මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ube story eka kiyewwe ne ban anyway mae tika karapan

    1)FB eken girlwa delete karapan,FB use karana eka hodatama adu karapan.
    2)menna meka hodata menehi karapan

    2gslhls.jpg

    3)uba oya marenna hadanne kawada hari nethiwena kunu wena lae mas walata kiyala oluwata ganin.kella udeta comod eka pirenna betta dana heti menehi karapan.

    4)eka hinda ekak matte marenne nethuwa hoda kellek set karaganin.

    :yes::yes: shape eke kello yaluwo widiyata asraya karaddi thamanta galapena kena lesiyen hamba wenawa. talk kara kara passen yanna oni na amutuwen :)
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    මචං මම ඔය ෆේස්බුක් එක අදාළ වෙන තැනට උඹට උපදෙසක් දෙන්නම් .ඔව් උඹට බැලෙනවා තමා .ඒකට හේතුව ෆේස්බුක් ඩිප්‍රේෂන් .ඒ කිව්වේ උඹට හිතෙනවා උබේ එකවුන්ට් එකේ ඉන්න එවුන්ගේ සතුටු සිනහ මුහුණු සහ විෂේශ අවස්ථාවන් වලදි හෝ ට්‍රිප් යනකොට ගත්ත ෆොටෝ දැක්කාහම ලොකේ ඉන්න අවාසනාවන්තම එකා තමන්ය අනෙක් උන් මට වඩා සතුටින්ය කියන එක .ඒත් ඒක එහෙම නෙමේ .උඹ කෙල්ලට ආදරේ ඇති .අමතක කරලත් ඇති .ඒත් උඹේ හිතේ මෙන්න මෙහෙම දෙයක් තැන්පත් වෙලා තියෙනවා .ඒ තමා කෙල්ලට වඩා යම් තැනක ඉන්නවා කියන අරමුණ .ඒක නිසා උඹට හිතෙනවා ඒකි දැන් කොයි වගේද කියලා බලන්න .ඒ ආදරේට නෙමේ .උඹට ඕනේ ඒකිව උඹත් එක්ක සන්සන්ධනය කරහම උඹ වඩා උඩින් ඉන්නවා කියන අදහස ගන්න .ඒක උඹ හිතලා කරන දෙයක් නෙමේ .ඉබේ වෙන දෙයක් .මචං මේක මතක තියා ගනින් ඕසි නෙමේ පුසි ගිහින් හරි මොකා උනත් තමන් අඬන ෆොටෝ අප්ලොඩ් කරන්නේ නැහැ ෆේස්බුක් එකේ ඕනෙම නම් දුක හිතිච්ච වෙලාටට ස්ටේටස් එකක් දායි ,පොස්ට් එකක් ෂෙයාර් කරයි .ඔක්කෝම අප්ලොඩ් කරන්නේ හිනා වෙලා ඉන්න ඒවා විරිත්තන් ඉන්න ඒවා දිව එළියට දාගෙන ඉන්න ඒවා .ඉතිං උඹට හිතෙනවා ඒකි උඹට වඩා සතුටින් ඇති කියලා .ඒත් ඒක එහෙම නෙමේ .ෆේස්බුක් එක කියන්නේ වර්චුවල් කොමියුනිටි එකක් .වර්චුවල් කොමියුනිටි එකේ රියල් වර්ල්ඩ් ෆීලින්ග්ස් පෙන්නන්න බැහැ .ඒකයි ඒක වර්චුවල් වෙන්නේ .අනික බන් ඕසි ගියත් එංගලන්තේ ගියත් පඩ සෝ අපිට විතරයි .සුද්දා ගණන් ගන්නේ නැහැ ඔය එක රටකවත් අපිව .එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉඳි සහජීවනයෙන් .ඒත් අනෙක් බහුතරයට ඒෂියන්ස් ලාව පෙන්නන්න බැහැ .ඉතිං ඔය අරෙහෙ මෙහෙ ගියා කියලා කවුරුවත් ලොකු නැහැ බන් .මොකද ඔය ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ සමහරක් විට සතියකට සැරයක් හෝ මාසෙකට සැරයක් දෙසැරයක් වගේ .ඉතුරු දවස් ටිකේ මොකද වෙන්නේ කියලා උඹට පේන්නේ නැහැ නේ ??
    බැලෙනවා නම් බලපන් ඒකිගේ ෆොටෝස් ඒකේ කිසිම අවුලක් නැහැ නොන්ඩියකුත් නැහැ .හැබැයි යථාර්තය හිතේ තියාගෙන බලන මඟුලක් බලපන් .ඒක උඹේ සෞඛ්‍යට හොඳයි

