උදේ google news ටික බලනවා, ekakiri එකේ main topics ටික බලාගෙන යනවා...
දවසේ වැඩ කරනවා..
හවස වැඩ ඉවර උනාම..ගෙදර වැඩ ටිකක් කරලා පැය 2ක් වත් ebook එකක් කියවනවා.. රෑට කාලා Spotify, apple music, Netflix, YouTube වලින් එකක් එක දවසකට consume කරලා නිදාගන්නවා
මේ අතරේ, වෆිට ගෙදරට උදව් වෙනවා, ළමයට උගන්නනවා
වෙලාව manage කරගන්න.. අවුල් අඩුයි