මට විතරද මෙහෙම වෙන්නෙ?

Apr 2, 2018
14
3
0
දීලා ඇදපිය එකෙක් දෙනෙක්ට උබට කින්ඩිය දාන. ඊට පස්සේ ඕක හරි යයි බන්. බයනම් මාර්ෂල්art (mentaly physicaly දෙකම හැදෙනවා.) එකක් ඉගන ගනින්.(නැත්නම් ඔය ලගපාත ඉන්න චන්ඩියෙක් ආශ්‍රය කරපන්) . බබා පාර්ට් එකෙන් ලංකාවේ ජීවත් වෙන්න බැහැ . බන් .
එහෙමත් නෙත්නම් උබ උබේ ස්ටේටස් හදා ගනින්. ඊට පස්සේ උබට හිනාවෙන උන් වැදගෙන එන්නේ.

Mata ohomath hithenawa eth karanna haiyak ennema na
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනේ මන්දා මට විතරද මෙහෙම වෙන්නෙ?ගොඩක් අය මාව නිකං පොඩි එකෙක් ගානට දාල කතාකරන්නෙ.වයස විසිහතරක් උනත් පෙනුමෙන් පොඩි එකෙක් වගේ.පොඩි ලමයින්ට කතා කරන විදිහට කතාකරන්නෙ.මං මේක ගොඩක් නෝට් කරල තියන දෙයක්.කලිනුත් මං ත්‍රෙඩ් එකක් දැම්මා.---------

    ----------එහෙම බැරිනං අඩුමගානෙ pm එකක්වත් දාන්න.

    Uba job karanawada
    Studies da?
    Podi ekekta wage katha karanawaa kivve kohomada? Ai uba ehema kiyanne?
    (Ehema una sidii 2k withara kiyapan)
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ලෙඩක්ම නෙවෙයි මචන්. ඔහොම ඉන්න එක තමයි මනුස්සකම. හැබැයි අද කාලෙ ගිහි ජීවිතේට ඔය විදිය හරියන් නෑ පුතා. අපි ඔහොම හිටියම අපිට ඇරල යන්ඩ එන ඌ නහයෙ ඉඳල ඇරල යන්නෙ අද කාලෙ. ඒ නිසා බැලන්ස් වෙන්න ඕන. අපිට බොක්කෙන් ඉන්න උන්ට බොක්කෙන්. එහෙම නැති උන්ට බොලොක්කෙන් කියල ඉන්නෝන. හැමෝටම එක වගේ මනුස්සකමෙන් ඉන්න බෑ. :P

    100% Agree with you..:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    කොන් වෙලා වගේ ඉන්නම එපා බන්. මොකක් හරි බාහිර දෙයක් කරපන්. කරාටේ ස්විමින් හෝ වෙන ක්‍රීඩාවක් හරි කමක් නෑ.. කරන එක කරපන් බොක්කෙන්ම උබට නිකන්ම සෙට් එක නැවෙයි. නැත්තම් රටකට පලයන් පුළුවන් ඉක්මනට සල්ලි හම්බ කරන්න ගනින්, එතකොට මිනිස්සු නිකන් මැක්කෝ වගේ වටේ ඉඳියි. ඔව්ව ලංකාවේ දැන් හැටි වේගෙන එන්නේ. මිනිස්සු ආශ්‍රය කරන්න බලන්නේ එක්කෝ සල්ලි තියෙන, ස්ටේටස් එකක් තියෙන ප්‍රසිද්ද, නැත්තම් ලස්සන, එක්කෝ මැර ඩයල් වගේ සෙට් තමා... තමන්ගේ පාඩුවේ කාල බිලා ඉන්න පුළුවන් රටක් නෙමෙයි දැන් තියෙන්නේ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මචන් උඹ කතා බහ කරන විදියෙන්, හැසිරීමෙන්, පෙනුමෙන්, හිතන පතන දේවල් වලින් පවා සමාජෙ මිනිස්සු උඹව මනිනවා. උඹ ගැන මම දේවල් ටිකක් කියන්නම් ඕන නම්. උඹ මිනිස්සුන්ට කතා බහ කරන්නෙ එහෙම උඹ කියන දේකින් ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙයිද කියල හිතල. උඹට කෙනෙක්ට නෑ, බෑ කියන්න හිත දෙන් නෑ එක පාරම. ඒකට උපායක් දාල හරි වටේ ගිහින් හරි තමයි කියන්නෙ. ඒ කිව්වත් දාහක් එක්ස්කියුස් එක්ක පැහැදිලි කරලයි කියන්නෙ උඹ. උඹ තමන්ගේ දේ පැත්තක තියල අනුන්ගෙ දේට ප්‍රයෝරිටි එක දෙනවත් ඇති හුඟක් වෙලාවට. සමාජ ආශ්‍රය අඩු ඇති. බොහෝවිට සරල ජීවිතයක් ඇති. ජීවිතේ ලොකු තණ්හාවකින් බලාපොරොත්තු කියල හදාගෙන ඒ මත්තෙ නැහෙන්නෙ නැතුව ඇති. තව දේවල් කීහෑකි. මේවගෙන් ටිකක් හරි අනිවා හරි කියල උඹම දන්නව ඇති. :P

