මට ලොකු උදවුවක් ඕනා පැයක් ඇතුලත

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    THANKS මම මේ ක්‍රමේ දැනගෙන හිටියෙ නැහැ.

    ඇත්තටම කියනවනම් මාත් දැනං හිටියෙනෑ සර්ච් පාරක් දානකොට ඔයවිඩියෝ එකෙන් මාත් දැනගත්තේ:P:lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    වැඩේ හරිද?

    තාම මම වීඩියෝ එක හදනව.මට පැයක් ඇතුලත තමයි උත්තරේ ඕන වෙලා තිබුනේ.ඒත් ඔයා වීඩියෝ එක දානකම් හරි උත්තරයක් ලැබුනේ නැහැ.හ්ම්...කරන්න දෙයක් නැහැ.ක්හොමවුනත් ඔයාට ස්තූතියි යාළු.