මට විතරද මෙහෙම වෙන්නේ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මං බස් එකක යද්දි නැත්තම් කොහොහරි ඉද්දි අනිත් උන් මං දිහා බලන් ඉන්නේ ඇයි? බලන් ඉන්න ගමන් ලග ඉන්න එකාටත් මොනවා හරි කියනවා වගේ තේරෙනවා මේක මගේ අවුලල්ද නැත්තම් උන්ගේ අවුලක්ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    WNn0u-Lu-RYjn-Ghh.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    මං බස් එකක යද්දි නැත්තම් කොහොහරි ඉද්දි අනිත් උන් මං දිහා බලන් ඉන්නේ ඇයි? බලන් ඉන්න ගමන් ලග ඉන්න එකාටත් මොනවා හරි කියනවා වගේ තේරෙනවා මේක මගේ අවුලල්ද නැත්තම් උන්ගේ අවුලක්ද?
    රිතික් රොෂාන්? :eek:
    photo එකක් නැතුව මුකුත් කියන්න බෑ

    Kathruge wenath kruthi

    1666938732859.png
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    උන් නෙවේ නේ යකෝ බලන් ගිහිල්ල තියෙන්නේ උඹ නේ. අනිත් එකාට කියනවා ඇති අරූ මොකද කන්න වගේ බලාන ඉන්නේ කියල.
     
    • Like
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උන් නෙවේ නේ යකෝ බලන් ගිහිල්ල තියෙන්නේ උඹ නේ. අනිත් එකාට කියනවා ඇති අරූ මොකද කන්න වගේ බලාන ඉන්නේ කියල.
    නෑ නෑ කට්ටියක් එක්ක ඉද්දි උනත් highlight වෙන සීන් එකක් තියෙන්නේ.