මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ එහෙම එකක් තිබුනා.
එදා, මගේ වයිෆ් ගේ දෙමව්පියන්/සහෝදර සහෝදරියන් ඇතුළු හත් අට දෙනෙක් එන නිසා, මගේ වෙඩින් එකට බැහැලා වැඩ කරපු යාලුවෝ හය හත් දෙනාටත් ලන්ච් එකට එන්න කිව්වා.
එදා උදේට කන්න ලැහැස්ති වෙන කොටම කොට්ටාව හන්දියට එකල (ඇඹිලිපිටිය පැත්තේ ඉඳලා) එන මී කිරි ලොරිය ආවා කියලා පණිවිඩයක් ආවා. කෑම නවත්තලා, මම කිරි පැණි ගේන්න ගියා. කොට්ටාවේ මාළු ලෑල්ලෙන් මාළු ඕඩර් කරලා තිබුන නිසා, කිරි පැණි අරගෙන මාළුත් කප්පවාගෙන එනකොට තවත් මොනවා හරි වැඩක් පැටලුනා. මගේ යාලුවන්ට හොඳ සංග්‍රහයක් කිරීමේ සන්තෝශයත්, වැඩ වැඩි කමත් නිසා උදේ කෑම මතකම නැති උනා. උදේ පාන්දර බීපු ටී එක විතරයි.
ඉතාම හොඳ බේබේ කෙනෙක් වෙන මගේ මාමන්ඩියා, පළමුවෙනි බෝතලේ කඩලා, පළමුවෙනි ෂොට් එක මට දෙන්න කිව්වා . මම බොන බව මාමන්ඩියා නොදන්නවා උනත්, අද වගේ සන්තෝෂ දවසක පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා එයා කිව්වා. මගේ යාළුවොත් සාමාන්‍යයෙන් අපි බොන විදියට කට කපලා එකක් දාලා, මට දීලා සුබ පැතුවා. මාත් ඇතුළුව, අපි යාළු බජාර් එකේ හැමෝටම ඒ කාලේ අවුලක් නැතුව බාගයක් බැගින් බොන්න පුළුවන්. නමුත්, එදා හිස් බඩට ඒ ෂොට් එක ගහපු ගමන් මට උනේ මොකද කියලා හිතා ගන්න බැරි උනා. වෙරි වෙලා, හෝටල් දාලා, ඇහැරුනේ පහුවදා පාන්දර වෙලයි.
ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ ගෙදර අයටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.

.එදා අපි 4 දෙනෙක් සෙට් වුනා.බීල ඉවර වුනාම එකෙක්ට බඩුවක් ගහන්න ඕන කිව්ව.වැඩිය වැදුනෙ නැති අනිත් වුන් දෙන්නයි මමයි කිව්ව හෙට යමන්, දැන් බෑ කියල.අරූට යන්න ඕනම කිව්ව.පස්සෙ අරන් ගිය ස්පා එකකට.වෙරි අඩු උන් දෙන්න කිව්ව උඹ ගිහින් බලල වරෙන් කෑලි ඉන්නවද කියල.මම ගියා බලන්න.හිටිය කෙල්ලො 4ක්.ඒකෙන් 2ක් මරු ඉටිකිරිස් කෑලි.(මම සල්ලි දීල බඩු ගහල නෑ කවදාවත්.ඒත් ස්පා වල ඉන්න සමහර කෑලි දැක්කම ගෙදර අරන් එන්න හිතෙනව