    ado kohomada bn mehema kiyanne ub doctor kenekda :shocked:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් උඹ කතා බහ කරන විදියෙන්, හැසිරීමෙන්, පෙනුමෙන්, හිතන පතන දේවල් වලින් පවා සමාජෙ මිනිස්සු උඹව මනිනවා. උඹ ගැන මම දේවල් ටිකක් කියන්නම් ඕන නම්. උඹ මිනිස්සුන්ට කතා බහ කරන්නෙ එහෙම උඹ කියන දේකින් ඒ මිනිස්සුන්ගෙ හිත රිදෙයිද කියල හිතල. උඹට කෙනෙක්ට නෑ, බෑ කියන්න හිත දෙන් නෑ එක පාරම. ඒකට උපායක් දාල හරි වටේ ගිහින් හරි තමයි කියන්නෙ. ඒ කිව්වත් දාහක් එක්ස්කියුස් එක්ක පැහැදිලි කරලයි කියන්නෙ උඹ. උඹ තමන්ගේ දේ පැත්තක තියල අනුන්ගෙ දේට ප්‍රයෝරිටි එක දෙනවත් ඇති හුඟක් වෙලාවට. සමාජ ආශ්‍රය අඩු ඇති. බොහෝවිට සරල ජීවිතයක් ඇති. ජීවිතේ ලොකු තණ්හාවකින් බලාපොරොත්තු කියල හදාගෙන ඒ මත්තෙ නැහෙන්නෙ නැතුව ඇති. තව දේවල් කීහෑකි. මේවගෙන් ටිකක් හරි අනිවා හරි කියල උඹම දන්නව ඇති. :P

    meka thama..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478

    උගේ ලක්ෂන ටික කෙසේ වෙතත් මගේ ලක්ෂණ ටිකනම් උඹ බලන් හිටියා වගේ කියලා තියෙනවා. උඹ කියන්නේ මේවා දුර්වල කම් කියලාද.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනේ මන්දා මට විතරද මෙහෙම වෙන්නෙ?ගොඩක් අය මාව නිකං පොඩි එකෙක් ගානට දාල කතාකරන්නෙ.වයස විසිහතරක් උනත් පෙනුමෙන් පොඩි එකෙක් වගේ.පොඩි ලමයින්ට කතා කරන විදිහට කතාකරන්නෙ.මං මේක ගොඩක් නෝට් කරල තියන දෙයක්.කලිනුත් මං ත්‍රෙඩ් එකක් දැම්මා.

    අනික තමයි ගොඩක් උන් මට කින්ඩියට හිනා වෙනවා.මාව අදුරන්නැති අය උනත් මාව දැක්කම මට කින්ඩියට හිනා වෙනවා.මාව විහිලුකාරයෙක් දැක්ක වගේ.මං මේක ගොඩක් බලලා තියනවා.ගොඩක් අය මාව දැක්ක විතරයි මාව නිකං නෝන්ජල් ටයිප් එකට දාල හිනාවෙනවා.මං කරපු පවක් ද කියල මට තේරෙන්නෑ.අද මං බයික් එකේ එනකොට ත්‍රීවිල් එකක හිටපු කට්ටියක් හූ කිව්වා.මං දන්නෑ ඇයි කියලා මං දන්න කවුරුවකුත් නෙවෙයි.

    මේ මං කලින් දැම්ම ත්‍රෙඩ් එක.
    https://www.elakiri.com/forum/showthread.php?p=23029402#post23029402

    https://www.elakiri.com/forum/showthread.php?t=1833932

    මං මේක ත්‍රෙඩ් එකක් දාල කිව්ව කියල මේක බලන කෙනෙක්ට විහිලුවක් වගේ පෙනෙයි.ඒත් මං වගේම මේ දේ තියන කෙනෙක් ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න.එහෙම බැරිනං අඩුමගානෙ pm එකක්වත් දාන්න.

    ubata wisadumak oonida? dont give a f*ck what others think about you. ubatama wenwu personality ekak hadaganin meka balala ubata hariyanawa. and suba apthanwa heta sita aluth jiewithayak patan ganin. karana wede hariyata karapan neat ekata ube dakshatha aduna gena wedi akraganin me thread eka akurak nerama balanna
    https://www.elakiri.com/forum/showthread.php?t=1773290
    aluth jiewitheta suba pathanawa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උගේ ලක්ෂන ටික කෙසේ වෙතත් මගේ ලක්ෂණ ටිකනම් උඹ බලන් හිටියා වගේ කියලා තියෙනවා. උඹ කියන්නේ මේවා දුර්වල කම් කියලාද.

