thanks. eke nemeyi saho me kiyalaa thiyana dhe kendare thiyanawadha kiyalaa balanna therenne naane. poddak oya kiyapu de kendare thibedayi balana hati wistara karanawada? mokada eka kaatath poduwe wadagath wewi.
හරි මම උදාහරනයක් දාන්නම්..
thanks. eke nemeyi saho me kiyalaa thiyana dhe kendare thiyanawadha kiyalaa balanna therenne naane. poddak oya kiyapu de kendare thibedayi balana hati wistara karanawada? mokada eka kaatath poduwe wadagath wewi.
නැකැත් රාල;17153575 said:
01.ඔයාලගේ හඳහනේ ලග්නාධිපතියා ඉන්න කොටුවෙන් දොලොස්වැන්න අධිපතියා තමන්ට සතුරු රාශියක හරි නීච රාශියක හරි තැම්පත් වෙලා හිටියොත් හරි පාපග්‍රහයන් එක්ක සංයෝග වෙලා හරි දෘෂ්ඨි ලැබිලා හරි දුර්වල වෙලා හිටියොත් හරි ඔයාලට විදෙස් ගත වෙන්න පුලුවන්, මේ ග්‍රහයට සිකුරුගේ මිත්‍ර දෘෂ්ඨියක් වැටෙනවනම් මේ තත්වය තවත් වර්ධනය කරනවා
මේ දොලොස් වැන්න අධිපතියා රවිගේ ග්‍රහනයට හසු වෙලා ඉන්නවනම් තමන්ට පිටරට ගියත් කුඩා නගරයක ජීවත් වෙන්න ලැබෙන බවයි සඳහන් වෙන්නේ.
02.ලග්නාධිපතියා ඉන්න රාශියෙන් දොලොස්වැන්න අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝන ගතව මිත්‍ර ක්ෂේත්‍රව සිට කර්තරී යෝගයට ( එම ග්‍රහයාගේ දෙපසින් ග්‍රහයන් තැම්පත්වීම) හසුව තිබේ නම් තාවකාලිකව ප්‍රියජනක තැනක ජීවත් වන්නට ලැබෙනවා
මේ දොලොස්වැන්නඅධිපතියාව සඳුට ගුරුට හෝ සිකුරුට පේනවනම් තදින්ම චිත්තාකර්ෂනීය රටක ජීවත් වන්නට ලැබෙනවා
03. ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම් තමාට පිටරට යෑමෙන් බලපොරොත්තු නොවූ දියුනුවක් ලබන්න පුලුවන් වෙනවා.
මේ ක්‍රමයෙන් විදෙස් ගතවීම පරික්ෂාව බොහෝ නිවැරදි බව මට පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්..
)



මට ජොතිශ්ය ගෑන දෑනුමක් නෑ. ඒත් මාත් පොඩ්ඩක් කොහෙන් හරි අල්ල ගත්තු දෙයක් කාටත් තේරෙන විදියට සරලවම කියන්නම්. හබෑයි මම වෑරදි නම් නිවෑරදි කරන්න මේ ගෑන දන්න අය. "ඔයලගේ කෙන්දරේ දොලොස් වෑනි කොටුවේ බුද සිටිනවා නම් ඔන්න උපන් රටින් පිට යන්න බොහෝ විට අවස්තාව තියනවාලු".
ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම්
machan meka tikak therum karapanko. mama thula lagne, thula nawanshakaye. eathakota lagnadipathiya kauda? lagnadipathiya eahima innawada kiyala balanne kohomada?
anith untath wedagath wei meka dena ganna eaka.![]()
![]()
ela ela.. matanam rata yanna thiya mehe innath amaru thathwayak thiyenne dan
mage grahayo serama neecha welada koheda.. iye re mage foot bicycle ekath ussala gei pitipassatama awith![]()

මේ අනාවැකි කියන්නෙ රාශි කේන්දරේ බලල නේද? (මාව ගනන් ගත්තෙ නැති උනාට කමක් නෑ, මෙතන ඉන්න අනික් උන්ගෙ දැනුම හරි වැඩෙන්න උත්තර දෙන්න පුලුවන් නම් තමා හොඳ)
good post raale
හොඳ ලිපියක් මචන්
ela.![]()
Bump...
bump
හෙ හේ මටත් එහෙමයි..mata yanna hitenne nane bun![]()
නැකැත් රාල;17155954 said:ඔව් වැඩි අවස්ථාවක් තියනවා. රාහු 12 09 03 ඉන්නකොටත් ඒ වගේ.. හැබයි අප්සට් ග්‍රහයෙක් ගෙන් බලපෑමක් තිබ්බොත් ඒකට බාධා එන්න පුලුවන්..
රාල අයියාගේ දැන් රක්ෂාව මෙක සහෝ,මෙකේ කියන කියන ඔක්කොටම ඔහොම බලන්න ගියොත් එක හරියන වැඩක් නෙමෙයි.එක්කෙනෙකුට එක විදියකටයි තව කෙනෙකුට තව විදියකට සලකන්නත් බැනේ,තමුන් ගැන දැන ගන්න කම්මැලි වෙලා බැ,උවමනාව තියනවා නම් වෙලාවක් දාගන ගිහින් රාල අයියා හරි වෙන නක්ෂත්‍ර වැඩ කරන සුදුසු පුද්ගලයෙක් හම්බ වෙන එකයි යුතු.



මම වැඩිය කේන්දර පස්සේ දුවන්නෑ බන් මොකද මට ඔය කේන්දර කාරයෝ කියපුවා බාගෙට බාගයක් බොරු කියලා මම ක්‍රියාවෙන් ඔප්පු කරලා තියනවා (ඒ කියන්නේ ජෝතීශය බොරැ කියන එක නෙමයි ) මට උන් බෑ කියලා කීවොත් මම ඒක කොහොම හරි කරනවා ඒක නිසා තමයි මම අද මේ විදියට ඉන්නේ