මට ලංකාවෙන් හම්බුනු හොදම සිංහල React Course එක

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    උබ කියනකන් ඔකේ පැත්තේ ගියේ නැහැ . අද ඉඳන් යන්න හිතා ගත්තා

    මට හිතෙන්නේ වයසට යද්දී අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්ඩ අපි බය වෙනවද කොහෙද . කලින ඉඳන්ම දන්නා මගුල් වලට විතරක් ගොඩ වෙන්න වගේ බලන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    React and friends, මේ පොත මරු. මේකෙ share කරලත් තිබුනා.
    Class based components වලින් උගන්වන්නේ පොත පරණ නිසා. ඒත් හොඳ foundation එකකට නියමයි. project based.