මට වෙච්ච දෙයක් කියන්නය් යන්නේ... :(

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    hi

    මම පිරිමි ළමයෙක් ඒ හින්ද මට ගෑණු ළමයෙක්ගෙ කෝනෙන් මේ ප්‍රශ්නෙ දිහා බලන්න බෑ ඒත් මම කැමතියි ඔයත් එක්ක මගේ අත්දැකීමක් බෙදා ගන්න :)

    මම කැම්පස් ඉන්නෙ. කැම්පස් එකට ආපුම දවසෙ ඉදන් මාත් එක්ක එකට යාලුවෙලා ඉන්න හොදම යාලුවො 3 දෙනෙක් හිටියා (3 දෙනාම ගෑණු ළමයි)

    මම එයි එක්කනෙක් ගැන ටිකක් විශේෂ විදිහට දැනෙන්න අරන් තිබ්බෙ
    එයා මම ගැන ඕනෙවට වඩා කෙයාර් කරනව වගේ මට දැනෙන්න ගත්ත ඒ කාලෙම මම ෆේස් බුක් එකේ අදුන ගත්ත ගර්ල් කෙනෙක්ට ට්‍රයි කර කර හිටියෙ දවසක් ඒක ගැන අර යාලුවට කිවුවම එය එක පාරටම දඩස් ගාල ෆෝන් එක තිබ්බා මම ආය් ගත්ත කිසිම කෝල් එකකට ආන්ස්වර් කරේ නෑ පස්සෙ මම මැසේජ් කරල කරල එයා මට රිප්ලයි එකක් දැම්ම සොරි ෆෝන් එක ඕෆ් උනා කියල ඒත් මම ගත්තු කෝල්ස් වලට රින්ග්ස් ගියා මම දන්නව එයා බොරුවක් කරේ කියල ඒත් මට හේතුව හිතා ගන්න බැරි උනා

    ඊට පස්සෙ අපි ආයි පරණ විදිහටම ආස්රේ කරා . ඊට අවුරුදු එකහ මාරකට විතර පස්සෙ එයා ගෙ එක්සෑම් එකක රිසල්ට් ආපු දවසක මම එයාගෙ අතින් ඇදගෙන ට්‍රීට් එකක් ඕනෙ කියල කැන්ටින් එකට ඇදගෙන ගියා මගේ යාලුවෙක් ඒක දැකල මම එයාට ට්‍රයි නේද කියල මාව බයිට් එකට ගන්න ගත්ත ඒපාර මට කොච්චර තරහගියාද කියනව නම් මම තව පොඩ්ඩෙන් අර බයිට් කරන්න හදපු යාලුවට ගහනවා.
    මොකෝ මට ඒ වෙද්දිත් එ ගෑනූ ළමය ගැන ෆීලින්ග් එකක් තිබ්බෙ නෑ

    එත් ඔය එක්කම වගේ (අපේ ගෙදෙට්ට මම එයා ගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කියල තිබ්බෙ ) මගේ sis උයි අම්මයි මට එයා ගැන කිය කිය බයිට් කරන්න ගත්තා. ටික කාලයක් යද්දි මගේ හිතේ එයා ගැන ෆීලින්ග්ස් එන්න ගත්තා. සමහර දවස් වලට මම බොරු හේතු හදන් එයාට කෝල්ස් දීල කතා කරනව එෆ් බී එකේ දවසම එයා එක්ක චැට් කරනව, මම සිමා කරන්නත් ගත්ත එයා එක්ක ක්ලාස් යන්න පුලුවන් හින්ද, එයාගෙ අසයින්මන්ට් මම බලෙන් අරන් කරල දෙන්න ගත්ත එක විකාරයයි.

    එයාට වෙනසක් තේරුනාද නැද්ද මන්ද මම වටින් පිටින් කතා කරාම එයා හිටියෙ ඕකේ වගේ ඉතින් එයාගෙ එක්සෑම් ඉවර වෙලා මම ජොබ් ඉන්ටර්විව් එකක් පාස් උන හින්ද යාලුවොට ට්‍රීට් එකක් දෙන්න උනා

    මම හිතා ගත්ත එදා හවස එයාව ගෙදෙට්ට ඩ්‍රොප් කරන්න යන ගමන් පාරේ අයිනක කාර් එක පාක් කරල එයාගෙන් අහනව කියල කරුමෙට එයාගෙයි මගෙයි තව යාලුවෙක් අපිත් එක්ක ආව ඒ යාලුව බහින්නෙ අරය බැස්සට පස්සෙ ඉතින් මට එයාට මම කොච්චර ආදරේද කියල කියන්න බැරි උනා

