![]()
ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා
hahah those are my latest reputations


shit happened
((((((((((
![]()
ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා


((((((((((
යාළුවනේ මට ඔයාලාගෙන් ලොකු උදව්වක් ඕනේ....
දැන් ටික දවසක ඉඳලා මගේ වයිෆ්ගේ මොබයිල් එකට එකෙක් එක එක නම්බර් වලින් කතා කරලා අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවලු.... ඊයේ මම ආන්සර් කරාම එහෙන් මගේ වයිෆ්ගේ නම කියලා එයා ඉන්නවාද කියලා ඇහුවා.... මම කිව්වා ඔව් ඉන්නවා කවුද මේ කතා කරන්නේ කියලා...... එතකොටම මෙන්න මූ අමු කුණුහරුපෙන් බැනගෙන බැනගෙන යනවා මගේ නෝනාට....... මමත් බැනගෙන බැනගෙන ගියපාර මූ ෆෝන් එක තිබ්බා.... පස්සේ මම ආයෙත් ඒ නම්බර් එකට කීපවතාවක්ම ගත්තාත් එකෙන් ෆැක්ස් ලයින් එකක වගේ සද්දයක් විතරයි එන්නේ..... අනිත් නම්බර් වලට රිංග් කරාමත් එහෙම සද්දයක් විතරයි එන්නේ.... ෆෝන් බූත් වලින් එන කෝල් වලට ආයේ රිංග් කරාමත් මෙහෙම නේද.....?
මම මේ ගැන පොලීසියට පැමිණිලි කරන්නයි හිතුවේ..... එත් ගෙදරින් කියනවා පැමිණිලි කරොත් පොලිසියෙන් උන්ව අල්ලගත්තාට පස්සේ තව ප්රශ්න එයි එනිසා ෆෝන් නම්බර් එක වෙනස් කරගන්න කියලා..... මම කැමති නෑ ඒකට කොහේවත් ඉන්න වේස බල්ලෙක්ට බයේ නම්බර් එක විතරක් වෙනස් කරන්න.....
ඔයාලා කවුරුහරි මේ වගේ දෙකට මුහුණ දුන්නානම් මොකද කරේ කියලා පොඩ්ඩක් කියනවාද.....?
call police man....
![]()
ඌ වගේ තව මානසික රෝගියෙක්ට රිදිලා
meka thama hodama wade.


hahah those are my latest reputations
shit happened
මම ලොකු ප්රශ්නෙක ඉන්නෙ... 03-25-2012 06:57 PM hh
>-<Post Your School... 03-23-2012 11:04 PM![]()
((((((((((
>-<Post Your School... 03-13-2012 12:19 PM *******...
Is my feet beautiful? 04-23-2011 12:56 PM respect
Is my feet beautiful? 04-20-2011 11:17 AM stop bad lang machan![]()
Bump


Uba kohewath yana wesa ballanta baya netnam machan uba polisi palayan mokada dumak naginna aniwa ginnak thiyenath ona kiyala uba ahala athine... Tawa aka call akak awoth hari uba polici palayan ita passe mokak hari poblem akak awoth awata tamai ban polici thiyenne...
puluwannam pora kawda kiyala hoyagena dekak anapan,nathnam lesima wade sim eka change kirilla thama
ube ganige hora minihekdha danne nah
mata number eka diyang mama gannang international call ekak




Oya reload dana than walin tamai godak numbers leak wenne...ehema wenna athi boho wita... dannawane ada kale inna manasika leddu gana..... mama nam kiyanne no eka wenas karanna kiyala... owwa nikan issarahata aran gihin nikan nathi prashna athi kara ganna one nane ban... This is my opinion![]()
![]()










