මට වගේ වුන තව එවුන් ඉන්නවද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලොකේ වේගවත් වැඩියි. වේගයෙන් පරන වෙනවා. අපි ස්ලෝ. ඒක තැන හිරවෙලා අපිට මේ වෙනස දරාගන්න අමාරුයි. ඒකයි මේ ප්‍රශ්න ඔක්කොම
    අපිට නොතේරෙන සත්‍ය ඒක තමා 😑
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඉස්සර මම සති අන්ත පත්තර ටික අනිවාර්යයෙන්ම කියෙව්ව. සති දෙකකට තුනකට විතර සැරයක් පුස්තකාලයෙන් පොතක් ගෙනත් කියෙව්ව ඒත් දැන් එහෙම කියවපු කාලයක් මතක නෑ.. ඉස්සර උදෙන්ම නැගිටලා පැයක් විතර ඇවිද්දා workout ටිකක් කලා මාරම fit එකක් දවසෙම තිබුනේ දැනුත් වෙනදාටත් වඩා කලින් නැගිටිනවා උදේ 5 වෙන්නත් කලින්. හැබැයි ඒ ⁣ෆෝන් එක අතට ගන්න. Elakiriya ඊට පස්සේ fb, insta, youtube, gossip ... පැයක් එකහමාරක් උදෙන්ම ඉවර කරලයි නවතින්නේ. මේක මහ මූසල කමක් වෙලාවකට පිස්සු වගේ අයින්වෙන්න හදපු වාර අනන්තයි. FB deactivate කරපු වාර අනන්තයි .ඒත් දවසයි උපරිම. ගෑනි එකකත් ප්රශ්න ඇතිවෙන්න ප්රධාන හේතුවත් මේකම තමයි. ⁣වැඩක් කලත් කොහෙ හරි ගියත් ඉඩක් ලැබුණොත් online. මේකෙන් ගැලවෙන්න උදව් කරපල්ල මචං. කාල දාපු පැය ගාන නම් ෂුවර් හිසේ කෙස් ගානට වැඩියි.
    FB Deactivate කරන්න ඕනි නම් ඉස්සල්ලා Tempory mail එකකට මාරු කරපන් ඊට පස්සේ password Generetor site එකකට ගිහින් strong password එකක් Genarate කරලා copy කරගනින් notepad එකකට
    ඊට පස්සේ fb password එක මාරු කරපන් එකට ,මාරු කරලා fb එක permenate delete කරපන්
    ඊට පස්සේ tempory email එක හදපු browser එක close කරලා notepad එක delete කරපන් :P
     
    • Like
    Reactions: S_M_S

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    up
    FB මාර addictive. කොහොම හරි අයින් වෙයන්.
    මුලින්ම post sharing, comments , reactions දාන එක නවත්තල බලන එක කරපන්.
    පස්සේ ටික ටික අඩු කරපන් .
    Youtube වල අනවශ්‍ය මගුල් not interested දාල, productive එවා විතරක් තියා ගනින්. Ex: fitness..
    sirawata, Youtube wala recommend videos Auto Play turn off hari karanna puluwan

    FB eke video ekak baluwoth next video eka auto focus wenawa
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උදේ google news ටික බලනවා, ekakiri එකේ main topics ටික බලාගෙන යනවා...

    දවසේ වැඩ කරනවා..

    හවස වැඩ ඉවර උනාම..ගෙදර වැඩ ටිකක් කරලා පැය 2ක් වත් ebook එකක් කියවනවා.. රෑට කාලා Spotify, apple music, Netflix, YouTube වලින් එකක් එක දවසකට consume කරලා නිදාගන්නවා

    මේ අතරේ, වෆිට ගෙදරට උදව් වෙනවා, ළමයට උගන්නනවා

    වෙලාව manage කරගන්න.. අවුල් අඩුයි
     
    • Like
    Reactions: ara88