hi
මම පිරිමි ළමයෙක් ඒ හින්ද මට ගෑණු ළමයෙක්ගෙ කෝනෙන් මේ ප්‍රශ්නෙ දිහා බලන්න බෑ ඒත් මම කැමතියි ඔයත් එක්ක මගේ අත්දැකීමක් බෙදා ගන්න
මම කැම්පස් ඉන්නෙ. කැම්පස් එකට ආපුම දවසෙ ඉදන් මාත් එක්ක එකට යාලුවෙලා ඉන්න හොදම යාලුවො 3 දෙනෙක් හිටියා (3 දෙනාම ගෑණු ළමයි)
මම එයි එක්කනෙක් ගැන ටිකක් විශේෂ විදිහට දැනෙන්න අරන් තිබ්බෙ
එයා මම ගැන ඕනෙවට වඩා කෙයාර් කරනව වගේ මට දැනෙන්න ගත්ත ඒ කාලෙම මම ෆේස් බුක් එකේ අදුන ගත්ත ගර්ල් කෙනෙක්ට ට්‍රයි කර කර හිටියෙ දවසක් ඒක ගැන අර යාලුවට කිවුවම එය එක පාරටම දඩස් ගාල ෆෝන් එක තිබ්බා මම ආය් ගත්ත කිසිම කෝල් එකකට ආන්ස්වර් කරේ නෑ පස්සෙ මම මැසේජ් කරල කරල එයා මට රිප්ලයි එකක් දැම්ම සොරි ෆෝන් එක ඕෆ් උනා කියල ඒත් මම ගත්තු කෝල්ස් වලට රින්ග්ස් ගියා මම දන්නව එයා බොරුවක් කරේ කියල ඒත් මට හේතුව හිතා ගන්න බැරි උනා
ඊට පස්සෙ අපි ආයි පරණ විදිහටම ආස්රේ කරා . ඊට අවුරුදු එකහ මාරකට විතර පස්සෙ එයා ගෙ එක්සෑම් එකක රිසල්ට් ආපු දවසක මම එයාගෙ අතින් ඇදගෙන ට්‍රීට් එකක් ඕනෙ කියල කැන්ටින් එකට ඇදගෙන ගියා මගේ යාලුවෙක් ඒක දැකල මම එයාට ට්‍රයි නේද කියල මාව බයිට් එකට ගන්න ගත්ත ඒපාර මට කොච්චර තරහගියාද කියනව නම් මම තව පොඩ්ඩෙන් අර බයිට් කරන්න හදපු යාලුවට ගහනවා.
මොකෝ මට ඒ වෙද්දිත් එ ගෑනූ ළමය ගැන ෆීලින්ග් එකක් තිබ්බෙ නෑ
එත් ඔය එක්කම වගේ (අපේ ගෙදෙට්ට මම එයා ගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කියල තිබ්බෙ ) මගේ sis උයි අම්මයි මට එයා ගැන කිය කිය බයිට් කරන්න ගත්තා. ටික කාලයක් යද්දි මගේ හිතේ එයා ගැන ෆීලින්ග්ස් එන්න ගත්තා. සමහර දවස් වලට මම බොරු හේතු හදන් එයාට කෝල්ස් දීල කතා කරනව එෆ් බී එකේ දවසම එයා එක්ක චැට් කරනව, මම සිමා කරන්නත් ගත්ත එයා එක්ක ක්ලාස් යන්න පුලුවන් හින්ද, එයාගෙ අසයින්මන්ට් මම බලෙන් අරන් කරල දෙන්න ගත්ත එක විකාරයයි.
