මට ලැපක් recommend කරන්න.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඕනැ ලැපක් අවුරුදු ගාණක් පාවිච්චි කෙරුවැකි හරියට පාවිච්චි කළොත්

    කොහොමත් අවුරුදු 5 ක් වගේ පාවිච්චි කළොත් මදැයි
     
    • Like
    Reactions: SupiriKollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.
    ඒ බන් ලංකාවේ තියන චීන කඩවලින් QC ෆේල් වෙලා එන ඒවා. ඔය ගැන උබට ඕනේ නම් පොතක් ලියල දෙන්නම් මම :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.
    msi, acer මෙහෙ වේලෙනවා,, කවුරුවත් ගන්නේ නැ. ගණන් අඩුත් ඔවා.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රලු භාවිතයට හොද එක තමා MSI Gaming Laptops, හැබැයි ලක්ෂ 3-4 විතර වෙයි, ACERත් හොදයි කියලා කියනවා, DELL,HP නම් නිකම් දුන්නත් ගන්න එපා.
    Ehema kiyannath ba bn. Mage lap eka maasa 6n touchpad eka සවුත්‍තු උනා. Asus එකක් ගන්න ගියේ. හැම කඩේකින්ම කිව්ව Asus වලට වඩා MSI එකේ cooling system එක හොදයි කියලා