මට ලැබුණු විසා . තොපිලටත් ඕනෙද ?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,328
    113
    44
    Living in an Atom
    නිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින් ඇත්තේ.

    Whats-App-Image-2024-05-12-at-8-56-47-AM.jpg

    Whats-App-Image-2024-05-12-at-8-56-50-AM.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි ඔච්චර ගොඩක් , එකක් මදිද?
    මට තියෙන්නෙ දෙකයි. ඒකෙනුත් එකක සල්ලි නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Seylan කාඩ් එක Expire වෙන්න සතියකට විතර කලින්, කාඩ් එක ගෙදරටම එනවනේ. අපිට තියෙන්නේ ATMඑකට දාලා කර ගන්න විතරයි. උබ Seylan කාඩ් එකත් බැංකුවට ගිහින්ද ගත්තේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    නිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින් ඇත්තේ.

    Whats-App-Image-2024-05-12-at-8-56-47-AM.jpg

    Whats-App-Image-2024-05-12-at-8-56-50-AM.jpg
    Smart rip
    Lol
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,548
    10,328
    113
    44
    Living in an Atom
    Smart rip
    Lol

    Moko ban

    Seylan කාඩ් එක Expire වෙන්න සතියකට විතර කලින්, කාඩ් එක ගෙදරටම එනවනේ. අපිට තියෙන්නේ ATMඑකට දාලා කර ගන්න විතරයි. උබ Seylan කාඩ් එකත් බැංකුවට ගිහින්ද ගත්තේ

    ඇවිත් තිබ්බා බන්. ගොඩක් කල් රේජිස්ටර් පෝස්ට් එකේ. ඒත් ඉතින් activate කරගන්න මම ලංකාවේ හිටියේ නැහැ නේ. ඉතින් එකත් එක්ස්පයර් වෙලා ගියා.
    ------ Post added on May 12, 2024 at 12:51 PM
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    නිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින්
    මේවා මොනවද just ATM card, තියෙනවා ද HSBC premier card, HNB priority circle card, Commercial Bank Elite banking card ?????