මට වීඩියෝවක් රීසයිස් කරගන්න උපදෙසක් අවශ්‍යයි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    මේක ගැන හිකලා මම ගොඩක් මනසින් විඳවනවා. මේ අහන්නේ බැරිම තැනයි.
    මට වීඩියෝවක දෙපැත්තේ තියෙන කළු තීරු දෙක ඉවත්වන විදියට ඊිසයිස් කරගන්න ඕනේ.
    මේක කරගන්න ලේසිම ක්‍රමයක් කියලා දෙන්න.
    clipify මුර්දුකාංගෙන් නම් මේ කරගන්න පුළුවන් .ඒත් ඒනේ හොර කොපියක් හොයාගන්න බැරිවුනා.

    අනේ උදව් නරන්න මට දැන් පිස්සු හැදෙයි.
     
    • Like
    Reactions: Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක ගැන හිකලා මම ගොඩක් මනසින් විඳවනවා. මේ අහන්නේ බැරිම තැනයි.
    මට වීඩියෝවක දෙපැත්තේ තියෙන කළු තීරු දෙක ඉවත්වන විදියට ඊිසයිස් කරගන්න ඕනේ.
    මේක කරගන්න ලේසිම ක්‍රමයක් කියලා දෙන්න.
    clipify මුර්දුකාංගෙන් නම් මේ කරගන්න පුළුවන් .ඒත් ඒනේ හොර කොපියක් හොයාගන්න බැරිවුනා.

    අනේ උදව් නරන්න මට දැන් පිස්සු හැදෙයි.
    ඕක කරොත් video එකේ අනිත් side එකෙන් කොටසක් නැති වෙනවා. එහෙම නැති නම් video එක ඇදිලා යනවා ඔය පැත්තට. ඒක කරගෙනද ඔච්චර stress වෙලා තියෙන්නෙ.