මට වෙච්චි පච සීන්...

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මට වෙච්ච දරුණුම සීන් එක උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ, මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට එන දිනයේ දීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ එහෙම එකක් තිබුනා.

    එදා, මගේ වයිෆ් ගේ දෙමව්පියන්/සහෝදර සහෝදරියන් ඇතුළු හත් අට දෙනෙක් එන නිසා, මගේ වෙඩින් එකට බැහැලා වැඩ කරපු යාලුවෝ හය හත් දෙනාටත් ලන්ච් එකට එන්න කිව්වා.

    එදා උදේට කන්න ලැහැස්ති වෙන කොටම කොට්ටාව හන්දියට එකල (ඇඹිලිපිටිය පැත්තේ ඉඳලා) එන මී කිරි ලොරිය ආවා කියලා පණිවිඩයක් ආවා. කෑම නවත්තලා, මම කිරි පැණි ගේන්න ගියා. කොට්ටාවේ මාළු ලෑල්ලෙන් මාළු ඕඩර් කරලා තිබුන නිසා, කිරි පැණි අරගෙන මාළුත් කප්පවාගෙන එනකොට තවත් මොනවා හරි වැඩක් පැටලුනා. මගේ යාලුවන්ට හොඳ සංග්‍රහයක් කිරීමේ සන්තෝශයත්, වැඩ වැඩි කමත් නිසා උදේ කෑම මතකම නැති උනා. උදේ පාන්දර බීපු ටී එක විතරයි.

    ඉතාම හොඳ බේබේ කෙනෙක් වෙන මගේ මාමන්ඩියා, පළමුවෙනි බෝතලේ කඩලා, පළමුවෙනි ෂොට් එක මට දෙන්න කිව්වා . මම බොන බව මාමන්ඩියා නොදන්නවා උනත්, අද වගේ සන්තෝෂ දවසක පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා එයා කිව්වා. මගේ යාළුවොත් සාමාන්‍යයෙන් අපි බොන විදියට කට කපලා එකක් දාලා, මට දීලා සුබ පැතුවා. මාත් ඇතුළුව, අපි යාළු බජාර් එකේ හැමෝටම ඒ කාලේ අවුලක් නැතුව බාගයක් බැගින් බොන්න පුළුවන්. නමුත්, එදා හිස් බඩට ඒ ෂොට් එක ගහපු ගමන් මට උනේ මොකද කියලා හිතා ගන්න බැරි උනා. වෙරි වෙලා, හෝටල් දාලා, ඇහැරුනේ පහුවදා පාන්දර වෙලයි.

    ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ ගෙදර අයටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු 5-6 කට කලින්, මම වැඩ කරන තැන අළුත් Building ඒකකට ගෙනිච්චා, ඒ්කට Opening ඒකට කලින් දවසෙ බණක් කියලා පිරිතක් තියලා දැන් ලෑස්ති වෙනවා. ඒ්කෙ වැඩ ටික කරලා හාමුදුරුවො බණට වැඩලා බණ කියන්න පටන් ගත්තාට පස්සෙ අපේ Branch ඒකේ ගෑණු ටිකයි පොඩි කොල්ලො 4,5 දෙනෙකුයි ඒතනට සෙට් කරලා මමයි තව කොල්ලො දෙන්නෙකුයි ගියා ඒතන පාරෙන ඒහා පැත්තෙම තියනවා වැවක්, ඒතනට. බියර් කෑන් ටිකකුත් අරගෙන දවසම වැඩ කරලා මහන්සිය නිවාගන්න කියලා ඉතින් බියර් ඒක ගහලා වැවේ පොඩ්ඩක් නාලා කරලා ඒන්න..

    එතකොට අපේ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. හාමුදුරුවො පන්සලට වඩම්මන්ත් අපේ තව කොල්ලෙක් මඟ ඒන ගමන් හිටියෙ ඌව සෙට් කලා. දැන් මචං ඔන්න දෙයියනේ කියලා බියර් ඒක ගහලා රෑ තරු ඒලියෙ වැවට බැහැලා නෑවා.

    පොඩ්ඩක් වෙලා නාලා ඇඟ තෙමාගෙන ඊළඟ බියර් ඒක ගහන්න කියලා ගොඩට ආවා විතරයි කාර් ඒක ඇතුලෙන් ඇහෙනවා ෆෝන් ඒක වදිනවා හිටු කියලා, මට නිකමට හිතුනා නිදහසේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම ඒ්කට මොකක් හරි හෙණගෙඩියක් පාත් වෙන්න තමයි මේ හදන්නෙ කියලා,, ෆොන් ඒක අරන් බලනකොට ලොක්කා කතා කරන්නෙ, “කොහෙද හුත්.. ඉන්නෙ” කියලා ආන්සර් කරපු ගමන් ඇහුවා. බලනකොට මල මගුලක් වෙලා තියෙන්නෙ, හාමුදුරුවො ආපහු වඩම්මන්න වාහනයක් නෑ, අර ඒනවා කිවුව ඒකා කොටුවක් පැනලද කොහෙද ෆෝන් වැඩ නෑ...

