මට වුන කැතම සිද්දීය.....

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට වුන කැතම සිද්දීය.....

    මෙකේ කමලා කියලා රිතිකුයි අයිෂ් රගපාන එකක් ඩප් කරලා පට්ට වීඩියෝ එකක් හදල තිබ්බනේ.. මම ඉතින් ගමේ ඉදන්අපු නෑ යොන්ටයි ගෙදර අයටයි ඔක පෙන්නන්න කියලා සබ්ස්කරයිබ් කරපු එවයින් පිර පිර ඔක හෙව්වා හම්බුන් නැති නිසා ගුගල් දෙයියගෙන් අහන්න හිතුනා.. මට හරියට මතක තිබුනේ නෑ කමලාද සුමනද කියලා මම ඉතින් සුමනා රිතික් ඩබ් කියලා ටක්ගාල සර්ච් කරා කට්ටියම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ එහෙම සර්ච් කරලා වීඩියෝ වලට ගිය මට වහටිකක් කන්න හිතුනා ඔයි වැල වීඩියෝ පොලිමට ..... මට කොරගන්න දෙයක් නැති වුනා අක්කලත් බලාගෙන:no:

    කව්රු හරි පව්ලේ අයට නෙට් එකේ මොකක් හරි පෙන්නන වනන් කලින් ලැස්ති කරගෙන ඉදහන් මේ වගේ අකල් මගුල් වලට පැටලෙන් නැතුව..:no::frown:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    kamala sinhala කියලා search කළානම් හරි... ;)
    පවුලේ අය ඉස්සරහා කෙල්ලන්ගේ නමක් එන ඕනේම දෙයක් search කරන එක අවධානම්... :D
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar307147_2.gif
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    yako mage enneth na wala....
    uba ahawal ekenda search kare wala enne :lol::lol:

    මොකා... බොරු කියන්න එපා:eek:
    යකෝ ගිනි නරියගෙන් සර්ච් කොරේ... අනික බන්... හිස්ට්‍රිෙය් තියන ඒවා ඔතන පෙන්නන් නෑ නේ බන්... අනික අපු ඔක්කොම වැල බන්..:no: