මට විපක්ෂයට යන්න කිව්වෙ බැසිල් - රිෂාඩ් බද&#35

monson

Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    මට විපක්ෂයට යන්න කිව්වෙ බැසිල් - රිෂාඩ් බද&#35

    මුස්ලිම් ප්‍රජාවෙන් වූ බලපෑම් හමුවේ තමුන්ත තවදුරටත් ආණ්ඩුව තුල සිටිය නොහැකි බව අවධාරණය කළ අවස්ථාවේදී, මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට බොහෝ දුරට ඉඩඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තමාගේ ඉවත්ව යාම අනුමත කරමින්, ජනාධිපතිවරණයෙන් පසු විපක්ෂ නායකධූරය තමාට ලබාගැනීම සඳහා ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

    තමා විපක්ෂයට යනබව පැවසූ අවස්ථාවේදී එය වැලැක්වීම සඳහා බැසිල් අමාත්‍යවරයා කිසිදු උත්සාහයක් නොගෙන තමාගේ තීරණය අනුමත කරමින් ‘මේ සේරටම මුල බොදු බල සේනාව. ගෝඨාට පොලිටික්ස් තේරෙන්නෑ. සිංහල බෞද්ධ ඡන්දවලින් විතරක් ගේම ගහන්ඩ බෑ. ඒක ජනාධිපතිටත් ගෝඨටත් තේරෙන්නෑ. ' යනුවෙන් පවසා තිබේ.

    රිෂාඩ් බදුර්දීන් මහතා මේ බැව් පවසා ඇත්තේ ඔහුට හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුගෙන් ‘දිවෙන් දිව ගාගෙන හිටපු බැසිල් ඇමතිතුමාව දාල ආවෙ ඇයි?' යනුවෙන් පසුගිය දා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.


    - http://sinhala.lankanewsweb.net/news/15084-2014-12-28-12-26-19
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට බොහෝ දුරට ඉඩඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තමාගේ ඉවත්ව යාම අනුමත කරමින්, ජනාධිපතිවරණයෙන් පසු විපක්ෂ නායකධූරය තමාට ලබාගැනීම සඳහා ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    තව කතන්දරයක් කියන්නකො :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පල යන්න හම්බයො.තෝ හිතුවද අපි ගොන්නු කියල මේව පිලිගන්න.ඔය අසමජ්ජාති අවස්තාවාදී හම්බයොන්ව කිරිපොවල ඇති දැඩි කලාට මහින්දටත් මේව හොද පාඩම්.දැන්වත් තේරුම් ගත්තොත් ඇති.සිංහලයගෙ වටිනාකම.මේපාර අපි සිංහල ඡන්දවලින් මහින්දව දිනවනවා. හැබැයි ආයිත් හම්බ හැත්තව කිට්ටුකරගෙන බාල් නටන්න පටන්ගත්තොත් අපි කැරලි ගහනවා.එදාට ආණ්ඩුව පෙරලන්න පෙරමුණ ගන්නෙ අපි.
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හලාල් ගෙනාවේ බැසිල් එක බොදු බලසේනාවෙන් ම තමා කිවුවේ එහෙනම් මේ කොලු පාරත් ඇත්ත :lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පල යන්න හම්බයො.තෝ හිතුවද අපි ගොන්නු කියල මේව පිලිගන්න.ඔය අසමජ්ජාති අවස්තාවාදී හම්බයොන්ව කිරිපොවල ඇති දැඩි කලාට මහින්දටත් මේව හොද පාඩම්.දැන්වත් තේරුම් ගත්තොත් ඇති.සිංහලයගෙ වටිනාකම.මේපාර අපි සිංහල ඡන්දවලින් මහින්දව දිනවනවා. හැබැයි ආයිත් හම්බ හැත්තව කිට්ටුකරගෙන බාල් නටන්න පටන්ගත්තොත් අපි කැරලි ගහනවා.එදාට ආණ්ඩුව පෙරලන්න පෙරමුණ ගන්නෙ අපි.

    ඔබ තුමාගේ මෙම පොස්ට් එකෙය් කරුණු ඉතා සාවදානව අද්‍යනය කිරීමෙන් පසු ජනපතිතුමා ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති ගැන පැහැදී එතුමා හට මාගේ චන්දය ප්‍රකාශ කිරීමට තීරණය කලෙමි......

    තවද අපෙය් පවුලේ සාමාජිකයන් 20000ක් දෙනා හටද මෙම පොස්ට් එක පෙන්වා යහ මගට ගෙන ජනපති තුමා හට චන්දය දීමට එකඟ කර ගත්තෙමි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    [SIZE=5ඔය අසමජ්ජාති අවස්තාවාදී හම්බයොන්ව කිරිපොවල ඇති දැඩි කලාට මහින්දටත් මේව හොද පාඩම්.දැන්වත් තේරුම් ගත්තොත් ඇති.සිංහලයගෙ වටිනාකම.මේපාර අපි සිංහල ඡන්දවලින් මහින්දව දිනවනවා. හැබැයි ආයිත් හම්බ හැත්තව කිට්ටුකරගෙන බාල් නටන්න පටන්ගත්තොත් අපි කැරලි ගහනවා.එදාට ආණ්ඩුව පෙරලන්න පෙරමුණ ගන්නෙ අපි.
    [/SIZE]

    මේකට එකගයි
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හලාල් ගෙනාවේ බැසිල් එක බොදු බලසේනාවෙන් ම තමා කිවුවේ එහෙනම් මේ කොලු පාරත් ඇත්ත :lol:

    බැසිල් ගැන නම් දන්නෑ ඒ්ත් රිෂාර්ඩ් නම් පාර්ශ්වයට වඩා කැමති ඒෙකක්......:yes::yes: