මචන් කෙනෙක් අපේ ළඟ ඉන්න කාරණය තීරණය වෙන්නේ ණය ගණුදෙනුවක් මත .අපි දන්නේ නැති වුනාට ඔය කට්ටිය ගිය ජාති වලත් අපිට හම්බවෙලා තියෙනවා.සමහර අය අපිට ණය දෙන්න එනවා ,සමහර අය ගන්න එනවා .
දැන් බලපන් සමහර කොල්ලෝ කෙල්ලන්ට පට්ට විදියට වියදම් කරනවා.හැබැයි උන් අන්තිමට මොනා හරි හේතුවක් නිසා බදින්නෙත් නෑ.මේකේ අනික් පැත්තත් තියෙනවා.
ඔය වගේ සිද්දි අපි හැමෝටම වෙලා තියෙනවා .දෙන්නගේ ණය සමබර උනා කියලා හිතා ගනින්.පළිගන්න ගියොත් උඹ අළුත් ගණුදෙනුවක් හදා ගන්නවා .ඒ කියන්නේ ලබන ජාතියකත් උඹට ඔය මාමය්ට් එක කන්න වෙනවා.ඕක තමා පරම සත්‍ය.සත්‍ය කියනදේට අපි හැමෝටම මුණ දෙන්න වෙනවා .කෙල්ල ගැන මතක් වෙනවා තමා.ඒත් ඒවා නිසා උඹේ අනාගතයට කරන්න තියෙන වැඩ පස්සට දාගන්න එපා.බොන්න යන්නත් එපා.බූට් සින්දු අහන්න යන්නත් එපා.උඹ බුදුදහම ගැන දන්නා කෙනෙක් නම් පන්සලට ගිහිල්ලා පැයක් විතර ඉඳපන්.බණ ටිකක් අහපන්.හිත හැදෙනවා ලෙසටම.වෙන ආගමක කෙනෙක් නම් ඒ විදියට ඉඳපන්.
නැත්තම් අඩුම ගානේ හොඳ game එකක් වත් ගහපන්.
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳු නානම් මෙදා වියෝවක් නැ

...mathakayak athiwena dewal walin athweyan... bothale nm ganu nisa neme kisima welawaka lan karaganne natthan nm ratak watinawa. uba biwa kiyannath,eka nisa uba thawath pahalata watuna kiyanne uba paradila kiyana de machn,,trust me..eka ube jiwithe turning point ekak karaganin..kello epa nm badinna epa bn,,mata palaweni ekemma minissunge hati theruna,mn adatath kasadayak gana katha karane na gedara aya ekka,,uba katawath athapanne nathuwa kelin hitaganna puluwan manussayek wenawa kiyala hithagena wada karapan,,jiwithe kiyanne ganuma neme bn,,mn 17di yalu una eka kellek ekka,,,mn hthuwa jiwithe mage eki tama kiyala,,eth mata waraduna bn.mn e waradda hadagnnawa kiyala 21di hithagatta,mn eka hadagnnawa me,,mata thawa poddai thiyenne..mn eda aduwata kawadawath katawath adawanna ba kiyala hithagatta bn..amma thatta nisa arenna wena kisima dekata kadulak mata enne nathi ganata mn dadi una,,ubatath kiyanne oka gana thawath hithanna epa,kaleta bara dila oka jiwithe turning point eka karagena goda yanna..bari na kollo hodatama puluwan.deiyo dunna kiyala hithapan ubata chance eka,