මට ලොකු උදව්වක් ඕනා
එලකිරි එකේ යාලුවන්ගෙන් ලොකූ උදව්වක් ඉල්ලනවා මගේ යාලුවෙක් වෙනුවෙන්. අනේ පොඩ්ඩක් උදව් කරපල්ලා.
මූ මචන් මගේ හොදම යාලුවා... දැන් ඉන්නේ අමෙරිකාවේ. මූත් මම වගේ ගෙදරටම වෙලා කෙල්ලෙක් වගේ හැදිච්ච එකෙක්. තවමත් කෙල්ලෙක් නැහැ.
ඒත් මූට අනිද්දට ලන්කාවේ කෙල්ලක් මීට් වෙයි කියලා මූ හිත හිත හූල්ලනවා. ඌට අමෙරිකාවේ සුදු කෙල්ලෙක්ව නම් ඕන හැටියට දාගන්න පුලුවන් ලු. ඒත් ඌට ලන්කාවේ කෙල්ලක්ට මුලින්ම කතා කරන්නේ කොහොමද කියල මගෙන් අහනවා අහනවා ස්කයිප් එකෙන්.. පව්.. මට උදව් කරන්න බැහ මොකද මමත් තවමත් තනිකඩයෙක් නිසා.
අනේ උඹලට එක්ස්පීරියන්ස් තියෙනවනම් පොඩ්ඩක් කියාදෙනවද කොහොමද මේ ග්ර්ල්ට කතා කරන්න ඔන කියලා?
*මූට මේ ගර්ල්ව හම්බෙලා තියෙන්නේ ඒකිගේ අම්මත් එක්කලු. ඒත් එකම එක දවසක් විතරලු.
ඉතින් කොහොමද බන්ස්ලා මේ වැඩේට බහිනේ? ඒ කෙල්ලගෙන් ෆෝන් නඹර් එක ඉල්ලුවොත් කමක් නැද්ද කියලා මූ අහන්වා... එහෙම හොදද ටිකක් කතා කර කර හිටියට පස්සේ?
සින්හල වැදගත් කෙල්ලෙක් නිසා කැමති වෙයිද?
අනේ පොඩ්ඩක් උදව්වක් කරන්න.
*අපි ඔක්කොම සින්හල!