|| මට වරම් නැති ආදරය...||

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක්

ආදරයක් නොලැබෙන හදක් ‍ලග තවත් ඉදල පලක් නෑ නේන්නම්..... ඒත් ඉතිං ඔය විදිහට වෙන්වෙලා ගියත් වැඩි වෙනසක් නෑ විදවපු කෙනා දිගටම විදවයි.

සුභ පැතුම් ......... දිගටම ලියන්න
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

Mage nirmanaya agaya kalata Sthuthi sahodariya :)

Godak welawata ede terum ganna bariwa tamai minissu adaredi widawanne.adarayedi taman adare karana kenata wada tamamta adare karana kenk tora ganeemai wadagath :D
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Mage nirmanaya agaya kalata Sthuthi sahodariya :)

Godak welawata ede terum ganna bariwa tamai minissu adaredi widawanne.adarayedi taman adare karana kenata wada tamamta adare karana kenk tora ganeemai wadagath :D

ඒත් තමන් ආදරය කරන කෙනා වෙනුවට තමන්ට ආදරය කරන කෙනෙක් තෝරගත්තම ඒක අපිට ආදරය කරන කෙනාට කරන ලොකු අසාධාරණයක් කියලා හිතෙන්නැද්ද? .......... තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් නම්?
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඒත් තමන් ආදරය කරන කෙනා වෙනුවට තමන්ට ආදරය කරන කෙනෙක් තෝරගත්තම ඒක අපිට ආදරය කරන කෙනාට කරන ලොකු අසාධාරණයක් කියලා හිතෙන්නැද්ද? .......... තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් නම්?
mmm eketh sabawak tiyanawa.eth nolebena adarayak passe gihin hudakala wena ekata wada labena adaraya widina eka hodai kiyala mata hithenne.me wage deyak aththata wunoth samahara wita mama wunath oya kiyana widiyata karai :D
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
mmm eketh sabawak tiyanawa.eth nolebena adarayak passe gihin hudakala wena ekata wada labena adaraya widina eka hodai kiyala mata hithenne.me wage deyak aththata wunoth samahara wita mama wunath oya kiyana widiyata karai :D
හ්ම්ම්ම්............ අපි ආදරය කරන කෙනාට වඩා අපිට ආදරය කරන කෙනා වටිනවා උනත් සමහර වෙලාවට හිත දුවන්නෙ නොලැබෙන ආදරය පස්සෙමයි .......
අපිට නොවුනට මෙහෙම දේවල් ඇත්තට සිදුවෙනවා ඕන තරම්
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හ්ම්ම්ම්............ අපි ආදරය කරන කෙනාට වඩා අපිට ආදරය කරන කෙනා වටිනවා උනත් සමහර වෙලාවට හිත දුවන්නෙ නොලැබෙන ආදරය පස්සෙමයි .......
අපිට නොවුනට මෙහෙම දේවල් ඇත්තට සිදුවෙනවා ඕන තරම්

mm ekanam aththa sis ,sithata watakadolu badinna ba ne.apita godak lan wena kenkta api adare karanne.eth etanadi tamanta aththatama gena yanna puluwan sambandayak nam witarak eka karana eka hodai nathnam antimedi wenne dennama duk widiana eka witarai

Me sambandayen oyage adahas kiwata saha mage nirmanaya hadawatinma agaya kalata oyata thanks :D