මේකයි සීන් එක.
මට ලක්ෂ 3-4 ක ණයක් ගන්න ඕනි පොඩි බිස්නස් වැඩවලට. ඒ වුනාට මට Current Account නෑ බං. බිස්නස් නමට හදපු Savings Account එකක් නම් තියෙනවා සම්පත් එකේ. ඒත් උනගෙන් ඇහුවම කියපි Current Account එකක් නැතුව බෑමයි කියලා. Account එක අවුරැදු 2ක් විතර පරණයි. ඒත් බැරිලු.

මට ඇපේට තියන්න මෙලෝ මගුලක් නෑ. ඇපකාරයොත් නෑ. ගෙදරට කරදර කරන්නත් බෑ.
උඹලා දන්න විදියක් නැද්ද බං මොකක් හරි කරගන්න?