මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නැත.

    වසර 2 ක වගකීම අනිවාර්ය වේ..:yes::yes:
    කොහොමද බං 5000 කට වගකීමක් සමග ඔච්චර එකක් හොයාගන්නේ? :confused: හොඳ එකක් හෙව්වත් බං යුස්ඩ් එකක්නේ, ඇරත් එකට වගකීමක් ඉල්ලන එක හරිද? බැඳපු පෙට්ටිය කැඩිච්ච නැති ගෑනු හොයනවා වගේ වැඩක් ඒක
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හි කරුණාකර සියළු විස්තර සහිතව, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද සහිතව යොමු කරන්න..

    මෙන්න මේකයි මුගේ ප්ලෑන් ඒක :rofl:
    අපේ ෆෝන් නම්බර්ස් ගන්න :P
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    1.jpg

    රු.5290යි
    මේකේ ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න මේකයි මුගේ ප්ලෑන් ඒක :rofl:
    අපේ ෆෝන් නම්බර්ස් ගන්න :P

    යෝජනා ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ රහස්‍ය බව සුරකින අතර සියළුම තොරතුරු පුද්ගලික මෙන්ම රහසිගත වේ..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    කොහොමද බං 5000 කට වගකීමක් සමග ඔච්චර එකක් හොයාගන්නේ? :confused: හොඳ එකක් හෙව්වත් බං යුස්ඩ් එකක්නේ, ඇරත් එකට වගකීමක් ඉල්ලන එක හරිද? බැඳපු පෙට්ටිය කැඩිච්ච නැති ගෑනු හොයනවා වගේ වැඩක් ඒක
    :lol::lol:sira kathawa ::rofl: habayi ohoma un innawa ban :shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යෝජනා ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ රහස්‍ය බව සුරකින අතර සියළුම තොරතුරු පුද්ගලික මෙන්ම රහසිගත වේ..

    උඹ ඇයි බං මේ අමුතු විදියටක කතා කරන්නේ? :sorry:
    උඹ කිඹුලාව කොපි කරනවා නේ :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමද බං 5000 කට වගකීමක් සමග ඔච්චර එකක් හොයාගන්නේ? :confused: හොඳ එකක් හෙව්වත් බං යුස්ඩ් එකක්නේ, ඇරත් එකට වගකීමක් ඉල්ලන එක හරිද? බැඳපු පෙට්ටිය කැඩිච්ච නැති ගෑනු හොයනවා වගේ වැඩක් ඒක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඇයි බං මේ අමුතු විදියටක කතා කරන්නේ? :sorry:
    උඹ කිඹුලාව කොපි කරනවා නේ :P
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:

    :lol::lol::lol: ඔය කියන්නේ.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තව රුපියල් 1000k ක් හොයාගෙන ගන්නව නම් මෙක ගනින් :angry:. මේකෙ මිල 6000 යි Premier Telecom වල. මෙක තමා උබට අඩුවට ගන්න තියන හොඳම Phone එක මගේ දැනුමේ හැටියට

    Samsung E2232 DUOS

    samsung-e2232-ofic-1.jpg

    meka balapan Click here
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:

    මුට දැන් ආලෝලනය ලැබෙන්න ඔය පාර්ශව දෙකටම නැති එකෙක් හොයල දෙන්න ඕන ... :lol:
     
    Similar threads