balamu neda tikak iwasala
thankx dude
"ඉවසපන් පපුව.. ඉවසපන්" කියල තමයි මට ඒ දවස්වල මගේ ප්‍රොෆා (පේරාදෙණිය campus එකේ) නිතරම කියන්නේ..මොකද ඌත් ආදරය කරන්න රුසියා...
සමහර දවස්වල ඌත්( ප්රොෆාත්) සෙට් වුනා අපේ දළදා වීදියේ තිබුන රෑ joint එකට.. සුන්දර ආත්මයක්..ඌත් එක්ක ගතකරනව කියන්නේ ආදර ලෝකයේ ඈත තියෙන නිම්වලලු ලඟට ගෙනත් දෙනවා වගේ සොඳුරූ හෝරා කීපයක්..
joint එකේ අපිට serve කරන මල්ලියා සුමනදාස ඇවිත් මහත්තයා බාර් එක වහන්නයි යන්නේ කියනකන් අපි ඉන්නේ අපේම සුන්දර කථා බහේ සහ අමරදේව මාස්ටර්ගේ ගීත බැරු බැරුව ශෘතියෙන් පිට ගයමින්...
උඹට මගෙ සුන්දර අතීතයක් කිව්වේ....උඹත් ඒක අහල මං වගේම විඳී කියල හිතුන නිසා....