    මචන් මෙහෙමයි. උඹල ගොඩක් අයගෙ බොක්ක පට්ට හොඳ ඇති. ආශ්‍රයට හොඳ බොක්කවල් වෙන්න ඇති. ඒත්අ ද කාලෙ මෙහෙමම ඉන්න අමාරුයි ලංකාවෙ. නමුත් මේ විදියෙ ගති ලක්ෂණ සහ ආකල්ප ඉතාම හොඳයි USA, UK, Japan (තව රටවල් ඇති. නමුත් මම personally ආශ්‍ර‍ය කරල නෑ එහෙමට වෙන රටවල අය) වගේ රටවල් වල නේටිව්ස් ල එක්ක ඉන්න. උන් පුදුම කැමතියි මෙහෙම මිනිස්සු එක්ක වැඩ කරන්න. මොකද උනුත් මේ වගේමයි. මම කිව්වෙ හැමෝම නෙවෙයි, නමුත් බහුතරය.

    නමුත් ලංකාවට හරියන් නෑ මචන් ගොඩාක් වෙලාවට. උඹ අනිවා සමාජෙන් දෙන පීඩනය එක්ක අනික් අය අතරින් ටිකක් හරි (ගොඩක් වෙලාවට තමන්ටත් නොදැනි ටිකෙන් ටික) පහුබහිනව. කැකිරියා වෙන්ඩ කියනව නෙවෙයි. සමාජෙ ආශ්‍ර‍ය කරන අය අනුව ඒ ඒ විදියට හිටාන්. ලංකාවෙ නම් අද කාලෙ "තත්ත්වෙ තියන්" ඉන්නෝන මචන්. නැත්තම් අරිනවා. හැබැයි හිඟන ලෙවෙල් ඉඳලා ලොකු ලයින් දෙන්නත් යන්න එපා, මොකද එතකොට ඇත්ත දැනගත්තාම මිනිස්සු මිනිස්සු කතා වෙලා උඹව ආශ්‍රය කලත් දන්නවා මූ මෙහෙමයි මේ ලොකු ටෝක් දුන්නට කියලා. එතකොටත් ගණන් ගන්නෙ නෑ, කපනවා. යමක් කමක් තිබිලත් නිකන් පොන්නය වගේ ඉන්නෙපා. තග දාන උන්ට තගෙන් හිටපන්. උඹට අරින්න ලෑස්ති වෙන එකාව මීටර් කරන් හිටපන්. ඒ කරලා උට කලින් උඹ උට වෝනිං ඇරිල්ලක් ඇරපන් ඌ හිතන් ඉන්නෙකා නෙවෙයි උඹ කියල දැනෙන්න. පලවෙනි දෙවනි ඇරිල්ල නම් ඉවසල ඉන්නෙපා මචන්. හිටියොත් අනිවා උඹව මෝඩයට ගන්නවා ඌ දිගටම. උඹ අළුතෙන්ම කෙනෙක් මීට් වුනාම පලවෙනිම විනාඩි 15 - 20 අතර ඒ මනුස්සය එක්ක කතා බහ කරන, පලවෙනිම හමුවීමෙ පෙනුම, හැසිරීම, උඹේ හිතේ තියෙන සිතුවිලි, උඹගෙ ප්‍රතිචාර සහ කොටින්ම උඹ කතා කරන හඬේ උස් පහත් වීම පවා සෑහෙන්න බලපානවා ඒ කෙනා එක්ක ඉදිරි කාලයටම කරන ආශ්‍රය සඳහා. ඔතන හදාගනින් මචන් හරියට. :yes: ඔතන වැරදුනොත් ඉතුරු හරිය හදන්න ටිකක් අමාරුයි. ඒකයි.

