මට ලොකු ප්‍රශ්නයක්

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ලොකු ප්‍රශ්නයක්

    යාළුවනේ මට ඔයාලාගෙන් ලොකු උදව්වක් ඕනේ....

    දැන් ටික දවසක ඉඳලා මගේ වයිෆ්ගේ මොබයිල් එකට එකෙක් එක එක නම්බර් වලින් කතා කරලා අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවලු.... ඊයේ මම ආන්සර් කරාම එහෙන් මගේ වයිෆ්ගේ නම කියලා එයා ඉන්නවාද කියලා ඇහුවා.... මම කිව්වා ඔව් ඉන්නවා කවුද මේ කතා කරන්නේ කියලා...... එතකොටම මෙන්න මූ අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවා මගේ නෝනාට....... මමත් බැනගෙන බැනගෙන ගියපාර මූ ෆෝන් එක තිබ්බා.... පස්සේ මම ආයෙත් ඒ නම්බර් එකට කීපවතාවක්ම ගත්තාත් එකෙන් ෆැක්ස් ලයින් එකක වගේ සද්දයක් විතරයි එන්නේ..... අනිත් නම්බර් වලට රිංග් කරාමත් එහෙම සද්දයක් විතරයි එන්නේ.... ෆෝන් බූත් වලින් එන කෝල් වලට ආයේ රිංග් කරාමත් මෙහෙම නේද.....?

    මම මේ ගැන පොලීසියට පැමිණිලි කරන්නයි හිතුවේ..... එත් ගෙදරින් කියනවා පැමිණිලි කරොත් පොලිසියෙන් උන්ව අල්ලගත්තාට පස්සේ තව ප්‍රශ්න එයි එනිසා ෆෝන් නම්බර් එක වෙනස් කරගන්න කියලා..... මම කැමති නෑ ඒකට කොහේවත් ඉන්න වේස බල්ලෙක්ට බයේ නම්බර් එක විතරක් වෙනස් කරන්න.....

    ඔයාලා කවුරුහරි මේ වගේ දෙකට මුහුණ දුන්නානම් මොකද කරේ කියලා පොඩ්ඩක් කියනවාද.....?
     
    • Like
    Reactions: web_designer_619

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් ගොඩක් කල් ඉදලා ද?
    බම්ප්
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    hmm serious prob ekak policiyata kiwwoth passe case enna puluwan tamai habai nokiwwoth eth case ne ban. Mama nan kiyanne no eka wenas karala balanna eta passe karadarayak wune naththan eka amataka karala danna just my opinion.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0

    සතියක විතර ඉඳලා මචන්.....
    තෑන්ක්ස් රිප්ලයි ඒකට......
    මට නම්බර් එකයි / අන්තිමට කෝල් ආපු වෙලාවල් තුනකුයි එවපන් මචන්!:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mage yaaluwekta ohoma una cn ekak, passe u dialog ekata call karama customer care eke eun kiwwa TRC ekata likithawa report karanna kiyala ea gena. passe u karadare nisa number eka change karapu eka thamai kale wade lesi nisa, prashne nam shape una, but umbage eka nam kohomada kawda danne naane ban? hethuwa mokakda kiyala.. eka paattama nikan wife ge namath danaganna widiyak naane..
    ara yaaluwage cn eke nam waradila uge kellata call ekak aapu ekak digatama uu anayak una kiyala cn ekak kiwwe. passe eki kata karannathiwa giyaama ekita kunuharupen baninna awa kiyala. but oya case eka tikak wenas. anemanda ithin umbage athe theerane
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    mage genita inna ekama miniha mama witharayi ban.... :growl:

    international call ekak awama ehe ring wenawada ban meke fax tone ekak enne...... matanam seka mu me phone booth walinda meka karanne kiyalaa....