    Thank u machan advice ekata.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං පළිගන්න යන්නෙපා.. එයා කරපු වැරදි වලට එයාම විඳවයි.. කාලයට ඉඩදීලා බලන් හිටපං..
    සාමාන්‍යයෙන් ලව් එකක් බ්‍රේක් කලාට අතීත සිදුවීම් අමතක කරන්න අමාරුයි.. ඒකට සෑහෙන කාලයක් යනවා..
    හුඟක් වෙලාවට වෙන සම්බන්ධයක් පටන්ගත්තොත් ඒ දේවල් ඉක්මනින් අමතක වෙනවා..
    නිතරම එයා කරපු වැරදි දේවල් ගැන හිතපං.. එතකොට අමතක වෙයි නිකම්ම..
    මිනිස්සු විවිධාකාරයි මචං.. පමණ ඉක්මවා තමන් හැර වෙනත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙපා..
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Hamotama thank u machan reply karata & advices walata.
    Mata dhan wayasa 27 k machan, mey wayasata hoda kellek hoya ganna eka lesi naa namuth bari kamakuth naa.
    Mey siddiyen mama godaak kalakirunaa bun, mama hithuwey magey degree eka complete una gaman wena ratakata yanna.
    Parisaraya wenas unama okkoma amathaka wei kiyala hithenawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Hamotama thank u machan reply karata & advices walata.
    Mata dhan wayasa 27 k machan, mey wayasata hoda kellek hoya ganna eka lesi naa namuth bari kamakuth naa.
    Mey siddiyen mama godaak kalakirunaa bun, mama hithuwey magey degree eka complete una gaman wena ratakata yanna.
    Parisaraya wenas unama okkoma amathaka wei kiyala hithenawa.

    27 wayasak da yako

    ape aiya karayata 33 yakow kimbak ahata dakala na tama

    proposal hoya hoya duwanawa

    ganan gana epa owa ohoma tamai

    fun eke idapan ganunwa lowagena yanna epa ada ekak karapan heta ekak karapan echarai fun eke idapan
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පිස්සුද බං පළිගන්න යන්නෙපා.. එයා කරපු වැරදි වලට එයාම විඳවයි.. කාලයට ඉඩදීලා බලන් හිටපං..
    සාමාන්‍යයෙන් ලව් එකක් බ්‍රේක් කලාට අතීත සිදුවීම් අමතක කරන්න අමාරුයි.. ඒකට සෑහෙන කාලයක් යනවා..
    හුඟක් වෙලාවට වෙන සම්බන්ධයක් පටන්ගත්තොත් ඒ දේවල් ඉක්මනින් අමතක වෙනවා..
    නිතරම එයා කරපු වැරදි දේවල් ගැන හිතපං.. එතකොට අමතක වෙයි නිකම්ම..
    මිනිස්සු විවිධාකාරයි මචං.. පමණ ඉක්මවා තමන් හැර වෙනත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙපා..

