ඕනැ ලැපක් අවුරුදු ගාණක් පාවිච්චි කෙරුවැකි හරියට පාවිච්චි කළොත්
කොහොමත් අවුරුදු 5 ක් වගේ පාවිච්චි කළොත් මදැයි
කොහොමත් අවුරුදු 5 ක් වගේ පාවිච්චි කළොත් මදැයි
ඒ බන් ලංකාවේ තියන චීන කඩවලින් QC ෆේල් වෙලා එන ඒවා. ඔය ගැන උබට ඕනේ නම් පොතක් ලියල දෙන්නම් මමරලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.

msi, acer මෙහෙ වේලෙනවා,, කවුරුවත් ගන්නේ නැ. ගණන් අඩුත් ඔවා.රලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.
Ehema kiyannath ba bn. Mage lap eka maasa 6n touchpad eka සවුත්‍තු උනා. Asus එකක් ගන්න ගියේ. හැම කඩේකින්ම කිව්ව Asus වලට වඩා MSI එකේ cooling system එක හොදයි කියලාරලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.
රලු භාවිතයට
Dell G15රලු භාවිතයට හොද thinkpad ගනකම් වැඩිනෙ![]()
Oka aran kelawagena inne. Ubuntu hondaaMacBook Air M1![]()