මේ කතාවට විසඳුමක් නෑ වගේ....... 

අකමැති නම් අතහැරල දාන්න නංගි/ අක්ක........ මොකටද දුක් වෙන්නෙ........ ඔයා ඒ පිරිමි ලමයට වැරදි වැටහීමක් ඇති වෙන්න වැඩ කරල නෑ කියල ඔයාගෙ හිත දන්නව නම් එච්චරයි.... එහෙනම් එයා ඔයාට ආදරේ කිරීම එයාගෙ ප්රශ්නයක්......... ජීවිතේ අපිට කොච්චර විදි වල ප්රශ්න ගැටළු එනවද....... ඒව හැම එකම අපේ ඔළු වල පුරවන් හිත හිතා දුක් වෙවී ඉන්න ගියොත් අපිට දවසට පැය 24කුත් මදි වෙයි ඕව කල්පනා කරන්නම...... 

හරියට මං ඔය ගැන හිත හිත දුක් වෙනවා වගේ.....

man school eken paninawata meki mage books tika ussanawa,school eka erenakam denne na,

ita passe eki anam manam baila kiyewwa

මං දැන ගත්තා කෙල්ලෝ එක්ක මෙච්චර තද වෙනකොට මොකක් හරි සීන් එකක් තියෙනවා කියල...මං හිතුවේ වෙන දෙයක්..