    මල කෙලියක් ඉතින් මොනවා කරන්නද, සෙනිකව ජොකා ගලවලා ඩෙනිමට බැස්සා, ටී සර්ට් ඒක දාගත්තා. අරුන් දෙන්නා ඒක්කම බඩු ටිකත් කාරෙකට ඔබාගෙන ආපහු ගියා Branch ඒකට.

    මෙන්න යකෝ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා විතරයි අහල පහල බණ අහන්න ඇවිල්ලා ඒලියෙ හිටපු Customer ලයි, අපේ Staff ඒවුනුයි ඇස් ගෙඩි ලොකු කරගෙන කාරෙක දිහා බලන් ඉන්නවා. හාමුදුරුවො Branch ඒකේ දොර ගාව වැඩලා ඉන්නවා Transport ඒක ඒනකන්. බොසා පිටිපස්සෙ. උන් ඔක්කොගෙම බැල්ම මට ඇල්ලුවෙ නෑ. මට හිතුනෙ හාමුදූරුවො චාටර් වුන නිසා අවුල් සීන් ඒක ගිහින් ඇත්තෙ කියලා..

    80 ට විතර ඒ් ගැම්මටම Branch ඒක ඇතුලට වාහනේ දාලා ඒහෙම්මම කරකවලා ගත්තා දොර ඉස්සරහට හාමුදුරුවන්ට‌ Align වෙන්න වැඩ කෑල්ලක් දාලා. සෙනිකව බැහැලා ඉස්සරහා දොර ඇරලා දුන්නා හාමුදුරුවන්ට නගින්න.. මෙන්න යකෝ බෙල්ල කෙලින් කලා විතරයි දැක්කා වෙලා තියෙන නස්පැත්තිය...

    වැවේ නනා ඉඳලා කොල් ඒක ආපු පාරට ඒහෙමම ජොකා ගලවලා කාර් ඒකේ වහලෙ උඩ තපක් ගාලා තිබ්බා නෙ. ඒ්ක අයින් කරන්න අමතක වෙලා.. ඒ්ක කට්ට රතු පාට ජොකෙක්. හිතපන්කො තෙත පිටින් තද රතු පාට ජොකෙක් සුදු පාට කාරෙකක වහලෙ උඩ Siren Light ඒකක් වගේ තියාගෙන හෙන Speed ඇවිල්ලා වටයක් ගහද්දි නිකන් අර ඉන්දියාවෙ පොලිස් කාර් ඒකක වගේ.. අර හැමෝම ගල් ගැහිලා බලන් ඉඳලා තියෙන්නෙ ඒ්ක දිහෑ...
    මේක තමයි ආතල්ම එක 🤣🤣🤣
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපි කැම්පස් එකේ ඉන්නකොට කොල්ලො සෙට් එක දවසක් රෑ සෙට් වුනා.මම බොන්නැති වුනාට උන් මාව ලඟින්ම තියාගන්නව වෙච්ච දේවල් ටික අහගන්න :P .එදා අපි 4 දෙනෙක් සෙට් වුනා.බීල ඉවර වුනාම එකෙක්ට බඩුවක් ගහන්න ඕන කිව්ව.වැඩිය වැදුනෙ නැති අනිත් වුන් දෙන්නයි මමයි කිව්ව හෙට යමන්, දැන් බෑ කියල.අරූට යන්න ඕනම කිව්ව.පස්සෙ අරන් ගිය ස්පා එකකට.වෙරි අඩු උන් දෙන්න කිව්ව උඹ ගිහින් බලල වරෙන් කෑලි ඉන්නවද කියල.මම ගියා බලන්න.හිටිය කෙල්ලො 4ක්.ඒකෙන් 2ක් මරු ඉටිකිරිස් කෑලි.(මම සල්ලි දීල බඩු ගහල නෑ කවදාවත්.ඒත් ස්පා වල ඉන්න සමහර කෑලි දැක්කම ගෙදර අරන් එන්න හිතෙනව:love2::love2:.)ගිහිල්ල කිව්වම අරුන් 3 දෙනත් ආව.බඩු ගහන්න ඕන කිව්ව එකාව උස්සගෙන වාගෙ ආවෙ.ඌව දැක්කම අර කෙල්ලන්ගෙ මූණු ඇද වුනා.පස්සෙ සල්ලි ගෙවල මම අරූව කෑල්ලක් එක්ක රූම් එකට යවන්න හදද්දි මූ දාර කබරයෙක් දැම්ම එතන.:poop:විනාසයි එතන එහෙමම.කට උත්තර නෑ අපි ටිකට.පස්සෙ ස්පා එකේ හිටිය පොන්සිය වාගෙ කොල්ලත් එක්ක එකතු වෙලා එතන අස් කලා.අර කෙල්ලොත් උදව් කලා.පස්සෙ මම එන්න හදද්දි එතන කෙල්ලෙක් කියනව, අනේ සර් ඔයගොල්ලො ඕන වෙලාවල එන්න, මේ වගේ අයව අරන් එන්න එපා අපි හැමෝටම කරදරයිනෙ කියල.අනික බීපු අය අපිට හරියට කරදර කරනව මෙලෝ සිහියක් නැතුව කියල.එදා චොර වෙච්ච එකා ආයිත් එතනට ගියේ නෑ කියල ආරංචියි...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Ahh lokka :D
     