    ඒත් මට ඉවසිල්ලක් නෑ ඒ හින්ද මම ගෙදර ගිය ගමන් එෆ් බී එකට ගිහින් එයාගෙන් ඇහුව එයා එක පාරටම අනේ මම ඔයා ගැන එහෙම හිතුවෙ නෑ සොරි කියල ඕෆ් ලයින් ගියා
    මම එදා දුන්න කොල් එකකට වත් එයා ආන්ස්වර් කරේ නෑ
    එදා නෙවේ ඊට පස්සෙ එවන මැසේජ් වලට කෝල් වලට එයා රිප්ලයි කරන්නෙ සෑහෙන වෙලා අරන් . මට තේරුනා එයා මාව මග අරිනව කියල. මම එයාගෙන් හිගා කෑවා ආදරේ නෙවේ අපේ ෆ්‍රෙන්ඩ් ෂිප් එක
    නැති කරන්න එපා මට ආදරේ කරන්න ඕනෙ නෑ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියා ගමු කියල ඒත් එයා මාව දිගටම ඉග්නොර් කරා

    මම කොහොම හරි හිත හදා ගත්තා මාසෙකට පස්සෙ දවසක් එයා මට කෝල් කරා මම ඒත් ආන්සවර් කරේ නෑ එයා මැසේජ් කරා මම ඊට පස්සෙ එයාට රිප්ලයි කරේ මම ඔයාට තාම ආදරෙයි ඉතින් ඔයා මට කැමති නැත්නම් මම වෙන කෙනේක් හොයා ගන්නකන් හරි මම හිත හදාගන්න කන් හරි ඔයා කලින් කරා වගේ අපි කතා නොකර ඉමු කියල

    එදා ඉදන් මාස 8ක් යන කන් අපි කතා කරේ නෑ චැට් කරෙත් නෑ කෝල් කරෙත් නෑ මටත් ටික ටික එයාම අමතක උනා මම වෙන කෙනේක ගැනත් හිතන්න ගත්තා. කොහෙම හරි මාස 8 කට පස්සෙ දවසක් එයා ඔන්ලයින් ආපු වෙලාවක මම චැට් එකට දැම්මා අපි එදා ටික වෙලාවක් චැට් කරා
    ඒත් ඉස්සර හිටියා වගේ ෆිට් එකක් නෑ ඒත් එදා ඉදන් ඉදල හිටල මම එයාට චැට් එකක් දැම්මා ටික කාලෙකින් එයාත් මට චැට් කරන්න ගත්තා ඒත් අපි කොල් කරේ වත් මැසෙජ් කරේවත් නෑ සති දෙකකට කලින් මම එයාව කැම්පස් ආපු වෙලාවක දැක්කා ඒත් මම එයාට කතා කරෙන් නෑ වේවු කරල එන්න ආවා විතරයි

    දැන් අපි ගොඩක් චැට් කරනව ඉස්සර වගේ තමා දැන්නම් චැට් එක (අපි හොද යාලුවො කාලේ මට එයා ගැන හිතෙන්න කලින් වගේ ) පිස්සු කතා කියනවා ඒත් මට එයාට කොල් කරන්නවත් එයාගෙ පර්සනල් ලයිෆ් එක ගැන අහන්නවත් තාම හිතෙන්නෙ නෑ කොච්චර ආස්රේ කරත් මම හැම තිස්සෙම එයාත් එක්ක ලිමිට් එකක් තියා ගන්නව . එයාගෙ ජීවිතේට වෙන කෙනේක් ඇවිත්ද කියල වත් දන්නෙ නෑ මොකෝ මම ඒ ගැන එයා එක්ක කතා කරන්නෙ නෑ

    එයා දැනගෙන තිබ්බා මම වෙන ගර්ල් කෙනෙක් ගැන හිතන්න අරන් කියල අපේ කොමන් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගෙන් ඒත් මම ඒ ගැන වත් එයා එක්ක කතා කරන්නෙ නෑ තාම

    ඕකයි මගේ කතාව when one good friend ask out from another good friend things wont be the same
    but time can re build their friendship to some extent but it wont be like before

    so it took almost an year to rebuild our friendship to some extent but i dont know whre this will go but one thing for sure i will be careful with her

