මට ලොකු ප්‍රශ්නයක්

Status
Not open for further replies.

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
99bfa8e8e0bc43749cb2d23.png

ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා

hahah those are my latest reputations:lol::lol:
shit happened



reputation_neg.gif
මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ... 03-25-2012 06:57 PM hh
reputation_neg.gif
>-<Post Your School... 03-23-2012 11:04 PM :(((((((((((
reputation_neg.gif
>-<Post Your School... 03-13-2012 12:19 PM *******...
reputation_neg.gif
Is my feet beautiful? 04-23-2011 12:56 PM respect
reputation_neg.gif
Is my feet beautiful? 04-20-2011 11:17 AM stop bad lang machan
 

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    යාළුවනේ මට ඔයාලාගෙන් ලොකු උදව්වක් ඕනේ....

    දැන් ටික දවසක ඉඳලා මගේ වයිෆ්ගේ මොබයිල් එකට එකෙක් එක එක නම්බර් වලින් කතා කරලා අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවලු.... ඊයේ මම ආන්සර් කරාම එහෙන් මගේ වයිෆ්ගේ නම කියලා එයා ඉන්නවාද කියලා ඇහුවා.... මම කිව්වා ඔව් ඉන්නවා කවුද මේ කතා කරන්නේ කියලා...... එතකොටම මෙන්න මූ අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවා මගේ නෝනාට....... මමත් බැනගෙන බැනගෙන ගියපාර මූ ෆෝන් එක තිබ්බා.... පස්සේ මම ආයෙත් ඒ නම්බර් එකට කීපවතාවක්ම ගත්තාත් එකෙන් ෆැක්ස් ලයින් එකක වගේ සද්දයක් විතරයි එන්නේ..... අනිත් නම්බර් වලට රිංග් කරාමත් එහෙම සද්දයක් විතරයි එන්නේ.... ෆෝන් බූත් වලින් එන කෝල් වලට ආයේ රිංග් කරාමත් මෙහෙම නේද.....?

    මම මේ ගැන පොලීසියට පැමිණිලි කරන්නයි හිතුවේ..... එත් ගෙදරින් කියනවා පැමිණිලි කරොත් පොලිසියෙන් උන්ව අල්ලගත්තාට පස්සේ තව ප්‍රශ්න එයි එනිසා ෆෝන් නම්බර් එක වෙනස් කරගන්න කියලා..... මම කැමති නෑ ඒකට කොහේවත් ඉන්න වේස බල්ලෙක්ට බයේ නම්බර් එක විතරක් වෙනස් කරන්න.....

    ඔයාලා කවුරුහරි මේ වගේ දෙකට මුහුණ දුන්නානම් මොකද කරේ කියලා පොඩ්ඩක් කියනවාද.....?


    Uba kohewath yana wesa ballanta baya netnam machan uba polisi palayan mokada dumak naginna aniwa ginnak thiyenath ona kiyala uba ahala athine... Tawa aka call akak awoth hari uba polici palayan ita passe mokak hari poblem akak awoth awata tamai ban polici thiyenne...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    call police man....

    yes machan i will......

    99bfa8e8e0bc43749cb2d23.png

    ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා

    meketh e jathiye pisso innawa ban ganan ganna epa.....

    :yes::yes::yes: meka thama hodama wade.

    :):)

    hahah those are my latest reputations:lol::lol:
    shit happened



    reputation_neg.gif
    මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ... 03-25-2012 06:57 PM hh
    reputation_neg.gif
    >-<Post Your School... 03-23-2012 11:04 PM :(((((((((((
    reputation_neg.gif
    >-<Post Your School... 03-13-2012 12:19 PM *******...
    reputation_neg.gif
    Is my feet beautiful? 04-23-2011 12:56 PM respect
    reputation_neg.gif
    Is my feet beautiful? 04-20-2011 11:17 AM stop bad lang machan

    me nam ube tharahakarayek sure ekatama......