    Machan waradi karala naththnam komda amathaka karanne.mata une e scene eka.kendara awulak nisa ain une.eyage kendare salli deela wenas karala.eya ara cheethayawa marry kalata passe man danagaththe.man eyata kiwwe ne.habai adatath idala hitala meet wenawa.eyath duk widinawa math duk widinawa.dennama ekama boat eke.wenask ne.:(
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචං මම ඔය ෆේස්බුක් එක අදාළ වෙන තැනට උඹට උපදෙසක් දෙන්නම් .ඔව් උඹට බැලෙනවා තමා .ඒකට හේතුව ෆේස්බුක් ඩිප්‍රේෂන් .ඒ කිව්වේ උඹට හිතෙනවා උබේ එකවුන්ට් එකේ ඉන්න එවුන්ගේ සතුටු සිනහ මුහුණු සහ විෂේශ අවස්ථාවන් වලදි හෝ ට්‍රිප් යනකොට ගත්ත ෆොටෝ දැක්කාහම ලොකේ ඉන්න අවාසනාවන්තම එකා තමන්ය අනෙක් උන් මට වඩා සතුටින්ය කියන එක .ඒත් ඒක එහෙම නෙමේ .උඹ කෙල්ලට ආදරේ ඇති .අමතක කරලත් ඇති .ඒත් උඹේ හිතේ මෙන්න මෙහෙම දෙයක් තැන්පත් වෙලා තියෙනවා .ඒ තමා කෙල්ලට වඩා යම් තැනක ඉන්නවා කියන අරමුණ .ඒක නිසා උඹට හිතෙනවා ඒකි දැන් කොයි වගේද කියලා බලන්න .ඒ ආදරේට නෙමේ .උඹට ඕනේ ඒකිව උඹත් එක්ක සන්සන්ධනය කරහම උඹ වඩා උඩින් ඉන්නවා කියන අදහස ගන්න .ඒක උඹ හිතලා කරන දෙයක් නෙමේ .ඉබේ වෙන දෙයක් .මචං මේක මතක තියා ගනින් ඕසි නෙමේ පුසි ගිහින් හරි මොකා උනත් තමන් අඬන ෆොටෝ අප්ලොඩ් කරන්නේ නැහැ ෆේස්බුක් එකේ ඕනෙම නම් දුක හිතිච්ච වෙලාටට ස්ටේටස් එකක් දායි ,පොස්ට් එකක් ෂෙයාර් කරයි .ඔක්කෝම අප්ලොඩ් කරන්නේ හිනා වෙලා ඉන්න ඒවා විරිත්තන් ඉන්න ඒවා දිව එළියට දාගෙන ඉන්න ඒවා .ඉතිං උඹට හිතෙනවා ඒකි උඹට වඩා සතුටින් ඇති කියලා .ඒත් ඒක එහෙම නෙමේ .ෆේස්බුක් එක කියන්නේ වර්චුවල් කොමියුනිටි එකක් .වර්චුවල් කොමියුනිටි එකේ රියල් වර්ල්ඩ් ෆීලින්ග්ස් පෙන්නන්න බැහැ .ඒකයි ඒක වර්චුවල් වෙන්නේ .අනික බන් ඕසි ගියත් එංගලන්තේ ගියත් පඩ සෝ අපිට විතරයි .සුද්දා ගණන් ගන්නේ නැහැ ඔය එක රටකවත් අපිව .එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉඳි සහජීවනයෙන් .ඒත් අනෙක් බහුතරයට ඒෂියන්ස් ලාව පෙන්නන්න බැහැ .ඉතිං ඔය අරෙහෙ මෙහෙ ගියා කියලා කවුරුවත් ලොකු නැහැ බන් .මොකද ඔය ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ සමහරක් විට සතියකට සැරයක් හෝ මාසෙකට සැරයක් දෙසැරයක් වගේ .ඉතුරු දවස් ටිකේ මොකද වෙන්නේ කියලා උඹට පේන්නේ නැහැ නේ ??
    බැලෙනවා නම් බලපන් ඒකිගේ ෆොටෝස් ඒකේ කිසිම අවුලක් නැහැ නොන්ඩියකුත් නැහැ .හැබැයි යථාර්තය හිතේ තියාගෙන බලන මඟුලක් බලපන් .ඒක උඹේ සෞඛ්‍යට හොඳයි

    Going to Australia is easy. All you need is the money.
    You don't need higher mathematical skills or technical skills at all. Just do a 6 month technical course in refrigeration technology or motor mechanical. Salary in SL is more than 50,000/-Rs for sure. But it may be not your life, may be your life is to be a computer programmer and go to a place like Intel , Microsoft. So go to a SE internship level trainer job and then complete up to your PHD. Then you could join easily for a big company like Microsoft, Intel.

