මට වද වෙන්න ඔ්නෑ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    දැන් බැදලා ැඅවු 2 යි:rolleyes: වයස 35 පැනලා ළමයාට අවු 1:yes: යි මගේ ප්ලැන් ඒක ළමයෙක් හදන්න විතරයි . ඉතිං මට දැන් වද වෙන්න ඔ්නෑ ගෑනි කැමති නැහැ බෙහෙත් බොන්න :angry:ඉන්ජෙට් ගහන්න මම ආස නැහැ කොන්ඩම් දාන්න:love: ඒ් නිසා මට වද වෙන්න ඔ්නෑ ඒ් ඔබරේෂන් ඒකට කියක් යනවාද? දවස් කියක් ඉන්න වෙයිද හොස්පිටල් ඒ්කේ...අනිත් ඒක මගේ කලින් ලව් ඒක දැන් ඩිවොස් :love:ඒකටත් සලකන්න වෙනවා:D ඒ් නිසා රිස්ක් ගන්නත් බැහැ .... :yes:

    දන්න කස්ටිය උදව් කරන්න
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Vasectomy-Surgery-cost-in-India.jpg
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Thambi wada karanawa kiyala kaalayak thibba. Balankota sinhalayata 1ta wediya lamayek hadanna maara amaruwek ne thiyenne. Ubalama wada welada koheda
     
    • Haha
    Reactions: tilvin-silva

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    Thambi wada karanawa kiyala kaalayak thibba. Balankota sinhalayata 1ta wediya lamayek hadanna maara amaruwek ne thiyenne. Ubalama wada welada koheda
    paraku wela bande sali okkma iwarai padiyen jiwath wenna eka api 3 withark athi antha sinhalu api
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Cancer එක්ක Link එකක් නැද්ද බං . ගොඩක් අය ඕක කරන්නේ නැහැ Cancer එනවා කියලා . ඇත්ත නම් හරිය ට ම දන්නේ නැහැ

    හරියටම ඒක ගැන නම් දන්නේ නෑ බන් මම අහලා තියන විදියට ප්‍රේමදාස හරි JR හරි ජනාධිපති වෙලා හිටපු කාලේ මේ ඔපරේෂන් එක කරගන්න අයට ආණ්ඩුවෙන් සල්ලි ගෙව්වලු ඒ කාලේ ගොඩක් දුප්පත් මිනිස්සු සල්ලි නැතිකමට මේක කරගෙන සල්ලි අරන් තිබුනා
     
    • Wow
    Reactions: rithik_putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හරියටම ඒක ගැන නම් දන්නේ නෑ බන් මම අහලා තියන විදියට ප්‍රේමදාස හරි JR හරි ජනාධිපති වෙලා හිටපු කාලේ මේ ඔපරේෂන් එක කරගන්න අයට ආණ්ඩුවෙන් සල්ලි ගෙව්වලු ඒ කාලේ ගොඩක් දුප්පත් මිනිස්සු සල්ලි නැතිකමට මේක කරගෙන සල්ලි අරන් තිබුනා
    ප්‍රේමදාස මචන්
    පුංචි පවුල රත්තරන් 🤩