yako heta wenakota uge dope bahie..hehe ela ela..... den me welawe mage laga e numbers ne ban mama heta ubata pm karannam.....
danma deela daapang 
yako heta wenakota uge dope bahie..hehe ela ela..... den me welawe mage laga e numbers ne ban mama heta ubata pm karannam.....
danma deela daapang 
yako heta wenakota uge dope bahie..danma deela daapang
![]()

සතියක විතර ඉඳලා මචන්.....
තෑන්ක්ස් රිප්ලයි ඒකට......
මම උඹට උගේ අයිඩෙන්ටි කාර්ඩ් එකෙන් ගත්තු අනිත් සිම් වල නම්බර්ස් දෙන්නම්! උඹට කෝල් කරන හැම වෙලාවෙම උඹ ඒවට කෝල් කරලා හොඳට බැනපන්![]()
hehe..... den laga ne ban e numbers.......![]()

එකෙක් බැන්නම නෙ බන් අනිත් එකා පොලිසි යන්නෙ! දෙන්නම බැන ගත්තම එහෙම අවුලක් නැහැ. මෙතන උඹට තියෙන්නෙ ඔප්ෂන් කීපයයි නෙ කොහොමත්.etakota mata case ekak enavane ban evata kathakarala mama baninawa kiyalaa..... eth kamakne mu kavuda kiyalaa hari hoyaganna puluwan wenavanam......

mchn godak hoyapan bump

ගින්නක් නෑ පොලිසීයට දීපන් නම්බර් එක.
හොදින් කියලා හැදෙන්නේ නැත්තම් පොලිසියෙන් හරි පාඩමක් ඉගෙන ගනිවී.
මිනිහා අල්ල ගත්තට පස්සේ ඌට ගොඩක් අවවාද කරලා අතාරින්න කියලා විතරක් කියහන් කූඩුවේ නොදා.ඊට පස්සේ උබේ පවුලේ ආරක්ශාවට පැමිනිල්ලක් දාපන් මොනා හරි උනොත් මූ තමා කරේ කියලා අල්ල ගත්තු මිනිහා ඉස්සරහ දීම.

එකෙක් බැන්නම නෙ බන් අනිත් එකා පොලිසි යන්නෙ! දෙන්නම බැන ගත්තම එහෙම අවුලක් නැහැ. මෙතන උඹට තියෙන්නෙ ඔප්ෂන් කීපයයි නෙ කොහොමත්.
1. පොන්සියෙක් වගේ අලුත් සිම් එකක් ගන්න එක
2. මම කිව්ව වගෙ බනින එක
3. පොලිසි යන එක
4. TRC වැඩකරන එකෙක්ට ගානක් දීලා ඩීටේල්ස් ගන්න එක
5. ගෑනිව ඌට දීලා එළකිරි එන එක![]()

ඔව් මචන්! කරදරයක් උනොත් උඹලට පුළුවන් කළින් පැමිණිල්ලෙ කොපිය ඉදිරිපත් කරන්න. එත කොට කෙළින්ම ඌව තමා අරන් එන්නෙ.මොනවා හරි උනාට පස්සේ කලින් පැමිණිල්ලක් දැම්මා කියල වැඩක් තියනවද බන්???
Number eka maaru karapan...
Wife ganath tikak touch eke hitapan....
E number eke detail bill ekak ganin....
මොනවා හරි උනාට පස්සේ කලින් පැමිණිල්ලක් දැම්මා කියල වැඩක් තියනවද බන්???

ඔව් මචන්! කරදරයක් උනොත් උඹලට පුළුවන් කළින් පැමිණිල්ලෙ කොපිය ඉදිරිපත් කරන්න. එත කොට කෙළින්ම ඌව තමා අරන් එන්නෙ.

thankz machan.....
sirawatama mamath hithan inne ohoma thamayi ban..... koheda eth gedarin ke gahanawane mehema karanna epa kiyalaa...... epaamai kiyanne.....
bump !.... ow ban pissu porawal innawa oyawage mage phone ekata anantawath oya wage call enawa ....mama nam dan karanne contact book eke tiyana number walin ena call witarai answer karanne !