    You don't need US citizenship to grant citizenship to work for intel or Microsoft. You just only need to get working visa. It's easy to get work visa if you have some money. It's all about money. one year working visa is around $3000 but if your annual salary is around 190K then it's just nothing. Nothing at all.

    So you decide your life. Sweet quick simple dreams or big long dreams ?
    She is just a girl. She hate you because she does not fit into your way of life, to your dreams. Find a girl who thinks like you, who wants to complete academics up to PHD and have big slow big dreams.

    The reason behind your issue is the match. She is not a good match for you and you are not a good match for her. it's better this had end this way.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Machan waradi karala naththnam komda amathaka karanne.mata une e scene eka.kendara awulak nisa ain une.eyage kendare salli deela wenas karala.eya ara cheethayawa marry kalata passe man danagaththe.man eyata kiwwe ne.habai adatath idala hitala meet wenawa.eyath duk widinawa math duk widinawa.dennama ekama boat eke.wenask ne.:(
    මුගේ එහෙම කේස් එකක් නෙමේනේ බං වෙලා තියෙන්නෙ.. කෙල්ල වෙනස් වෙලා, ලොකු ලයින් දාන සීන් එකක්නේ..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Your and her life is different.
    What you like is what she don't like.
    What she like is what you don't like.

    It's better this had end this way.
    It's the nature.
    header.png

    header.png

    I think you have higher dreams. So let these dreams to fly. Free those dreams.
    What you need is to learn more and a big company to work isn't it ?

    Isn't it machan ?
    Trust me, your undergraduate level girl friend is not suitable as your post graduate girlfriend. She is a family and he hermones were changed. That's why she thinks differently. But you still wants to study, but she want to be a family. See the difference. She don't need to hurt you at all. But it's the nature.

    So forget her and let your dreams and desires to fly away seeking the freedom.

    You feel unconfortable because you still thinks about her and cares about her. Stop that. Instead think about you.

    You are a being with pain receptors too. So understand yourself first.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Hamotama thank u machan reply karata & advices walata.
    Mata dhan wayasa 27 k machan, mey wayasata hoda kellek hoya ganna eka lesi naa namuth bari kamakuth naa.
    Mey siddiyen mama godaak kalakirunaa bun, mama hithuwey magey degree eka complete una gaman wena ratakata yanna.
    Parisaraya wenas unama okkoma amathaka wei kiyala hithenawa.

    uba nikan wayasa 72k wagene katha karanne..ayyo depress wenathuwa hitapan ban,mae genu inne kotiyak witara,oya fb eken ain weyan oka tamai uba depress wenna lokuma hethuwa,boru scene witarai.kellata ubawa dala yanna puluwannan uba mona kehelmalatada passen yanne,pirimi kama amataka karanna epa ban,konda kelin tiyan idapan,newa gilunath ban chun wage idapan,kimbawal da natte.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඕක natural බන්.... මම 1st ලොවේ කරපු එක බැඳලා දැන් ලමයි 2කුත් ඉන්නවා.... මමත් එහෙමයි දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා.... එත් දවසක් හරි ලගින් හිටපු කෙල්ල නිසා කලාතුරකින් ඒකිගේ page එක බැලෙනවා.... එච්චරයි ... තරහා වෛර මුකුත් හිතෙන්නෑ .... හැබැයි පරණ දේවලට හිනා නම් යනවා....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිසිම කෙල්ලෙක සිරා ලව් කරන්න එපා බන් මට කෙලවෙලා තියෙන්නෙ එක කෙල්ලෙක් නිසා... අද මම නන්නත්තාර වෙලා ඉන්නෙ බන්.. අපි හිතුවට අපි හිත හදාගත්ත කියල නෑ බන් එහෙම නෑ... අපි දුක් විදිනව බන් දැනට අවුරුද්දකට වැඩි මගෙ එකී මාව දාල ගිහින් අද මම ඉන්නෙ මම හිටපු තැන ඉදල මටවත් හිතාගන්න බැරි තරම් පහලින් බන්... ජීවිතේට හිතපුවත් නැතිදේවල් වලට පුරුදු වෙලා..එයා අද එක්සෙකෙටිව් මැනේජර් කෙනෙක්... කසාදත් බැදල හොදට ජීවත් වෙන්ව මම කරුමෙ ගෙවනව පාට පාට ලෝකෙක තනිවෙලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඕක natural බන්.... මම 1st ලොවේ කරපු එක බැඳලා දැන් ලමයි 2කුත් ඉන්නවා.... මමත් එහෙමයි දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා.... එත් දවසක් හරි ලගින් හිටපු කෙල්ල නිසා කලාතුරකින් ඒකිගේ page එක බැලෙනවා.... එච්චරයි ... තරහා වෛර මුකුත් හිතෙන්නෑ .... හැබැයි පරණ දේවලට හිනා නම් යනවා....