    • Love
    Reactions: PrasangaSPerera

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,568
    113
    මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු 5-6 කට කලින්, මම වැඩ කරන තැන අළුත් Building ඒකකට ගෙනිච්චා, ඒ්කට Opening ඒකට කලින් දවසෙ බණක් කියලා පිරිතක් තියලා දැන් ලෑස්ති වෙනවා. ඒ්කෙ වැඩ ටික කරලා හාමුදුරුවො බණට වැඩලා බණ කියන්න පටන් ගත්තාට පස්සෙ අපේ Branch ඒකේ ගෑණු ටිකයි පොඩි කොල්ලො 4,5 දෙනෙකුයි ඒතනට සෙට් කරලා මමයි තව කොල්ලො දෙන්නෙකුයි ගියා ඒතන පාරෙන ඒහා පැත්තෙම තියනවා වැවක්, ඒතනට. බියර් කෑන් ටිකකුත් අරගෙන දවසම වැඩ කරලා මහන්සිය නිවාගන්න කියලා ඉතින් බියර් ඒක ගහලා වැවේ පොඩ්ඩක් නාලා කරලා ඒන්න..

    එතකොට අපේ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. හාමුදුරුවො පන්සලට වඩම්මන්ත් අපේ තව කොල්ලෙක් මඟ ඒන ගමන් හිටියෙ ඌව සෙට් කලා. දැන් මචං ඔන්න දෙයියනේ කියලා බියර් ඒක ගහලා රෑ තරු ඒලියෙ වැවට බැහැලා නෑවා.

    පොඩ්ඩක් වෙලා නාලා ඇඟ තෙමාගෙන ඊළඟ බියර් ඒක ගහන්න කියලා ගොඩට ආවා විතරයි කාර් ඒක ඇතුලෙන් ඇහෙනවා ෆෝන් ඒක වදිනවා හිටු කියලා, මට නිකමට හිතුනා නිදහසේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම ඒ්කට මොකක් හරි හෙණගෙඩියක් පාත් වෙන්න තමයි මේ හදන්නෙ කියලා,, ෆොන් ඒක අරන් බලනකොට ලොක්කා කතා කරන්නෙ, “කොහෙද හුත්.. ඉන්නෙ” කියලා ආන්සර් කරපු ගමන් ඇහුවා. බලනකොට මල මගුලක් වෙලා තියෙන්නෙ, හාමුදුරුවො ආපහු වඩම්මන්න වාහනයක් නෑ, අර ඒනවා කිවුව ඒකා කොටුවක් පැනලද කොහෙද ෆෝන් වැඩ නෑ...

    මල කෙලියක් ඉතින් මොනවා කරන්නද, සෙනිකව ජොකා ගලවලා ඩෙනිමට බැස්සා, ටී සර්ට් ඒක දාගත්තා. අරුන් දෙන්නා ඒක්කම බඩු ටිකත් කාරෙකට ඔබාගෙන ආපහු ගියා Branch ඒකට.

    මෙන්න යකෝ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා විතරයි අහල පහල බණ අහන්න ඇවිල්ලා ඒලියෙ හිටපු Customer ලයි, අපේ Staff ඒවුනුයි ඇස් ගෙඩි ලොකු කරගෙන කාරෙක දිහා බලන් ඉන්නවා. හාමුදුරුවො Branch ඒකේ දොර ගාව වැඩලා ඉන්නවා Transport ඒක ඒනකන්. බොසා පිටිපස්සෙ. උන් ඔක්කොගෙම බැල්ම මට ඇල්ලුවෙ නෑ. මට හිතුනෙ හාමුදූරුවො චාටර් වුන නිසා අවුල් සීන් ඒක ගිහින් ඇත්තෙ කියලා..