    uba thama podi wadiy putaa:rolleyes::rolleyes::rolleyes:
    mata oya ena number eka diyang dan ude 3.13 meheta,wasa kammali
    mama bacardi ekakuth full nawagena ine dennang uta aaai phones epa wenna
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මගේ අම්මට එක එක කතා කියල එකෙක් මාස 6ක් තිස්සෙ තාත්තට call කලා. තාත්තට සමහරදාට පිස්සු වගේ.. ඒත් ඉවසීමෙන් ඉදල ගිය මාසෙ අල්ල ගත්ත කරපු එකාව. දුන්න ඌට ගම් හතකට ඇතිවෙන්න. ඌ අපේ ගමේම එකෙක්. පස්සෙ මිනිහ ගැන හොයල බලපුවාම ඌ ඔය වගේ වැඩ වලට සෑහෙන්න ප්‍රසිද්ධ එකෙක්. ගමේ ගොඩක් අයට ඕක කරල තියනව. සමහර මිනිස්සුන්ට ව්‍යජ විදියට හදපු Guest house බිල්z පවා තැපෑලෙන් යවල. මිනිහට මානසික ලෙඩක් තියනව. :lol::lol::lol: ඔහොම උන් ඉන්නව. උන්ට බයේ සැලෙන්න එපා. ඉවසීමෙන් ගේම ගහපන්.

    මුලින්ම ඔය phone එක use කරන කුලුන හොයා ගනින්.. ඒකෙන් ඉන්න ප්‍රදේශය ගන්න පුලුවන්... GSM වල වැඩ කරන ලොක්කෙක්ට කියල පුලුවන්. පස්සෙ දන්න කියන POLICE කෙනෙක් අල්ලගෙන Murder case n bla bla නඩුවල අධිකරනයට දාන Phone numbers එක්ක ඕකත් දාල Tracing Approve එක ගනින්... එතනින් එහාට දෙයක් නෑ. නෙලන්න පොල්ලක් හොයගන්න තියෙන්නෙ. :lol::lol:
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Oya reload dana than walin tamai godak numbers leak wenne...ehema wenna athi boho wita... dannawane ada kale inna manasika leddu gana..... mama nam kiyanne no eka wenas karanna kiyala... owwa nikan issarahata aran gihin nikan nathi prashna athi kara ganna one nane ban... This is my opinion :) :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    uge number eka block karapan

    ekak kiyala number ekak nane ban.....

    මගේ අම්මට එක එක කතා කියල එකෙක් මාස 6ක් තිස්සෙ තාත්තට කලා. තාත්තට සමහරදාට පිස්සු වගේ.. ඒත් ඉවසීමෙන් ඉදල ගිය මාසෙ අල්ල ගත්ත කරපු එකාව. දුන්න ඌට ගම් හතකට ඇතිවෙන්න. ඌ අපේ ගමේම එකෙක්. පස්සෙ මිනිහ ගැන හොයල බලපුවාම ඌ ඔය වගේ වැඩ වලට සෑහෙන්න ප්‍රසිද්ධ එකෙක්. ගමේ ගොඩක් අයට ඕක කරල තියනව. සමහර මිනිස්සුන්ට ව්‍යජ විදියට හදපු බිල්z පවා තැපෑලෙන් යවල. මිනිහට මානසික ලෙඩක් තියනව. ඔහොම උන් ඉන්නව. උන්ට බයේ සැලෙන්න එපා. ඉවසීමෙන් ගේම ගහපන්.

    affatasiri ehemada...... sirawatama mun mahama maha asahanakarayo ban..... thankz machan.....

    Oya reload dana than walin tamai godak numbers leak wenne...ehema wenna athi boho wita... dannawane ada kale inna manasika leddu gana..... mama nam kiyanne no eka wenas karanna kiyala... owwa nikan issarahata aran gihin nikan nathi prashna athi kara ganna one nane ban... This is my opinion :) :)

    wifeta tiyenne postpaid line ekak ban..... eth mata sekayak tiyenawa wife lagakadi cv ekak dunna job agency ekakata ayeth job apply karanna...... etanin gattada kiyalath sekai...... ube adahasama tamayi gedarin kiyanneth ban......
     
    Status
    Not open for further replies.