මට ලොකුම උදව්වක් ඕනේ
ලොකු storiyak වෙලා දවස් 4 ක් වෙනවා දැනට මගේ g.f family problems නිසා ගෙදරින් ගිහින් , මම වත් දන්නේ නෙහ , ගෙදර අය මාව හොයන ආවේ , ඒ අය කියනකොට තමා මම දන්නේ , ඉතින් ඒ අයත් තෙක්කම මාත් හොයන්න ගියා දන්න යාළුවන් ගේ ගෙදර , ඒ අයවත් දන්නේ නෙහ , කෙල්ල පිටු 4 ක ලියුමක් ලියලා තියෙනවා family ප්රශ්න නිසා තමා යන්නේ කියලා ,මන් කියුවා police entriyak දාමු කියලා කියලා , ගෙදර අය බලන්නේ මේක ලොකුවට කර ගන්නේ නැතුව ගෑනු ළමයට කැළලක් වෙනේ නැතුව පොඩ්ඩක් හෙමිහිට හොයලා බලන්න . ඉතින් මට ලොකු දුකයි එහෙම ඇයි මට කියුවේ නැත්තේ .. කෙල්ල ගේ අක්කට call එකක් ඇවිත් අරෂිත තැනක ඉන්නේ බය වෙන්න එපා එචරයි කතා කරලා තියෙන්නේ , ඉට පස්සේ නම්බර් එක වැඩ නෙහ .
මට ඊයේ mail කරලා තිබ්බා , මට සමා වෙන්න හිතලා කලේ නෙහ ,මට ඔක්කොම ඇති වෙලා අවේ , අනිත් එක ඔයාට හොදක් උනා කියලා හිතා ගන්න , මගෙන් ඔයාට කිසිම ලැජ්ජාවක් වෙන්න තිබ්බේ නෙහ අපේ family එකෙන් ,, පරිසමින් ඉන්න ..
mail එන්නේ ත් පැය ගානක් ගියාට පස්සේ , ඉන්න තැන කියනෙත් නෙහැ , මට විකාරයි .. මට සමහර විට කාව හරි කසා ද බැදලා ද කියලා සැකයි ..
මට බැරී ද mail එකෙන් ඉන්න තැන හොයා ගන්න .

ඔහොම කෙල්ලෝ කාලකන්නියෝ සෙට් එකකට අහුවුනොත් එහෙම හප කරලා දායි