    80 ට විතර ඒ් ගැම්මටම Branch ඒක ඇතුලට වාහනේ දාලා ඒහෙම්මම කරකවලා ගත්තා දොර ඉස්සරහට හාමුදුරුවන්ට‌ Align වෙන්න වැඩ කෑල්ලක් දාලා. සෙනිකව බැහැලා ඉස්සරහා දොර ඇරලා දුන්නා හාමුදුරුවන්ට නගින්න.. මෙන්න යකෝ බෙල්ල කෙලින් කලා විතරයි දැක්කා වෙලා තියෙන නස්පැත්තිය...

    වැවේ නනා ඉඳලා කොල් ඒක ආපු පාරට ඒහෙමම ජොකා ගලවලා කාර් ඒකේ වහලෙ උඩ තපක් ගාලා තිබ්බා නෙ. ඒ්ක අයින් කරන්න අමතක වෙලා.. ඒ්ක කට්ට රතු පාට ජොකෙක්. හිතපන්කො තෙත පිටින් තද රතු පාට ජොකෙක් සුදු පාට කාරෙකක වහලෙ උඩ Siren Light ඒකක් වගේ තියාගෙන හෙන Speed ඇවිල්ලා වටයක් ගහද්දි නිකන් අර ඉන්දියාවෙ පොලිස් කාර් ඒකක වගේ.. අර හැමෝම ගල් ගැහිලා බලන් ඉඳලා තියෙන්නෙ ඒ්ක දිහෑ...
    budu ammoooo ban... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    math issara biwwa. passe nawattuwa ban. :(

    biwwama man blackout wela nam ne. eth kabba yanawa nahuthetama. kabba yanna gattamath nawathinnema ne. bada his wenakanma yanawa. 4,5 wathaawak kabba gihilla kaha paatata pithath gihillai nawathinne. (habai mata kabba set weddi, toilet ekakata duwaa ganna puluwan unaa hema paarama.)
    ohoma gihilla beer beelath kela unaa. passe passe mata beer gandha eddit kabba yanna enwa wage danenna gatta. :(

    me okkoma wela passe dawasaka, man thaniyama gedaradi biwwa dawasak. edaa nam mukuthma aulak ne. patta athal. :):)

    anthimata man me okkoma kalpana kalaa, me wadee hariyanne ne. ehema kiyala okkoma bona eka nawaththuwa.
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    හම්මට...බොක්ක...මොකෝ වෙන්නෙ බං...සෑහෙන්න කාලෙකින්...දැකීමත් සතුටක්.... :love2: :love2:
    podi awulak wela training nawathanna wuna. thawa thawa ewwath una. dan nikan depression wage athapaya thalaganna nathuwa inna bane apita :no::no:
     
    • Wow
    Reactions: PrasangaSPerera

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මේක මම ඕලෙවල් කරන කාලෙ එකක් ඕලෙවල් වලට සතියකට කලින් මැත්ස් සෙමිනර් එකක් තිබ්බ ඒකට හැම ඉස්කෝලෙන්ම ළමයි එනව 5000ක් විතර ප්‍රජාශාලාවේ තියෙන්නෙ. ඉතිං මම ඒක කරන සෑර් හොදටම දන්නව. මම යද්දි පරක්කු වෙලා පටං අරං මම ශේප් එකේ පිටිපස්සෙන් ඉන්න හදනකොටම අර යකා මයික් එකෙන් කෑගැහුව නම කියල #&##$& එන්න මේ ඉස්සරහ ඉඩ තියෙනව කියල. දැන් අර සේරම ඉන්න උන් ටික මම දිහා බලං ඉන්නව මම තමා දැන් එතන ප්‍රධාන චරිතෙ. ඉස්සරහම බංකුව හිං ඕන පුකක් වෙන්න කියල මාත් වාඩි උනා විතරයි මතක තලපතා පොලවෙ ගැහුව වගේ කකුල් දෙක උඩ යනව විතරයි මතක බංකුව කැඩිල තිබිල තියෙන්නෙ ඒකයි මොකෙක්වත් ඒකෙ වාඩිවෙලා නැත්තෙ, සේරම හිනාවෙනව මට හම්මෝ රෙදි නෑ. ඒලෙවල් කරන්න ගියත් ඔය කින්ඩිය දැම්ම සෑහෙන්න කාලයක්. 😁😁 කොහොමද කලාපෙක සෑහෙන ප්‍රසිද්ද චරිතයක් වෙනකොට.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    ammo ban,, hithaganna puluwan athal eka, palathema kolloi kelloi issaraha puken indaunama kohomada athal eka,, :lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහොමද කලාපෙක සෑහෙන ප්‍රසිද්ද චරිතයක් වෙනකොට.
    Alicia Silverstone Flirt GIF
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හම්මෝ... ලියන්න කම්මැලී නෙ අද, වෙන වෙලාවක ලියලා දාන්නම්...
    හොඳයි ත්‍රෙඩ් එක...