නිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින් ඇත්තේ.
Saving , Saving.ඇයි ඔච්චර ගොඩක් , එකක් මදිද?
මට තියෙන්නෙ දෙකයි. ඒකෙනුත් එකක සල්ලි නෑ.
Credit card ganne higannu. Salli nathiwa badu aran banku walata gini poli gewanawaDebit thiyana muge Ras balapanko
Credit card ganne higannu. Salli nathiwa badu aran banku walata gini poli gewanawa
Debit uttawal ganne hujja kollo
Smart ripනිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින් ඇත්තේ.
![]()
![]()
ඔෆර්ස් එනවනේ බන්මොකටද බන් Credit Cards ගන්නේ . තියන විදිහට ජිවත් වෙනවා.
Smart rip
Lol
Seylan කාඩ් එක Expire වෙන්න සතියකට විතර කලින්, කාඩ් එක ගෙදරටම එනවනේ. අපිට තියෙන්නේ ATMඑකට දාලා කර ගන්න විතරයි. උබ Seylan කාඩ් එකත් බැංකුවට ගිහින්ද ගත්තේ
මේවා මොනවද just ATM card, තියෙනවා ද HSBC premier card, HNB priority circle card, Commercial Bank Elite banking card ?????නිවාඩුවට ලංකාවට ආපු ගමන් කලේ එක්ස්පයර් වෙච්ච ඔක්කොම VISA කර්ඩ්ස් renew කළා. අලුත්ම අලුත් කර්ඩ්ස් හම්බ උනා. බලපන්කො පර්ස් එකේ දිලිසි දිලිසි තියන හැටි. තොපිලට කොහෙන්ද මේ වගේ කිරි කිරි අලුත් VISA කර්ඩ්ස්. තොපේ කර්ඩ්ස් ඔක්කොම හම ගිහින්
A amdA15 ekei F15 එකෙයි වෙනස මොකක්ද