    :):)

    Uba kohewath yana wesa ballanta baya netnam machan uba polisi palayan mokada dumak naginna aniwa ginnak thiyenath ona kiyala uba ahala athine... Tawa aka call akak awoth hari uba polici palayan ita passe mokak hari poblem akak awoth awata tamai ban polici thiyenne...

    ow ban mama decide kara gedarata nokiya hari gihin complain karanna......
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    sure ekata oya manasika ledek nettan ube wife ge parana luv seen 1k wifegen poddak hodata ahala balala sim eka maru karapan police giyot aru ake tarahatat ekka ubalata mukuth karanna beri kamak ne hodama de sim eka maru karana eka machn eka ponna kamak kiyala mama dakin ne
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම උඹට මගේ experience එකක් කියන්නම්

    ඉස්සර අපේ ගෙදරට (land line) ඔය වගේ calls ආව. ඌනම් බනින්නෙ නෑ. call කරල cut කරනව

    සමහර වෙලාවට රෑ දෙගොඩහ යාමෙත් කරනව

    පස්සෙ අපි CLI unit එකක් ගෙනල්ල හයි කලා

    number එක හොයා ගත්ත. ඒත් පුද්ගයල කවුද කියල හොයා ගන්න බැරි උනා

    පස්සෙ කාලයක් යද්දි තමයි මට අහම්බෙන් හම්බ උනේ number එක

    අපේ අම්මගෙ නෑ වෙන කොල්ලෙක් තමයි කරල තියන්නෙ අපිත් එක්ක ජෙලට

    ඔය වගේ මචන් මේක කරන්නෙත් උඹල දන්නම කෙනෙක් වෙන්න ඇති

    ගනන් ගන්න එපා බන් කොන්ද පන නැති පොන්නයො තමා ඔය වගේ වැඩ කරන්නෙ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Mage kellatath ohoma seen ekak una me lagadi. mama uta hodata kiyala dunna, u magen gemath illuawa. mama kiwwa uba thenak kiyapan man gemata ennam kiyala. kohoma hari miniha gama athaharinne kiyala phn eka thibba. eeta passe mama kellata kiwwa A number eka Blacklist danna kiyala, wena numbers walin katha kaloth cut karala ekath B/L karanna kiwwa. Eka dawas 2k 3k katha karala wede athaerala demma. den case ekak ne.
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Machang aith u banina kota kiyapan umba policeyata kiyala thiyenne thamuse gena kiyala, anika machang wediya kath ekkawath meywage prashna prasiddiye katha karanna yanna epa eken wenne eken wenne samahark wita ea karana eka mey sambandawa update wena eka, umba police yata inform karala thiyenabawa angopan
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නම්බර් එක වෙනස් කරපන් මචෝ.

    ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ මට හිතෙන විදියට නම්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බන් ඒ කැරි වැඩක් නෙ
    ඔහොම එවුන්ට අම්මප වෙඩි තියල මරන්න ඕනේ අහවල් එකට
    නමත් හොයාගෙන තියෙන්නෙ කවුරු හරි ළග හිතවතෙක්ගෙ වැඩක්ද දන්නෙ නෑ
    නොදන්න අයට නම්බර්ස් දෙන්න එපා කවදාවත්
    අද කාලෙ ඉන්න උන් ශුවර් නෑ ඒකයි වේසවො ඉන්නෙ
    අපේ ඔෆිස් එකේ මැඩම්ගෙ යාලුවෙකුටත් ඔහොම කෝල් ඇවිල්ල පස්සෙ බැලින්නම් බිස්නස් කාඩ් එකකින් නම්බර් එක අරගෙන කරපු මගඩියක්
    කරපු එකා කුඩු සීන් එකක් කියල අවුරුදු 2කට ඇතුළෙ දාල දැන්
    අන්න එහෙම තමා දෙන්න ඕනේ
    බූත් එකක ඉදන් කෝල් කරනව නම් ලංකාවේ ටිකක් හොයන්න අමාරුයි
    කෝකටත් නම්බර් එක මාරු කරපන් යූස් කරන නෙට්වර්ක් එකට කියලා
    ඒක තමයි හොදම විදිය

    තව දෙයක් ඔය රීලෝඩ් දාන්න ගියහම කෙල්ලො කොමිනිකේශන් වලට ඒකෙ ඉන්න සමහර පජතයො නම්බරේ අරගෙන කැරි වැඩ කරනව ගූ හැත්ත

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    no eka wenas kranna.bt police kwaanam wade goda machn.mama eyeth paththareka dakka oya wage seeen ekak dapu ekek allan policiyen hdata oota shota eka deela kiyala.uba polici ghn okawa alllala shot eke deela no eka maru krapn
     
    Status
    Not open for further replies.