මට ලොකුම උදව්වක් ඕනේ

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මට ලොකුම උදව්වක් ඕනේ




    ලොකු storiyak වෙලා දවස් 4 ක් වෙනවා දැනට මගේ g.f family problems නිසා ගෙදරින් ගිහින් , මම වත් දන්නේ නෙහ , ගෙදර අය මාව හොයන ආවේ , ඒ අය කියනකොට තමා මම දන්නේ , ඉතින් ඒ අයත් තෙක්කම මාත් හොයන්න ගියා දන්න යාළුවන් ගේ ගෙදර , ඒ අයවත් දන්නේ නෙහ , කෙල්ල පිටු 4 ක ලියුමක් ලියලා තියෙනවා family ප්‍රශ්න නිසා තමා යන්නේ කියලා ,මන් කියුවා police entriyak දාමු කියලා කියලා , ගෙදර අය බලන්නේ මේක ලොකුවට කර ගන්නේ නැතුව ගෑනු ළමයට කැළලක් වෙනේ නැතුව පොඩ්ඩක් හෙමිහිට හොයලා බලන්න . ඉතින් මට ලොකු දුකයි එහෙම ඇයි මට කියුවේ නැත්තේ .. කෙල්ල ගේ අක්කට call එකක් ඇවිත් අරෂිත තැනක ඉන්නේ බය වෙන්න එපා එචරයි කතා කරලා තියෙන්නේ , ඉට පස්සේ නම්බර් එක වැඩ නෙහ .


    මට ඊයේ mail කරලා තිබ්බා , මට සමා වෙන්න හිතලා කලේ නෙහ ,මට ඔක්කොම ඇති වෙලා අවේ , අනිත් එක ඔයාට හොදක් උනා කියලා හිතා ගන්න , මගෙන් ඔයාට කිසිම ලැජ්ජාවක් වෙන්න තිබ්බේ නෙහ අපේ family එකෙන් ,, පරිසමින් ඉන්න ..

    mail එන්නේ ත් පැය ගානක් ගියාට පස්සේ , ඉන්න තැන කියනෙත් නෙහැ , මට විකාරයි .. මට සමහර විට කාව හරි කසා ද බැදලා ද කියලා සැකයි ..


    මට බැරී ද mail එකෙන් ඉන්න තැන හොයා ගන්න .
    :(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොන උකන ප්‍රෂ්ණ තිබ්බත් තමන්ගේ මහත්තය/කොල්ලව දාල යනවද බන්? ඒ මොන කෙහෙල් මල් ලව් එකක්ද? ගෙදර ප්‍රෂ්ණ ඇති ඉතින් උඹට කියුවේ නැත්ද? ලවක් කියන්නේ ඕනම උට්ටක් බෙදා ගන්න ඕන මෙහම කොල්ලටවත් කියන්නෙ නැතුව පැනලයන කෙල්ලො මොකටද බන්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දන්නෑ මචං.
    මොන ප්‍රශ්නේ/දුක තිබ්බත් ඒක බෙදාගෙන ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඹ්නේ තමන්ගේ සහකාරයා.
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මොන උකන ප්‍රෂ්ණ තිබ්බත් තමන්ගේ මහත්තය/කොල්ලව දාල යනවද බන්? ඒ මොන කෙහෙල් මල් ලව් එකක්ද? ගෙදර ප්‍රෂ්ණ ඇති ඉතින් උඹට කියුවේ නැත්ද? ලවක් කියන්නේ ඕනම උට්ටක් බෙදා ගන්න ඕන මෙහම කොල්ලටවත් කියන්නෙ නැතුව පැනලයන කෙල්ලො මොකටද බන්


    ගෙදර ප්‍රශ්න නම් අනන්ත වත් කියලා තියෙනවා .. ලගදී ගොඩාක් අඩ අඩ හිටියේ , එක තමා බන් මට අවුල මට කියුවේ නැත්තේ ඇයි , සමහර විට මට කරදරයක් වෙයි කියලා හිතලා ද දන්නේ නෙහ , කෙලින් උතරයක් දෙන්නේ නැති එක නේ මට අවුල
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    ඉන්න තැන හොයා ගන්න idea එකක් දෙනකෝ , mail එකෙන් හොයා ගන්න බේරී ද ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    BUMP
    mail එකෙන් තැන හොයන එකනම් හරියන එකක් නෑ මම හිතන්නේ. :no:
    විස්තර කතා කරලා, හිත සනසලා ඉන්න තැන අහලා බලන්න. :(
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ගෙදර ප්‍රශ්න නම් අනන්ත වත් කියලා තියෙනවා .. ලගදී ගොඩාක් අඩ අඩ හිටියේ , එක තමා බන් මට අවුල මට කියුවේ නැත්තේ ඇයි , සමහර විට මට කරදරයක් වෙයි කියලා හිතලා ද දන්නේ නෙහ , කෙලින් උතරයක් දෙන්නේ නැති එක නේ මට අවුල

    උබේ අම්මා ඒ ගෑනිට ඉන්න දෙන්නෙ නැතුව ඇති. නැත්තම් එයාගෙත් වැරදි ඇති.:growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කොන්ටොල් කරගන්ඩ බැරි කෙල්ලෙක්නෙ බන් එහෙම කෙනෙක් උබෙ වෙනවද පිස්සු නැතුව හිටපන් බන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    monada ban me tags wala meanings? :oo:

    kellage yaluwangen ahala balapan. .office eke, skul frnds, dura areas wala friendsla ehema hitiyada?

    kellage pic1 dapan ethakota dekapu ekek kiyaine (awlak nathnam)
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ohoma un yana tharamata hodai bn.kavadahari kellek hoyaganin mona prashne avath dala yanne nathuva thaman laginma inna.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනේ මන්ද බන්. උඹට email එකකට reply කරන්නෙත් නැද්ද කොහෙද ඉන්නේ කියල අහපුවහම? පරිස්සමෙන් ඉන්නවනම් ලොකු දෙයක් එක අතකින්. හොයාගත්තගමන් කන පුරෝලා එකක් දෙනවා මමනම් රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නෑ වගේ පිස්සු කෙලිනවට :frown: ඔහොම කෙල්ලෝ කාලකන්නියෝ සෙට් එකකට අහුවුනොත් එහෙම හප කරලා දායි :(
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අනේ මන්ද බන්. උඹට email එකකට reply කරන්නෙත් නැද්ද කොහෙද ඉන්නේ කියල අහපුවහම? පරිස්සමෙන් ඉන්නවනම් ලොකු දෙයක් එක අතකින්. හොයාගත්තගමන් කන පුරෝලා එකක් දෙනවා මමනම් රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නෑ වගේ පිස්සු කෙලිනවට :frown: ඔහොම කෙල්ලෝ කාලකන්නියෝ සෙට් එකකට අහුවුනොත් එහෙම හප කරලා දායි :(
    kiwwoth deyak karanne nathi kellekgen mata nm wadak na...uba hawwoth inne koheda kiyala kiyanne nsttam monatada bn hoyanne.....okanm sure 1kata loku scean 1k...lokuma loku...therenwa athi ne...ekith kiwwane oyage nama katha karanne nathi scean 1k...