    so this is a boys aspect of ur story i hope this will help u in some way

    • Like
    Reactions: mldarshana

    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo

    wow you are so true... ඔය කියපු කතාව සම්පුර්ණ ඇත්ත. මමත් කියන්නේ ඕකම තමය්. මට ගොඩක් දුක ඒකය්. මම දන්නවා අපි දෙන්න අතර ආශ්‍රය ආය කවදාවත් ඉස්සරවිදිහට තියෙන්නේ නැහැ කියල. එක ගැන හිතද්දී තමි මට ගොඩක් දුක. මොකද මම හදවතින්ම එයා මගේ අය්ය විදිහට තමි සැලකුවේ. අනික එයා ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මේ ලෝකේ හොඳ මිනිස්සු හොයා ගන්න එක හරිම අමරුය්. සමහර වෙලාවට යාලුවෝ පවා හරිම අවස්ථාවදිය්. ඉතින් මම කියන්නේ අන්තිමට මටත් මගේ අය්යාවත්, හොඳ යහළුකමත් නැතිවුණා කියලය්. මම දන්නවා ඒක ඉස්සර තිබ්බ වගේ කවදාවත් වෙන්නේ නැහැ කියල. මට එයට කියන්න බහ කවදාවත් යහළුවෝ වගේ ඉමු කියල මොකද මම දන්නවා මට එහෙම කියන්න අය්තියක්ත් නැහැ, අනික එහෙම හොඳ යාලුවෝ විදිහට ඉස්සර හිටිය වගේ අපිට ඉන්න බැහැ.

    thanks for sharing your story. it really helps.
     
    nidarsha91

    Well-known member
  • hi

    :yes::yes::yes::yes::yes::yes:
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    me prashne mecchara dura yanna taram hethuwa mkak kiyalada oyata hthenne?oya eyata kemattha dunna nam dan dennama sathutin innawane.errrrrrrrrrr kellonge oya boru scene dana eka tamai penna beri.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    wow you are so true... ඔය කියපු කතාව සම්පුර්ණ ඇත්ත. මමත් කියන්නේ ඕකම තමය්. මට ගොඩක් දුක ඒකය්. මම දන්නවා අපි දෙන්න අතර ආශ්‍රය ආය කවදාවත් ඉස්සරවිදිහට තියෙන්නේ නැහැ කියල. එක ගැන හිතද්දී තමි මට ගොඩක් දුක. මොකද මම හදවතින්ම එයා මගේ අය්ය විදිහට තමි සැලකුවේ. අනික එයා ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මේ ලෝකේ හොඳ මිනිස්සු හොයා ගන්න එක හරිම අමරුය්. සමහර වෙලාවට යාලුවෝ පවා හරිම අවස්ථාවදිය්. ඉතින් මම කියන්නේ අන්තිමට මටත් මගේ අය්යාවත්, හොඳ යහළුකමත් නැතිවුණා කියලය්. මම දන්නවා ඒක ඉස්සර තිබ්බ වගේ කවදාවත් වෙන්නේ නැහැ කියල. මට එයට කියන්න බහ කවදාවත් යහළුවෝ වගේ ඉමු කියල මොකද මම දන්නවා මට එහෙම කියන්න අය්තියක්ත් නැහැ, අනික එහෙම හොඳ යාලුවෝ විදිහට ඉස්සර හිටිය වගේ අපිට ඉන්න බැහැ.

    thanks for sharing your story. it really helps.

    ඒත් කාලයත් එක්ක ඔය දෙන්නට ආයි ටිකක් අස්රේ කරන්න පුලුවන් තත්ත්වයක් එයි ඒත් කලින් ෆීලින්ග් එක හිතට එන එකක් නැ ඒකයි මට කියන්න ඕනෙ උනේ :)
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මේ ප්‍රශ්නෙට ගොඩක් similar දෙයක් මටත් උනා....

    මාත් කොල්ලෙක් වෙලත් මේ වගේම ප්‍රශ්නෙකට මේ දවස්වල මූණ දෙනවා . එ kellath මන් ගැන එක පාරටම උනන්දුවක් අර ගෙන කතාකරන්නයි msg කරන්නයි ගත්ත. පස්සේ මටත් තේරුණා මන් ගැන අදහසක් තියනවා තමි කියල, සෝ මමත් රිටන් එකේ හොන්දtama ලං උනා. දවසක මන් ඒ ගැන ඇහුවම එයා දුන්නේ මන් බලාපොරොත්තු නොවෙච්ච answer එකක්. මන් වගේ කෙනෙකුට එයාව හොඳ නෑලු, තව දේවල්. මටත් හොඳටම තරහ ගිය, තාමත් ඒ වේදනාව තියනවා, හැමදාම දුක් විඳිනවා .... කවදාවත් ඒක නැති කරන්න බැරි වෙයි. එයා කැමති උනේ නෑ අපේ friendship ඒක නවත්තන්න. මට ඔය වචනේ කියන කොටත් තරහ යනවා දැන්... මමත් වෙනද වගේ කතා කරනවා, msg කරනවා .. සමහර දවසට හම්බවෙලා දවසම කතා කරනවා.... එයට කොහොම උනත් මට නම් තම ඒ වේදනාව තියනවා,,, මාත් කැමති නෑ එයාගෙන් ඈත් වෙන්න.... මට නම් ඔක්කොම එපා උනා.. :( එයත් ගොඩක් දුකින් ඉන්න බව තේරෙනවා.. මට නම් ඕව තේරුම් ගන්න අමාරුයි.. එත් එයා නම් මගෙන් ඈත් වෙලා නැති බව තේරෙනවා , ඒ උනාට එහෙම කරේ ඇයි කියල හිතා ගන්න අමාරුයි.... :( :( :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    troollllss-everywhere.png
     
