මට වුන කැතම සිද්දීය.....
මෙකේ කමලා කියලා රිතිකුයි අයිෂ් රගපාන එකක් ඩප් කරලා පට්ට වීඩියෝ එකක් හදල තිබ්බනේ.. මම ඉතින් ගමේ ඉදන්අපු නෑ යොන්ටයි ගෙදර අයටයි ඔක පෙන්නන්න කියලා සබ්ස්කරයිබ් කරපු එවයින් පිර පිර ඔක හෙව්වා හම්බුන් නැති නිසා ගුගල් දෙයියගෙන් අහන්න හිතුනා.. මට හරියට මතක තිබුනේ නෑ කමලාද සුමනද කියලා මම ඉතින් සුමනා රිතික් ඩබ් කියලා ටක්ගාල සර්ච් කරා කට්ටියම ස්ක්රීන් එක දිහා බලන් ඉන්නේ එහෙම සර්ච් කරලා වීඩියෝ වලට ගිය මට වහටිකක් කන්න හිතුනා ඔයි වැල වීඩියෝ පොලිමට ..... මට කොරගන්න දෙයක් නැති වුනා අක්කලත් බලාගෙන
කව්රු හරි පව්ලේ අයට නෙට් එකේ මොකක් හරි පෙන්නන වනන් කලින් ලැස්ති කරගෙන ඉදහන් මේ වගේ අකල් මගුල් වලට පැටලෙන් නැතුව..