    Ehema thama inna one.. mamath ehemai..
     
    • Like
    Reactions: NextGen

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Thank You

    මචන්ලා, සියලු දෙනාගේම යහපත් අවවාද වලට බොහොම ස්තුති.
    මම කිව්වා මම EK එකේ කලින් මේ scene එක දාලා තිබුනා කියලා "තවත් කතාවක්" & "Elakiri Confessions" කියන ත්‍රෙඩ් වල.
    මේ දෙකෙන් Elakiri Confessions කියන ත්‍රෙඩ් එකේ මම කියලා තිබුන සිද්දියෙන් උබලට පැහැදිලි ඇති මේකි මමයි අතර මොන වගේ සම්බන්දයක්ද තිබුනේ කියලා.
    සියලු දේ නිමේශයකින් නැතිවෙලා ගියා. :confused:

    නැවතත් මම උබලට ස්තුතිවන්ත වෙනවා උබලගේ යහපත් comments වලට.
    මට ගොඩාක් සතුටුයි EK එක මේ ආකාරයට හැසිරීම ගැන, ඒ කියන්නේ දැනුම බෙදාගැනීම හා අන්යන්ට උදව් කිරීම යන පරමාර්ථයයේ කටයුතු කිරීම. අතරින් පතර අන්යන්ගේ දුක විහිලුවකට ගන්න අය EK එකේ හිටියත්, බහුතරයක්ම සිටින්නේ යහපත් අය තමා. :yes:
     
    Last edited:

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    කිසිම කෙල්ලෙක සිරා ලව් කරන්න එපා බන් මට කෙලවෙලා තියෙන්නෙ එක කෙල්ලෙක් නිසා... අද මම නන්නත්තාර වෙලා ඉන්නෙ බන්.. අපි හිතුවට අපි හිත හදාගත්ත කියල නෑ බන් එහෙම නෑ... අපි දුක් විදිනව බන් දැනට අවුරුද්දකට වැඩි මගෙ එකී මාව දාල ගිහින් අද මම ඉන්නෙ මම හිටපු තැන ඉදල මටවත් හිතාගන්න බැරි තරම් පහලින් බන්... ජීවිතේට හිතපුවත් නැතිදේවල් වලට පුරුදු වෙලා..එයා අද එක්සෙකෙටිව් මැනේජර් කෙනෙක්... කසාදත් බැදල හොදට ජීවත් වෙන්ව මම කරුමෙ ගෙවනව පාට පාට ලෝකෙක තනිවෙලා

    :(
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mama ubagey EK confessions thread eke scene eka dakka.Machan oya tharam ubalagey scene eka dura diga gihillath eki ubata mehema karaanum ithin eki kohomath hoda kellek wenna baa neda machan.

    Hama dema hodin sidda wei, uba kaleta ida deepan machan.