    කෙල්ලො කරද්දිත් මේවගෙන් දේවල් කීපයක් වෙනස් කරගන්න ඕන කෙල්ල අනුව. බොහොමයක් වෙලාවට මුලින්ම කෙල්ල දාගද්දි මේ ගතිගුන ආකල්ප වලින් 40% වගේ වෙනස් කරන්න ඕන පිටරට කෙල්ලෙක්ට. ඒකත් රට සහ කෙල්ල අනුව වෙනස් වෙනව (උදාහරණෙකට ලංකාවෙ උන් කරනව වගේ US වල උන්ව කරන්න බෑ. US වල උන් වගේ ජපානෙ උන්ට ලයින් දුන්නට සෙට්ම නෑ, බය වෙනව ගොඩක්විට). පස්සෙ පස්සෙ කල් යද්දි කෙල්ලව අධ්‍යයනය කරල ඔය කියල තියෙන විදියෙන් හිටියම හුඟක් හොඳට ඉන්න පුළුවන් (USA වල ඒත් අමාරුයි ටිකක්). සමහර උන්ට මේ විදිය හරියන් නෑ. උන්ට ඕන ඩොමිනේට් කරන් ඉන්න කෙනෙක්. මේක 100% මෙහෙමඉ මෙහෙමයි කියන්ඩ බෑ, නෙට්වර්ක් එකක් වගේ බෙදි බෙදී යනව එක එක්කෙනා අනුව. ඒකට ඒ ඒ කෙනාව ටිකක් ආශ්‍රය කරන්න ඕන මට නම් තේරුම් ගන්න කොයි විදියටද මම මෙයා එක්ක ඉන්න ඕන කියල.

    උඹට මිනිහෙක් හරි ගෑණියෙක් හරි කෙල්ලෙක් කොල්ලෙක්, සතෙක් වුනත් ඇරල ගියොත් මචන් බලපන් මුලින්ම ඌ එක්ක භජනෙ පටන් ගත්ත වෙලේ ඉඳලා උඹගෙ හැසිරීම සහ උගෙ හැසිරීම. ඒ අනුව උඹ වෙනස් වෙයන් ඉදිරි කාලයට. කල් යනව, අත්දැකීම් එක්ක ඕක උඹටම කරගන්න පුළුවන්.

    අනික මචන් මිනිස්සු එක්ක වෙනස් වෙනස් විදියට ඉන්න එක ගැන හිතන්නෙපා අපි මේ වංක වෙනවා කියලා මිනිස්සුන්ට. පර්සනලිටි එක හදාගන්නවා කියන්නෙ මිනිස්සුන්ට වංක වෙනව කියන එක නෙවෙයි.

    උදා: කේක් කෑලි 4ක් තියාගෙන උඹට පුළුවන් 4ම කන්න තව දෙන්නෙක් ඉන්න තැන. කාල තොපිට ඕන නම් අරන් කාපන් බං මගෙ එක කන්න බලන් ඉන්නෙ හිඟන පෙරේත හැත්ත. කියන්න. එකෙන්ම උඹ ගැන ඔතන උන් බොහොවිට තේරුම් ගන්නෙ නොඳකින් කාලකන්නි පෙරේතයා, දෙයක් බෙදාන කන්න දන්නෑ කියල. අපෝ ඕක ඉන්න තැනක කෑම නම් ගේන්න එපා කියලා.

    දෙන්නටම එකක් දීලා මේක උඹල කනව නම් කාපන් කීහෑකි. ඉතුරු 3ම උඹ කාලා.

    දෙන්නට දෙකක් දීලා මේ දෙක උඹල කාහන් මචන් කීහෑකි.

    දෙන්නට කියනවා මචන් අපි 3 දෙනා සමානව බෙදාගෙන කමු කියල සමානව බෙදන් කනව.

    මචන් මම කේක් කන්නෙ නෑ (ඇත්තටම කේක් කන එකෙක් නෙවෙයි නම්), උඹලට ඕන නම් කාපල්ල කීහැකි.

    මම කේක් කන් නෑ (කනවා, නමුත් අරුන් දෙන්නට එකාට දෙක ගානෙ කන්න දෙන්න ඕන නිසා බොරුවට කියනව කන්නෙ නෑ කියලා) උඹල කාපල්ල දෙක දෙක, අවුලක් නෑ කීහෑකි.

    ඔය අනුව ඔකුන් දෙන්න වෙන වෙනම හෝ එකට හෝ සෙට් වුනාම කෑම බීම බෙදීමෙදි උඹව කලින් මැනපු ලෙවල් එක මත ආයෙම මනිනවා සහ reaction එක දෙනවා. උඹ තේරුම් ගනින් උන්ට ඒ වෙද්දි දීල තියෙන්න ඕන මොන ආකල්පෙද උඹ ගැන කෑම බීම බෙදීම ගැන කියලා. :)

    මතක් වුන සරලම උදාහරණයක් කිව්වෙ සරලව තේරුම් ගන්න. අනික මෙච්චර පල් හෑල්ලක් ලිව්වෙ සමහර සක්කිලි පොන්නයො ඉන්නව හිත හොඳ කොල්ලො කෙල්ලොන්ට ඇරල යන. අන්න ඒ හිත හොඳ උන් සෙට් එකට ටිකක් හැරි වැඩක් වෙයි කියලා.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣

    සුපිරි උත්තරය
     
    • Like
    Reactions: pradeeplk1025

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පට්ට කමෙන්ට් එකක් +
     
    • Like
    Reactions: pradeeplk1025