එයාට වෙනසක් තේරුනාද නැද්ද මන්ද මම වටින් පිටින් කතා කරාම එයා හිටියෙ ඕකේ වගේ ඉතින් එයාගෙ එක්සෑම් ඉවර වෙලා මම ජොබ් ඉන්ටර්විව් එකක් පාස් උන හින්ද යාලුවොට ට්‍රීට් එකක් දෙන්න උනා
මම හිතා ගත්ත එදා හවස එයාව ගෙදෙට්ට ඩ්‍රොප් කරන්න යන ගමන් පාරේ අයිනක කාර් එක පාක් කරල එයාගෙන් අහනව කියල කරුමෙට එයාගෙයි මගෙයි තව යාලුවෙක් අපිත් එක්ක ආව ඒ යාලුව බහින්නෙ අරය බැස්සට පස්සෙ ඉතින් මට එයාට මම කොච්චර ආදරේද කියල කියන්න බැරි උනා
ඒත් මට ඉවසිල්ලක් නෑ ඒ හින්ද මම ගෙදර ගිය ගමන් එෆ් බී එකට ගිහින් එයාගෙන් ඇහුව එයා එක පාරටම අනේ මම ඔයා ගැන එහෙම හිතුවෙ නෑ සොරි කියල ඕෆ් ලයින් ගියා
මම එදා දුන්න කොල් එකකට වත් එයා ආන්ස්වර් කරේ නෑ
එදා නෙවේ ඊට පස්සෙ එවන මැසේජ් වලට කෝල් වලට එයා රිප්ලයි කරන්නෙ සෑහෙන වෙලා අරන් . මට තේරුනා එයා මාව මග අරිනව කියල. මම එයාගෙන් හිගා කෑවා ආදරේ නෙවේ අපේ ෆ්‍රෙන්ඩ් ෂිප් එක
නැති කරන්න එපා මට ආදරේ කරන්න ඕනෙ නෑ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියා ගමු කියල ඒත් එයා මාව දිගටම ඉග්නොර් කරා
මම කොහොම හරි හිත හදා ගත්තා මාසෙකට පස්සෙ දවසක් එයා මට කෝල් කරා මම ඒත් ආන්සවර් කරේ නෑ එයා මැසේජ් කරා මම ඊට පස්සෙ එයාට රිප්ලයි කරේ මම ඔයාට තාම ආදරෙයි ඉතින් ඔයා මට කැමති නැත්නම් මම වෙන කෙනේක් හොයා ගන්නකන් හරි මම හිත හදාගන්න කන් හරි ඔයා කලින් කරා වගේ අපි කතා නොකර ඉමු කියල
එදා ඉදන් මාස 8ක් යන කන් අපි කතා කරේ නෑ චැට් කරෙත් නෑ කෝල් කරෙත් නෑ මටත් ටික ටික එයාම අමතක උනා මම වෙන කෙනේක ගැනත් හිතන්න ගත්තා. කොහෙම හරි මාස 8 කට පස්සෙ දවසක් එයා ඔන්ලයින් ආපු වෙලාවක මම චැට් එකට දැම්මා අපි එදා ටික වෙලාවක් චැට් කරා
ඒත් ඉස්සර හිටියා වගේ ෆිට් එකක් නෑ ඒත් එදා ඉදන් ඉදල හිටල මම එයාට චැට් එකක් දැම්මා ටික කාලෙකින් එයාත් මට චැට් කරන්න ගත්තා ඒත් අපි කොල් කරේ වත් මැසෙජ් කරේවත් නෑ සති දෙකකට කලින් මම එයාව කැම්පස් ආපු වෙලාවක දැක්කා ඒත් මම එයාට කතා කරෙන් නෑ වේවු කරල එන්න ආවා විතරයි
දැන් අපි ගොඩක් චැට් කරනව ඉස්සර වගේ තමා දැන්නම් චැට් එක (අපි හොද යාලුවො කාලේ මට එයා ගැන හිතෙන්න කලින් වගේ ) පිස්සු කතා කියනවා ඒත් මට එයාට කොල් කරන්නවත් එයාගෙ පර්සනල් ලයිෆ් එක ගැන අහන්නවත් තාම හිතෙන්නෙ නෑ කොච්චර ආස්රේ කරත් මම හැම තිස්සෙම එයාත් එක්ක ලිමිට් එකක් තියා ගන්නව . එයාගෙ ජීවිතේට වෙන කෙනේක් ඇවිත්ද කියල වත් දන්නෙ නෑ මොකෝ මම ඒ ගැන එයා එක්ක කතා කරන්නෙ නෑ
එයා දැනගෙන තිබ්බා මම වෙන ගර්ල් කෙනෙක් ගැන හිතන්න අරන් කියල අපේ කොමන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගෙන් ඒත් මම ඒ ගැන වත් එයා එක්ක කතා කරන්නෙ නෑ තාම
ඕකයි මගේ කතාව when one good friend ask out from another good friend things wont be the same
but time can re build their friendship to some extent but it wont be like before
so it took almost an year to rebuild our friendship to some extent but i dont know whre this will go but one thing for sure i will be careful with her
so this is a boys aspect of ur story i hope this will help u in some way

ow hamathissema agata kadagena paninawa .

එයත් ගොඩක් දුකින් ඉන්න බව තේරෙනවා.. මට නම් ඕව තේරුම් ගන්න අමාරුයි.. එත් එයා නම් මගෙන් ඈත් වෙලා නැති බව තේරෙනවා , ඒ උනාට එහෙම කරේ ඇයි කියල හිතා ගන්න අමාරුයි....