මට රුපියල් 50 ක් දෙනවද ? (U must read)
දිනක් කුඩා පුතෙක්, තම මහන්සිවී පැමිණි පියාගෙන් මෙසේ ඇසුවාය. තාත්තේ තාත්තට කීයක් පැයකට ගෙවනවද ? "රුපියල් 200 ක්." ඇයි හැමදාම අහන්නේ ? පියා කේන්තියෙන් ඇසුවා
මට රුපියල් 50 ක් දෙනවද ?
ඒ මොකට ද ? ඒ සල්ලි අරන් ගිහින් කඩචෝරු කන්නද? නැත්කං මොනවා හරි තේරුමක් නැති සෙල්ලම් බඩුවක් උසස්න් ඇවිත් කාමරේට වෙලා ඒකත් එක්ක නටන්නද ? ඇයි මේ විදියට සල්ලි නාස්ති තරන්නේ ? මම කොචිචර මහන්සි වෙනවද ඔයාලා වෙනුවෙන්... කවද්ද වගකීමෙන් වැඩ කරන්නේ ?
පියා කෙන්තියෙන් පැවසුවා.
පුතා හෙමීට කාමරේ ගිහින් දොර වහගත්තා. ටික වෙලාවක් ගතවුණා. පියා සන්සුන්ව හිඳගෙන ඉන්න අතරෙ මේ ගැන හිතුවා, ඇත්තටම ඕන කමකට ඉල්ලූවද දන්නෙ නෑ. මම නිකන් ඇඟට කඩාගෙන පැන්නා එහෙම හිතල ඔහු ගොස් දොරට තට්ටු කලා.
පුතා නිදිද ? නෑ තාත්තේ... ඇයි ?
ඔයාට ඕන රුපියල් 50 මෙන්න.. පුතා සතුටින් ඇවිත් එය ගත්තා. අරගෙන තමන්ගේ කොට්ටේ යට තිබුන තව සල්ලි ටිකක් එළියට ගත්තා. පියාට නැවතත් කේන්ති ගියා.. "මොකටද මේ සල්ලි එකතු කරන්නේ ?"
මට රුපියල් 200 ක් එකතු කර ගන්න, රුපියල් 50 ක නැතුව හිටියේ. දැන් හරි. 200 ක් තියෙනවා. මට බැරිද තාත්තගෙන් පැයක් ඉල්ල ගන්න. මේ රුපියල් 200 අරගෙන හෙට පැයක් කලින් ගෙදර එනවද ? මට තාත්ත එක්ක කෑම කන්න ඕනේ
(රැකියාව යනු ජීවිතය නොවේ. ඔබේ කාලය ඔබට ආදරය කරන අය සමග බෙදාගන්න.මන්ද ඔවුන්ට ඔබව අවශ්‍ය බැවිනි)
source
repak ehema dala yanna