මට ලක්ෂ 3-4 ක ණයක්

Relativity

Member
Sep 18, 2015
49
6
0
මේකයි සීන් එක.

මට ලක්ෂ 3-4 ක ණයක් ගන්න ඕනි පොඩි බිස්නස් වැඩවලට. ඒ වුනාට මට Current Account නෑ බං. බිස්නස් නමට හදපු Savings Account එකක් නම් තියෙනවා සම්පත් එකේ. ඒත් උනගෙන් ඇහුවම කියපි Current Account එකක් නැතුව බෑමයි කියලා. Account එක අවුරැදු 2ක් විතර පරණයි. ඒත් බැරිලු. :growl::growl:

මට ඇපේට තියන්න මෙලෝ මගුලක් නෑ. ඇපකාරයොත් නෑ. ගෙදරට කරදර කරන්නත් බෑ. :no::no: උඹලා දන්න විදියක් නැද්ද බං මොකක් හරි කරගන්න?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ගෙයක් ඉඩමක් වත් නැතෙයි:confused::confused:
    එකම එක අදහසක් ආවා, උබ මැරි කරලද :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    ඔව් මචන් :):)

    එහෙනම් ඉතින් ආයි බෑනේ.
    තව විස්තර දාපන් මචන්. උබේ සැලරි එක හෝ මාසික ආදායම. දන්න කෙනෙක්ට උදව් කරන්න ඒවා ඕන වෙයි.
     
    Relativity

    Member
    Sep 18, 2015
    49
    6
    0
    එහෙනම් ඉතින් ආයි බෑනේ.
    තව විස්තර දාපන් මචන්. උබේ සැලරි එක හෝ මාසික ආදායම. දන්න කෙනෙක්ට උදව් කරන්න ඒවා ඕන වෙයි.

    මං පොඩියට Web Site බිස්නස් එකක් කරගෙන යනවා. මාසෙකට ලක්ෂ 1ක විතර Sale එකක් තියෙනවා. ඒත් ඒවා පඩි වලටයි Rent වලටයි ගියාම ඉවරයි. Office එක ටිකක් ලොකු කරගන්ත් එකක් තමයි Loan එකක් බැලුවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113

    මං පොඩියට Web Site බිස්නස් එකක් කරගෙන යනවා. මාසෙකට ලක්ෂ 1ක විතර Sale එකක් තියෙනවා. ඒත් ඒවා පඩි වලටයි Rent වලටයි ගියාම ඉවරයි. Office එක ටිකක් ලොකු කරගන්ත් එකක් තමයි Loan එකක් බැලුවේ.

    ස්ථාවර ආදායමක්/ලාභයක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් සමහර බැංකුවලින් ණය දෙනවලු. හරියටම දන්නේ නෑ බන්. ගුඩ් ලක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාසෙට ස්තීර ආදායමක් තියෙනවා කියලා පෙන්නන්න වෙනවා. .
    ඇපයක් තියලා ගත්තත් ආදායම පෙන්නන්න බැරිනම් ලෝන් එක ලැබෙන්නේ නෑ. . ලැබුනත් පොලිය වැඩියි. .

    හොදමදේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන් ඒක පවත්වාගෙන යන්න. .
    අපි දැනගන්න ඕනා අපේ තත්වය හදාගන්න. . එහෙම හදාගත්තම බලෙන් ලෝන් දෙන්නේ. .
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    මං පොඩියට Web Site බිස්නස් එකක් කරගෙන යනවා. මාසෙකට ලක්ෂ 1ක විතර Sale එකක් තියෙනවා. ඒත් ඒවා පඩි වලටයි Rent වලටයි ගියාම ඉවරයි. Office එක ටිකක් ලොකු කරගන්ත් එකක් තමයි Loan එකක් බැලුවේ.

    Danma naya ganna epa mchan dawasin dawasa manahe nokaloth kelawenwa..umbata maaeta laksha deka pannala enna gaththama onna nayak ganin thuna hatharaka..mama ath dakimen kiyanne..com credit samasa loan denawa..
     
    Relativity

    Member
    Sep 18, 2015
    49
    6
    0
    මාසෙට ස්තීර ආදායමක් තියෙනවා කියලා පෙන්නන්න වෙනවා. .
    ඇපයක් තියලා ගත්තත් ආදායම පෙන්නන්න බැරිනම් ලෝන් එක ලැබෙන්නේ නෑ. . ලැබුනත් පොලිය වැඩියි. .

    හොදමදේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරන් ඒක පවත්වාගෙන යන්න. .
    අපි දැනගන්න ඕනා අපේ තත්වය හදාගන්න. . එහෙම හදාගත්තම බලෙන් ලෝන් දෙන්නේ. .

    එලකිරි මචං Thankss :yes::yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    You need to go a Development bank not a commercial type bank. They will give. Try DFCC, Sanasa or any Micro Finance people.