Bathroom yana kollot innawada![]()
ඇයි හත්තිලව්වෙ බාත්රූම් හදන්නෙ ගෑනුන්ට විතරද..? 
උඹ කැලේටද දුවන්නේ![]()

මට ඔහොම වයසට වඩා පැහිච්ච පොඩි උන් පේන්න බෑ බන්..
ඇයි දන්නෙ නෑ

මඟුලක් කතා කරනවා..ඇයි හත්තිලව්වෙ බාත්රූම් හදන්නෙ ගෑනුන්ට විතරද..?
කෙල්ලොන්ට හිටගෙන චූ කරන්න බැරිද දන්නෑ නේද බං..?
මං කෑල්ලගෙන් ඕක අහන්න ලැජ්ජාවෙ ඉන්නෙ.. නැත්තං මං මෙළහකටත් අහලා.. කාලෙක ඉඳන් මට තියෙන ප්‍රශ්නයක් ඕක..
api thama athule yanne 

Pirimi aya yanne eliyataapi thama athule yanne
Hita gena tiya ida gena karalat wash karanna wenawa![]()

Pirimi aya yanne eliyataapi thama athule yanne
Hita gena tiya ida gena karalat wash karanna wenawa![]()

බැහැ හලෝ.. මේ මහ රෑ එළියට ගිහින් චූ කරන්න..
Apple pie movie eke scene ekak wage 
a unata itin ..........................................................
ithuruwa kiyanna monada wage 
Pirimi aya yanne eliyataapi thama athule yanne
Hita gena tiya ida gena karalat wash karanna wenawa![]()
uya kellekda 
මඟුලක් කතා කරනවා..ඇයි හත්තිලව්වෙ බාත්රූම් හදන්නෙ ගෑනුන්ට විතරද..?
කෙල්ලොන්ට හිටගෙන චූ කරන්න බැරිද දන්නෑ නේද බං..?
මං කෑල්ලගෙන් ඕක අහන්න ලැජ්ජාවෙ ඉන්නෙ.. නැත්තං මං මෙළහකටත් අහලා.. කාලෙක ඉඳන් මට තියෙන ප්‍රශ්නයක් ඕක..
okata habai gadget ekak nam awith thiyenawa 
QUOTE karannath lajjai wageApple pie movie eke scene ekak wage
Pissuda kellek wena eka pinak, Kohe giyat monawa kalat wadima dena salakanne kellanta ne? arama ekak awot nam tikak awul wenawaa unata itin ..........................................................
ithuruwa kiyanna monada wage
![]()

oka kakul 2 assene ban thiyenne,kakul 2 pura halenawa athi hitagena karoth![]()
okata habai gadget ekak nam awith thiyenawa
![]()

uyage avatar eke inna kellage photo eka kohenda gaththe uya ??![]()

ඇවටා එකේ පට්ට ලස්සනයි පික් එක චූටි නිසා.. ලඟට එච්චර ලුක් එකක් නැහැ..
තෝ බීලද..
![]()
දුරට ඇපල් ළඟට පැපොල් නේ මචෝ..ඇවටා එකේ පට්ට ලස්සනයි පික් එක චූටි නිසා.. ලඟට එච්චර ලුක් එකක් නැහැ..

ඇමෙරිකන් පයි නම් බලලා තියෙනවා.. ඇපල් පයි නම් බලලා නැහැ..
ඔතන තමා ගෑණු ළමයි වරද්දගන්න තැන.. ගොඩක් අය ගෑණුන්ට මුල් තැන දෙන්නෙ දෙයක් බලාපොරොත්තුවෙන්.. එහෙම නැත්තං ආකර්ෂණයට.. වැඩියක් ලිංගික පැත්තට ආකර්ෂණය වෙලා.. නැතුව වෙන දේකට නෙමෙයි.. ලස්සන අඩු කෙල්ලෙක් කොහේ ගියත් තැනක් නැ.. තඹේකට ගණන් ගන්නෙත් නෑ.. ඕක තමා යතාර්ථය.. බහුතරයක් කෙල්ලො ලස්සන කියන දේ ආයුධයක් කරගන්නවා යම් යම් දේවල් සපුරාගන්න.. හැබැයි ඒ අයුධයෙන් තමන්ටම පහර වදිනවා යම් දවසක හරියට හැසිරුවෙ නැත්තං..
කතාවට කියන්නෙ.. ගෑනු ළමයි පටුන විතරයි බලන්නෙ.. පිටු බලන්නෙ නැහැ..
මට නම් හිතෙන්නෙ කෙල්ලොන්ට චූ කරන්න වෙන විදියක් නෑ.. ඔය කියන කරුණු එක්ක ගත්තාම..
අපේ ඩෙක්සටර් කොලුවා කියන සීන් එක ඇත්ත නේද..?
මං ඒක සිරාවටම තමා බං ඇහුවෙ.. මං දවස් ගාණක් ට්‍රයි කලා GF ගෙන් අහන්න මේ ගැන.. ඒත් හරියට වෙලාවක් සෙට් වුනේ නෑ.. ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න පුළුවන්ද ඔයාට හිටගෙන චූ කරන්න පුළුවන්ද කියලා..
මේක කෙල්ලො පාවිච්චි කරනවා ඇති එහෙනම්..

mama kellata interest nisa nemei bn ahuwe...
wena scene ehekata![]()

pol kolayak thiya gaththa nam hitagena karanna thibba![]()

මං ඒක සිරාවටම තමා බං ඇහුවෙ.. මං දවස් ගාණක් ට්‍රයි කලා GF ගෙන් අහන්න මේ ගැන.. ඒත් හරියට වෙලාවක් සෙට් වුනේ නෑ.. ගහෙන් ගෙඩි එන්න වගේ අහන්න පුළුවන්ද ඔයාට හිටගෙන චූ කරන්න පුළුවන්ද කියලා..
මේක කෙල්ලො පාවිච්චි කරනවා ඇති එහෙනම්..

mama nam kelinma ahanawa kellagen![]()

අනේ මන්දා.. දැන් නම් ඒකි ආවාම මං ගේම් එකක් ප්ලේ කරනවා.. ඒකි බලාගෙන ඉන්නවා.. එහෙම නැත්තං ෆිල්ම් එකක් බලනවා..
ඒත් බලන්න ෆීල්ම් එකක්වත් නෑ බං.. ගොඩක් ෆිල්ම් වල හෙන ගහන්න වගේ සෙක්ස් සීන් දානවනේ.. පොඩි ඉඟියක්වත් දෙන්නෑ දැන් වෙන්න යන්නෙ මේකක් කියලා.. එපා වෙනවා.. එකපාරක් ආතල් එකේ ෆිල්ම් එක බල බලා හිටියා.. මෙන්න යකෝ හනුමා දර පලනවා වගේ පටන්ගත්තා කියහංකො.. රිමෝට් එක අතේ තිබුණෙ.. කරුමෙට එබෙන්නෙත් වෙන බට්න්.. පාස් ෆෝවර්ඩ් වෙන්නෙම නෑ..
පැහැදිලි නෑ..

pol kole iratta mahatha paththa kellage athanata thiya gaththa nam gaanata chu karanna thibuna![]()
![]()