මට ලක්ෂ 15 කට ගන්න වාහනයක් කියන්න.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැටරි බැහපු ප්‍රියස් එකක් හරි ඇක්වා එකක් හරි ගන්න පුලුවන් සිඩ්හලු

    උඹ රස්සවක් කරලා කීයක් හරි හම්බ කරලා තියෙනවද?
    අමාරුවෙන් දෙයක් කරන මිනිහෙක්ව විහිලුවට ගන්න එපා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් තියන තත්වේ හැටියට 3 විල් එකක් ඔය ගානට ගන්න පුළුවන්,.
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    MAZDA BJ ekakata yanna. BJ3 ekak K number 15 kata withara hoyaganna puluwan. Niyama wahane.