙඩක් නෑ, හැබැයි උඹ මේ අදෝනා දාල මේකේ දෙතුන්දෙනෙක් ලෙඩකරනවා ෂුවර්.
    මේ උට්ටේ ඉන්නේ නැතිව එළියකට බැහැලා ආතල් එකේ හිටපන්. කෙල්ලෙක් ටෝක් කරපන්.:love::love: කිසිම දෙයක් සෙට්වෙන්නේ නැත්තන් පල්ලියේ ගිහිං ගීතිකා කියපන්, නැත්තන් තමුන් ආස දෙයක් කරපන්. එතකොට උඹේ ඔය තියෙන මරිමෝල් ගතිය ඇරිලා යයි:):)

    මේ කතාව නම් ඇත්ත මු අඩනවා දැක්කම අපිටටත් ඇඩෙනවා