    මචන් කෙල්ල උඹට ආදරේ ඇති ඒත් එකෙ තව මොකක් හරි උඹට කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද දන්නෙ නෑ කියල මට හිතෙනව. උඹට තේරෙනව නෙ එයාගෙ මොකක් හරි අවුලක් නැත්නම් එක්කො උඹ එයාට වඩා පොහොසත් වගේ සීන් එකක් etc. ඒ හින්ද ෂේප් එකේ ටෝල්ක් එක දාල වටෙන් බැහැපන් කලබල වෙන්න එපා අනික ගොඩක් බලාපොරොත්තු තියා ගන්නත් එපා

    all the best
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL
    :lol::lol::lol:අය්යට පඩි කීයද????:lol::lol::lol:

    නංගි මේ ඔය අය්යා මටනම් පේන විදිහට හොදයි වගේ, ඒක නිසා ඔන්න ඔහේ ඔයා ඒ අය්යට ආදරය කරන්න, නැත්නම් නගේ අය්යා මොනා හරි කර ගත්තට පස්සේ , අය්යෝ මම නිසා අයියා "හු" යන්න මුලට දාලා කා ගත්ත නම් කියලා POST දාන්න එපා......:):)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අයිය පව් :(
     
    harsha.perera

    Well-known member
  • මෙය නම් කීයටවත් කොල්ල නෙවෙය්. ඒ අය්යට මීට වැඩ හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවා. අනික එයාම පිලිගන්නවා ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්
    "ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්" කියන එකනම් පිලිගන්න අමාරුයි. :no::no::no:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    "ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්" කියන එකනම් පිලිගන්න අමාරුයි. :no::no::no:

    මම දන්න කපල් 2 ක් ඉන්නවා බෞද්ධ සහ කතෝලික. ඒ ගොල්ලෝ ආගම් මාරු කරලත් නැහැ. ආගම් වෙනස් කියල ප්‍රශ්නෙකුත් නැහැ. මේවා මෙයා එයාටම කියාගන්න excuses.:nerd:
     
    Nov 2, 2011
    990
    76
    0
    මම දන්න කපල් 2 ක් ඉන්නවා බෞද්ධ සහ කතෝලික. ඒ ගොල්ලෝ ආගම් මාරු කරලත් නැහැ. ආගම් වෙනස් කියල ප්‍රශ්නෙකුත් නැහැ. මේවා මෙයා එයාටම කියාගන්න excuses.:nerd:

    :yes: ou meki pacha halanne mage massinath katolika api buddagame
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol::lol::lol::lol::lol: moda anthawadi gahaniyak.. honda welawat:lol: kolla berune.. mage ammai thathai agam 2.. oya inne shoke ekata.. mama catholic. mage gf budhist.. oya inne shoke ekata.. anee mey.. api ipadenne agamak ekka neme.. api serama minissu..

    jeewithaya jewath wenna ona.. thamunta adarya karana kenek.. thamun wa raka bala ganna kenek.. sure ekata jeewitheta kollek wath indala anthuwa athi oyata..

    adaraya kiyanne 50% .. anek dewal thama ithuru 50% .. hama kenek ma 100% galapenne nah.. ehema galapunoth jeewithaya boring wenawa..

    life eka gana nodanna oyata ..ara kolawa nam hamba wenna epa iyala prarthana karanwa.. he deserves some 1 way better thn u .. u SUCK

    :yes:
     
    thefan

    Member
    Feb 13, 2009
    60
    0
    0
    Colombo
    "ආගම් දෙකක දෙන්නෙකුට එකට ගොඩක් දුර යන්න බැහැ කියල දෙන්නගෙන් එක්කෙනෙක්වත් සම්මුතියකට, කැපකෙරීමක් කරන්නේ නැත්තන්" කියන එකනම් පිලිගන්න අමාරුයි. :no::no::no:

    ayyo ogollantanam kochchara kiwwath therenne naha...hari kanmak naha....at least mata e ayya gana ehema feeling ekak naha..e nisa kohomath mata eyata kamati wenna baha ne...