මට ලොකු ප්‍රශ්නයක්

Status
Not open for further replies.

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    sure ekata oya manasika ledek nettan ube wife ge parana luv seen 1k wifegen poddak hodata ahala balala sim eka maru karapan police giyot aru ake tarahatat ekka ubalata mukuth karanna beri kamak ne hodama de sim eka maru karana eka machn eka ponna kamak kiyala mama dakin ne

    :):):):yes::yes::yes::yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කවුද බන් ඒ කැරි වැඩක් නෙ
    ඔහොම එවුන්ට අම්මප වෙඩි තියල මරන්න ඕනේ අහවල් එකට
    නමත් හොයාගෙන තියෙන්නෙ කවුරු හරි ළග හිතවතෙක්ගෙ වැඩක්ද දන්නෙ නෑ
    නොදන්න අයට නම්බර්ස් දෙන්න එපා කවදාවත්
    අද කාලෙ ඉන්න උන් ශුවර් නෑ ඒකයි වේසවො ඉන්නෙ
    අපේ ඔෆිස් එකේ මැඩම්ගෙ යාලුවෙකුටත් ඔහොම කෝල් ඇවිල්ල පස්සෙ බැලින්නම් බිස්නස් කාඩ් එකකින් නම්බර් එක අරගෙන කරපු මගඩියක්
    කරපු එකා කුඩු සීන් එකක් කියල අවුරුදු 2කට ඇතුළෙ දාල දැන්
    අන්න එහෙම තමා දෙන්න ඕනේ
    බූත් එකක ඉදන් කෝල් කරනව නම් ලංකාවේ ටිකක් හොයන්න අමාරුයි
    කෝකටත් නම්බර් එක මාරු කරපන් යූස් කරන නෙට්වර්ක් එකට කියලා
    ඒක තමයි හොදම විදිය

    තව දෙයක් ඔය රීලෝඩ් දාන්න ගියහම කෙල්ලො කොමිනිකේශන් වලට ඒකෙ ඉන්න සමහර පජතයො නම්බරේ අරගෙන කැරි වැඩ කරනව ගූ හැත්ත

    sirawata. eka eka kohewath yana communication wala mage number eka liyanna hamadama mokakda wage nisa postpaid gaththa:oo:
     
    Jun 5, 2013
    463
    27
    0
    machan kunu harupen baninnanam mathana mokak hari wela tiyanawa eka danaganin..thawa ekak umbe ammawa wath taththawawath satha pahakata wishwasa kerenna bari kalayak meka..ganigen tikak ahala balapan hariyatama mokakda scene eka kiyala..nikan kunuharupen baninne nane ban kauruth awata giyata...:P:P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ohoma ekak ape ammatat una bun.. ammage no eka web site ekak publish karala eka eka aran kunuharapa kiyanwa.. mama kelinma site ekata kela karala damma dan hari...

    phon booth ekata gathama rings yanawa ohoma sadda enne na..
    so oya karane data sim ekakin..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඉස්සෙල්ලම කලබල වෙන්න එපා මචන්. කේන්ති අරගෙන හරියන්නේ නෑ. නිවී සැනහිල්ලේ දෙමු ලොවෙත් නැති ගේමක්.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් මේකට උත්තර දෙන්න උබලට පිස්සුද බං ?
    මේක මූ ට ගිය අවුරුද්දේ අප්‍රේල් වල උන ප්‍රශ්නයක් :rofl:
    දැන් වෙන්න ඕන හැමදෙයක් ම වෙලා ඇතී
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නම්බර්ස් බිලොක් කරලා දාන්න මචං. නැත්තං හොදම දේ තමයි සිම් එක මාරු කරන එක මචං පොලිස්සි ගානෙ ගිහිං කට්ට කනවට වඩා එක නරකද
    බම්ප්
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    දැන් මේකට උත්තර දෙන්න උබලට පිස්සුද බං ?
    මේක මූ ට ගිය අවුරුද්දේ අප්‍රේල් වල උන ප්‍රශ්නයක් :rofl:
    දැන් වෙන්න ඕන හැමදෙයක් ම වෙලා ඇතී
    :lol::lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉස්සෙල්ලම කලබල වෙන්න එපා මචන්. කේන්ති අරගෙන හරියන්නේ නෑ. නිවී සැනහිල්ලේ දෙමු ලොවෙත් නැති ගේමක්.

    උබත් කලබල වෙලානේ මේකට රිප්ලයි දාලා තියෙන්නේ..:P
     
    Status
    Not open for further replies.